දුප්පත් පුංචි ප්‍රේමදාසගේ පුතා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිත එංගලන්තයේ අධ්‍යාපන වරම් ලැබුවේ එකල රැජින විසින් ප්‍රේමදාසයන් ගැන පැහැදී සිය පුතුට එංගලන්තයේ අද්‍යාපනය ලැබීමට සියලු වියදම් බකිංහම් මාලිගය විසින් දැරීම නිසයි. වයිදවරයා මුද්දරයක් වෙනුවෙන් සොල්දාදුවන් 2ක් දීමට සිදුවීම නිසා එයට පලිගැනීමක් වශයෙන් දෙවෙශ්යනේ මේම ලිපිය ලියා ඇත.


    සජිත් ගේ සොහුරියට පසු කලෙක ජපානෙන් ඉහත ආකාරයෙන් ශිෂ්‍යත්වයක් ලැබුන අතර ඇය ලංකාවට පැමිණියේ මුද්‍රණය පිලිබඳ පස්චාත් උපාදියක්ද සහිතවය.



    සජිත් රාවණාගේ කාලයේ පටන් ඇති ලංකාවේ පුරාවස්තු විදේශීය විජාතික පුරාවස්තු හොරුන්ගෙන් ආරක්ෂා කිරීමේ වියප්තියක්ද පටන්ගෙන සාර්ථකව කරෙගෙන ගියේය.

    ඒ යටතේ මිලකළ නොහැකි නිධන් වස්තු අරක්ශාකරිව ගොඩගෙන ඒ සන්ද්හාම කැප වූ බහිරවයෙකු වෙත ගිලීමට ලබාදෙන ලදී.

    Hikiz....:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    53340210_400786654081498_1764767113777512448_n.jpg


    මතක තියාගන්න මචං

    සිරිසඟබෝ හිස දන් දුන්නේ මුකුත් එපා කියල නෙවි බුදුබව බලාගෙන :baffled:
     

    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    මතක තියාගන්න මචං

    සිරිසඟබෝ හිස දන් දුන්නේ මුකුත් එපා කියල නෙවි බුදුබව බලාගෙන :baffled:

    ඔව් කවුරුත් නිකං දෙන්නේ නෑ.දෙවියන් යක්කුන් මේ අයට උනත් පුද පූජා දෙන්න ඕන.බුද්දාගමේ උනත් නිකන් දෙන්නේ නෑ.දානය දෙන්න ඕන.එකට හරියන්න බන කියනවා.නිවන පෙන්වනවා.නිකන් නිවන පෙන්වන්නේ නෑ.ඇත්තටම වැඩියෙන් දොල පිදේනි දෙන්න ඕන බුද්ධාගමේ.වෙන ආගම් වල එච්චර දෙන්නේ නෑ.පංසල් හදලා දෙන්න ඕන.කන්න බොන්න දෙන්න ඕන.සල්ලි දෙන්න ඕන.බිල් ගෙවන්න ඕන. යම් කිසි දෙයක් ඕනනම් ඒ හා සමාන දෙයක් ලබා දිය යුතුමයි.
     

    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    mama lokaya mavve meke inna lassanama kello gahanna balagena. eka hamba venne naththan me loken mata satha pahaka vadak naha.:P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවත් අම්බරුවො ෆෝම් කරන්න එපා . සජිත් කියන්නෙත් කසාම්ප්‍රදායික දේසපාලුවෙක් . වැඩ කරන මිනිස්සුන්ගෙ බදු මුදල් අතපය තියන් කම්මැලිකමේ ඉන්න සින්හලුන්ට බෙදල දෙන එකෙක්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    How did Namal and the lot got money (MR) for racing cars. Not from Hambantota Walawa.
    How did Wimal got money to build house in Rajagiriya(earlier he was at Polwatta Pannipitiya before moving to Rajagiriya) from Salary.
    How did G'pila got money- from profession as a lawyer from clients!
    How did all others including GLP, got money
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මතක තියා ගනිල්ලා.... රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    How did Namal and the lot got money (MR) for racing cars. Not from Hambantota Walawa. - ඩේසීආච්චිගේ මැණික් මල්ලෙන්
    How did Wimal got money to build house in Rajagiriya(earlier he was at Polwatta Pannipitiya before moving to Rajagiriya) from Salary. - විමලේකොමිනිකේෂන් + සශිගේ දෑවැද්ද
    How did G'pila got money- from profession as a lawyer from clients! - උදයසර් ගැන පැහැදී ඕස්ට්‍රේලියානු බිලියනපතියෙක් තෑගී දුන් මුදල
    How did all others including GLP, got money - නම් කියන්න සල්ලි හම්බුනා හැටි කියන්නං
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මතක තියා ගනිල්ලා.... රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි.....


