දුම්පානය හෙවත් දුම් පිට කිරීම

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Its not a "potential" harm, it does harm your health.
    And you know that, too.
    You try to make it look like you pay that price willingly; (and you claim you pay that price for fun, too! :rofl: ) but no, you are just addicted to the nicotine supply to your brain, ergo, you have to live with that price :P

    I've worse addictions and I poison my body with worse things than nicotine on a daily basis :P some people truly don't give a fuck you know.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    I've worse addictions and I poison my body with worse things than nicotine on a daily basis :P some people truly don't give a fuck you know.

    Yes I know, "තානත්ත කායා මහනත්ත සඤ්ඤා, ඒ කත්ත කායා නානත්ත සඤ්ඤා..." But at least try not to expose others to secondhand smoke you breathe out.. :baffled:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    Rep සහ comments දුන්න සියලු දෙනාට බොහොම ස්තුතියි. තව comments තිබේ නම් දාන්න. එක දෙයක් කිව යුතුයි. ඔබ දුම්පානයට ඇබ්බැහි වි සිටි නම් එයින් මිදෙන්න උත්සහ කරන්න. නොහැකි නම්, නොබන අයට එම දුම වදින ලෙස කටයුතු නොකරන්න. එය ඔබේ යුතුකමක් ලෙස සලකන්න.

    Thanks for all who gave me Rep and comments
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    අපෙ තාත්තගෙ සිගරට් බීම නිසා අපි දුක් විදපු/විඳින තරම දැකපු කිසිම කෙනෙක් කවදාවත් සිගරට් එකක් දිහා බලන්නෙවත් නැහැ.

    තමන්ගෙ කියල කවුරු හරි කෙනෙක් ඉන්නවනම් සිගරට් බොන්න එපා......... කවුරුවත්ම නැති නම් ඉතිං කමක් නැහැ. මොකද තමං විතරනෙ දුක් විඳින්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අපෙ තාත්තගෙ සිගරට් බීම නිසා අපි දුක් විදපු/විඳින තරම දැකපු කිසිම කෙනෙක් කවදාවත් සිගරට් එකක් දිහා බලන්නෙවත් නැහැ.

    තමන්ගෙ කියල කවුරු හරි කෙනෙක් ඉන්නවනම් සිගරට් බොන්න එපා......... කවුරුවත්ම නැති නම් ඉතිං කමක් නැහැ. මොකද තමං විතරනෙ දුක් විඳින්නෙ.

    උදාහරණ කොපමණ තිබුනත් ඒවා තුට්ටුවකට මායිම් නොකර ලෙඩ හදාගෙන තමන්ට පමණක් නොව රටට බරක් වි රෝහලේ ක්‍ෂය රෝගී වාට්ටුවේ දුක් විදින කි දෙනෙක් ඉන්නවද
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උදාහරණ කොපමණ තිබුනත් ඒවා තුට්ටුවකට මායිම් නොකර ලෙඩ හදාගෙන තමන්ට පමණක් නොව රටට බරක් වි රෝහලේ ක්‍ෂය රෝගී වාට්ටුවේ දුක් විදින කි දෙනෙක් ඉන්නවද

    have any idea of the tax on a smoke? :lol::lol: we smoke so that we can pay tax and pull the rest of this shithole of a country thru :yes::yes: same goes for drinks
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    have any idea of the tax on a smoke? :lol::lol: we smoke so that we can pay tax and pull the rest of this shithole of a country thru :yes::yes: same goes for drinks

    it is true that govt earn tax. But govt should expense money for free health service and also can you remember former health minister mithripala sirisena proposed to take money from patients those who suffered due to alcohal & smoke.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    Another reason is how many people become same ailment due to spreading, it is not only for your family members but also others. Therefore it is "ratata barak"...
     
    Last edited: