දුම්පානය හෙවත් දුම් පිට කිරීම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    බොනකොට තමයි ඕනේ වෙන්නේ බන් :sorry: නවත්ත ගන්න ඕනේ :baffled:
    තමාට තමා ආදරය කරන්න. තමාට වැඩිපුර ආදරය කරන අය ගැන හිතන්න. තමාට වැඩිපුර ආදරය කරන අය තමා නිසා දුක් විදින එක ගැන හිතන්න. එහි ආදීනව ගැන හිතන්න. ඔය ආදී ලෙස දිගින් දිගටම හිතා සිත ශක්තිමත් කල පසු තමාට හෝ කිසිවෙකුට බලෙන් පොවන්න බැහැ. නතර කරන එක හරි ලේසි දෙයක්. සිත තමයි මුල් වෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    you all are welcome to lead boring risk free lives, but I for one would rather have all the fun I'd like while I'm still alive..:dull::dull:

    Smoking is neither a risk (I'd call driving over speed limit is a risk which is fun to do :rolleyes: ) nor fun, it's you poisoning yourself and poisoning everyone around... it's a disastrous addiction which will definitely weaken your system over time ;) :baffled::baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Smoking is neither a risk (I'd call driving over speed limit is a risk which is fun to do :rolleyes: ) nor fun, it's you poisoning yourself and poisoning everyone around... it's a disastrous addiction which will definitely weaken your system over time ;) :baffled::baffled:

    everything that we do in life is with risks..and when it comes to smoking, said potential harm it may do my health is a price I can live with :P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ස්මොක් කරන අය උබට වඩා ඔකේ ඊෆෙල්ට් දන්නවා බන්.....දැන ගෙන බන් ඕවා කරන්නේ....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    තමාට තමා ආදරය කරන්න. තමාට වැඩිපුර ආදරය කරන අය ගැන හිතන්න. තමාට වැඩිපුර ආදරය කරන අය තමා නිසා දුක් විදින එක ගැන හිතන්න. එහි ආදීනව ගැන හිතන්න. ඔය ආදී ලෙස දිගින් දිගටම හිතා සිත ශක්තිමත් කල පසු තමාට හෝ කිසිවෙකුට බලෙන් පොවන්න බැහැ. නතර කරන එක හරි ලේසි දෙයක්. සිත තමයි මුල් වෙන්නේ

    අනිවාර්යෙන් මචං ඒක ඇත්ත :) හිත පාලනය කරගන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්නත් පුළුවන් නවත්ත ගන්නත් පුළුවන් :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෂොට් නිකන් දානකොටයි සිගා එක්ක දානකොටයි වෙනස මොකක්ද විකල්පයක් නැද්ද

    වැඩෙනවා බන් :P උබ සිත අනම් මනම් කියලා හැලි කියුවා නේද අරක්කු සිගරට් බොන උන් ඔය හැලි දන්නවා බන් එත් ඒවා පිළිපදින්න ඕනේ නැ කාටවත්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තමයි ප්‍රශ්නය මිත්‍රයා

    මේක නැති කරන්න බැ පාලනයට උපදෙස් දියන් / කන්න හොද කෑම කියවපන් / බොන්න හොද නැත්තේ කා ලගද උදා /පොඩ් ළමයි ඉන්න තැන සිගා ගැහුවොත් ඒ ළමයින්ට පිළිකා හැදෙන්න තියන අවදානම ගොඩක් වැඩි වෙනවා

    ඒ වාගේ දැනුවත් කරපන්
    :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සොහොන;19397187 said:
    මේක නැති කරන්න බැ පාලනයට උපදෙස් දියන් / කන්න හොද කෑම කියවපන් / බොන්න හොද නැත්තේ කා ලගද උදා /පොඩ් ළමයි ඉන්න තැන සිගා ගැහුවොත් ඒ ළමයින්ට පිළිකා හැදෙන්න තියන අවදානම ගොඩක් වැඩි වෙනවා

    ඒ වාගේ දැනුවත් කරපන්
    :yes:

    අක්‍රිය දුම්පානය හෙවත් නොබොන අයට අග්‍රාණය වීම් නම් හරිම සංවේදී ප්‍රශ්නයක්. ලොකු කුඩා බේදයක් නැ. තමන් නිසා වෙන කවුරුහරි රෝගී වෙනවනම්.... කියලා වැඩක් නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    everything that we do in life is with risks..and when it comes to smoking, said potential harm it may do my health is a price I can live with :P

    Its not a "potential" harm, it does harm your health.
    And you know that, too.
    You try to make it look like you pay that price willingly; (and you claim you pay that price for fun, too! :rofl: ) but no, you are just addicted to the nicotine supply to your brain, ergo, you have to live with that price :P