දුප්පත් පෙම්වතා..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අනිවා උඹට පුලුවන්..ට්‍රයි කරන්න ඕනි..අපිට නැහැ කියල හිටියොත් හැමදාම නෑම තමයි..අපිට තියෙනවා.අපිට පුලවන් කියල හිතුවොත් අපිට ඕනි තැනකට යන්න පුලුවන්..උඹ ගත්ත තීරණේ හරි..මොකද උඹ කෙල්ල ගැනම හිත හිත හිටියාට එතනට යන්න අමාරුවෙයි..මොකද දෙන්නනෙක් එකක් තැනකට එන්න ට්‍රයි කරල අන්තිමට එක්කෙනෙක් මගදි වෙනස් වුනොත් අනිත් කෙනා අනිවාර්යෙන් අනාථ වෙනවා..ජීවිතේ කවදාවත් අපිට අත් දෙකින් අල්ලලා ගෙනත් දෙන්නෙ නැහැ..ඒ සාර්ථකත්වය අපිම හොයාගෙන යන්න ඕනි..ඒ වගේමයි අද කෝටි ගනන් වාහනවල යන මිනිස්සු එක කාලෙක ගියේ පයින්..එ බස් එකට වියදම් වෙන සල්ලි ඉතුරු කරගන්න...ඒත් අද එයාලා දැක්කම ඒව පේන්නෙ නැහැ..
    sahathika aththa machan.karanna puluwan kiyala hithuwoth bahai kiyala deyak naha.hama dekama mula wenne api hithana widiya.api hithanne rinathmakawa nam apita wenneth e wage dewal api hithana widiya subawadinam apita wenneth e wage dewal.anith eka thamai deyak gana wiswasaya hadagannakota thamunge hitha rawattagannepa(thamunta e de baha kiyala hithagena but subawadi wenna ona nisa e de ehema wei kiyala hithana eka)deyak gana hithuwoth hodin hari narakin hari e de karana eka karanawamai kiyala hithapan,\.echcharai/ :)
     

    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    මටත් ඔය ටිකම තමා
    අපි දෙන්නා ආදරය කරනව එන දෙකට මූන දෙන්න
    ඒත් මට බයයි මාව පරද වේද කියල
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මටත් ඔය ටිකම තමා
    අපි දෙන්නා ආදරය කරනව එන දෙකට මූන දෙන්න
    ඒත් මට බයයි මාව පරද වේද කියල

    Thats the spirit my boy... go on. all the best 4 u..