දුප්පතාගේ පන්සලත් වඳිමුද?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දර්ම රාජ්යක් බිහි කිරිම සදහා මහජන නියොජිතයන් වු හිමිවරුනෙ මෙ ඔබෙ අවදානය පිනිසයි,,මෙවන් පන්සල් වලට වඩිනු මෑනවි.,අඩු පාඩු සොයා බලා අදාල බලදාරින් දෑනුවත් කල මෑනව,,:yes:
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    මචන්ලා ,
    අපිට මෙහෙම කරන්න බැරිද ?
    මේකට දායක වෙන්න කැමති අයව එකතු කරගෙන එළකිරි එක ගානේ fund එකක් හදන්න . හැබැයි කවුරු හරි මූලික වෙන්න ඕනේ. Bank account එකක් ඔපෙන් කරලා කට්ටියම පුළු පුළුවන් විදහට සම්මාදම් වුනානම් අපිට කෙටි කාලයක් ඇතුලත මේක කරන්න පුළුවන් වෙයි. Admin ලගේ උදවු උපකාරත් ඇතුව මේක එළකිරි එකෙන් කරන පුණ්‍ය කර්මයක් විදිහට කරමු.
    බුද්ධ දර්ශනය ගැන හදවතෙන්ම කතා කරන එළකිරි එකේ සහෝදර සහෝදරියෝ සේරටම මේකට ඇත්තටම දායක වෙලා යමක් කරන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ..

    we can contribute 100 rupees monthly (we can start )