    :yes::yes: උබත් එක තේරුම් ගනින්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඇයි... උඹ... පෑල දොරින් කඩේ යන්නෙ... ආඳා වගේ...


    නෑ මට තියන අවුල ඒක නෙමෙයි .


    මහබැන්කුව හොරාකෑව කියල එලිකලේ ඉස්සෙල්ලම ජෙප්පො

    පාර්ලිමේන්තුවෙ උන් කුඩුගහනව කියල එලි කලේ UNP එකෙක්

    කිරිපිටි හොද නෑ කියල ඉස්සෙල්ලම මන්ත්‍රීකෙනෙක් කිව්වෙ UNP එකෙක්





    හැබැයි ඒ එකක් වත් එලි නොකර ලමයි දූශනය කර කර ඉන්න පක්ශෙ උන් තමා අර එලි කරපුවට කෑ ගහ ගහ යන්නෙ . අඩුම තරමෙ මහබැන්කුව හොරාකන්න දුන්න කියල රනිල්ට විරුද්දව නඩුවක් දාන්න කියපන්කො උබ කඩේ යන පක්ශෙ එකෙක්ට . අඩුම තරමෙ ඒකවත් බොරු මාද්‍ය සංදර්ශන නැතුව කරන්න කියපන් :confused::confused::confused::confused:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    හා හා විදග්ධ පුක් ශෝධක (rangana26) කුපිත වෙයි...
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    නෑ මට තියන අවුල ඒක නෙමෙයි .


    මහබැන්කුව හොරාකෑව කියල එලිකලේ ඉස්සෙල්ලම ජෙප්පො

    පාර්ලිමේන්තුවෙ උන් කුඩුගහනව කියල එලි කලේ UNP එකෙක්

    කිරිපිටි හොද නෑ කියල ඉස්සෙල්ලම මන්ත්‍රීකෙනෙක් කිව්වෙ UNP එකෙක්





    හැබැයි ඒ එකක් වත් එලි නොකර ලමයි දූශනය කර කර ඉන්න පක්ශෙ උන් තමා අර එලි කරපුවට කෑ ගහ ගහ යන්නෙ . අඩුම තරමෙ මහබැන්කුව හොරාකන්න දුන්න කියල රනිල්ට විරුද්දව නඩුවක් දාන්න කියපන්කො උබ කඩේ යන පක්ශෙ එකෙක්ට . අඩුම තරමෙ ඒකවත් බොරු මාද්‍ය සංදර්ශන නැතුව කරන්න කියපන් :confused::confused::confused::confused:


    ඇයි කොල්ලෝ මොකුත් දන්නේ නෑ වගේ කියවන්නේ...
    දැන් ඔය දෙන්නෙක්ට ඇප දීලා තියෙන්නේ මහ බැංකු කේස් එකට... නඩුව තවම යනවා. එකෙක්ව අල්ල ගන්න බැරැව සිංගප්පූරැවේ ඉන්නවා. ඉදිරි නඩු දිනවල සාක්ෂි අනුව ඔය සම්බන්ධ උන්ට බඩු බනිස් වෙයි...