මචන්ලා ,
අපිට මෙහෙම කරන්න බැරිද ?
මේකට දායක වෙන්න කැමති අයව එකතු කරගෙන එළකිරි එක ගානේ fund එකක් හදන්න . හැබැයි කවුරු හරි මූලික වෙන්න ඕනේ. Bank account එකක් ඔපෙන් කරලා කට්ටියම පුළු පුළුවන් විදහට සම්මාදම් වුනානම් අපිට කෙටි කාලයක් ඇතුලත මේක කරන්න පුළුවන් වෙයි. Admin ලගේ උදවු උපකාරත් ඇතුව මේක එළකිරි එකෙන් කරන පුණ්‍ය කර්මයක් විදිහට කරමු.
බුද්ධ දර්ශනය ගැන හදවතෙන්ම කතා කරන එළකිරි එකේ සහෝදර සහෝදරියෝ සේරටම මේකට ඇත්තටම දායක වෙලා යමක් කරන්න පුළුවන්.
මොකද හිතන්නේ කට්ටිය ..