දුම්කොල සම්බන්ධව

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දුම්කොල සම්බන්ධව

    මචංලා, මමයි තව කීපදෙනෙකුයි එකතු වෙලා දුම්කොළ වලින් ප්‍රඩක්ට් එකක් හදන්න යන්නේ. මේ සම්බන්ධව ලංකාවේ තියෙන නීති රීති මොනවගේද ?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවෙ? :lol::lol:

    ඕක වෙන රටකට ගිහිං හදපං.. දුම්කොළ කියපු ගමං කෙලින්ම උඹ නිකං කුඩු බිස්නස් කරන්න යනව වගේ ෆීලිං එකක් අපේ උංට එන්නෙ..

    බලපං නැද්ද කියල :rolleyes: