දුප්පත් පුංචි ප්‍රේමදාසගේ පුතා
මේ රටේ ජනාධිපති වෙච්ච අමුම අමු දුප්පතා ප්‍රේමදාස.බූරු ඇඳක ලෑලි කාමරේක නිදා ගත්ත ප්‍රේමදාස කිසිම රස්සාවක් කරලා නෑ.එකම රස්සව දේශපාලනය.එහම හිටපු ප්‍රේමදාසගේ පුතා සජිත් කිසිම රස්සවක් කරලා නෑ.ඉතින් මුන්ට මෙච්චර සැප ජීවිතයක් ගෙවන්නේ කොහොමද? මේවා රොකට් සයන්ස් නෙවෙයි.මේවා හොයන්න බැරි අපි කවදා දිනන්නද?