බොරලුගොඩ මහතා;14180649 said:
අනේ සුනිල් මාමේ..උඹ ඉස්සෙල්ලා කිව්වා මේව ඔක්කොම තෙල් විකුණලා හම්බකරන සල්ලි කියලා..ඊට පස්සේ කියනවා තෙල් 10% වත් ආදයමෙන් ආවරණ වෙන්නේ නැ කියලා..එහෙනම් ඔබේ මතේ වැරදි නේද..Gulf News ගැන මට කියන්නෙපා..මම් දැන් ඉන්නේ දුබාය් වල..අනිත් එක උඹත් එක්ක දැන් වාදයක් පැටලෙන්න දැන් වෙලාවක් නැ..පස්සෙ වෙලවක උඹත් එක්ක හරියට සෙට් වෙන්නම්..ඒකත් මේ ත්රෙඩ් එකදි නෙමෙය් වෙන ත්රෙඩ් එකකදි..
නෑ මගේ මතේ වැරදි නෑ. ආයි කියවලා බලන්න
නමුත් එහෙම වුනත් Dubai කියන්නේ UAE වල Emirate එකක් මේ රටම අද ඔය තත්වයේ තියෙන්නේ තෙල් නිසයි. තෙල් නැත්නම් මුන්ට ප්රාග්ධනය හොයාගන්න බෑ. ඩුබායි අද සේවා සහා අනෙකුත් කර්මාන්ත හදන්න ප්රාග්ධනය හොයාගත්තේ තෙල් වලින්. තෙල් නැත්නම් මුන්ට මේවා ගොඩනගන්නවත් ,මිනිස්සු ආකර්ශණය කරන්නවත් ප්රාග්ධනය හොයාගන්න හම්බ වෙන්නේ නෑ.
Emirate එක අයිති UAE වලට එතකොට ඒක ගොඩනගන්නත් ප්රාග්ධනය ඕනේ. ප්රාග්ධනය නැතුව කිසිම නිෂ්පාදනයක්, ප්රාන්තයක්, Emirate එකක් හෝ මොකක් වුනත් ගොඩනගන්න බෑ. ප්රාග්ධනය කියන්නේ ආරම්භක මුදල කියන එකටයි. UAE වල එවුන් ආරම්භක මුදල හොයාගෙන තියෙන්නේ තෙල් වලින්. මොකද වෙන මොකක්වත් ප්රමුඛ ආදයමක් නෑ නේ Dubai Emirate එක ගොඩනගන කාලේ. දැන් Dubai වල වෙන කේෂ්ත්රවලින් ආදයම එනවා තමයි නමුත් ඩුබායි කියන Emirate එක ගොඩනගන කොට මේ කිසි දෙයක් තිබිලා නෑ . UAE වල තියෙන අනෙක් Emirate(ප්රාන්ත කියන එකට අරාබි වලින් කියන්නේ මෙහෙමයි) වල පවතින තෙල් නිධි මගින් ලැබෙන මුදලින් තමයි Dubai ගොඩක් නගලා තියෙන්නේ. UAE වල තෙල් නැත්නම් අද ඔය ඉන්න තැන Dubai තියෙන්නෙත් නෑ. දැන් තේරෙනවද point එක? මම කියන්නේ ආරම්භය ගැන මිසක් දැනට පවතින තත්වය ගැන නෙවෙයි.
එතකොට මම පළවෙනියට කියපු දේ මේකට ගාණට ගැලපෙනවා
[QUOTE
]තෙල් සල්ලි. නැත්නම් කොහොම හිටපු වැලි ඔටුවෝ ටිකක්ද ඔය කාන්තාර හම්බයෝ ටික.[/QUOTE]
අරාබියේ තෙල් හොයාගන්න කලින් තත්වේ පොඩ්ඩක් හොයලා බලපන්.
