දුම්පානය හෙවත් දුම් පිට කිරීම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    දුම්පානය හෙවත් දුම් පිට කිරීම

    [FONT=&quot]දුම්පානය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]සදහාම[/FONT] [FONT=&quot]වෙන්වූ[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]දිනුම්[/FONT] [FONT=&quot]ඇදීමක්[/FONT]......



    [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]නොසිතු[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]වටිනා[/FONT] [FONT=&quot]තෑගි[/FONT] [FONT=&quot]රැසක්[/FONT] "[FONT=&quot]ඩ්[/FONT]‍[FONT=&quot]රගන්[/FONT]" [FONT=&quot]දුම්කොළ[/FONT] [FONT=&quot]සමාගමේ[/FONT] සවර්ණ [FONT=&quot]ජයන්තිය[/FONT] [FONT=&quot]නිමිත්තෙන්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]පිරිනැමේ[/FONT]. [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]තෑගි[/FONT] [FONT=&quot]දිනාගැනීම[/FONT] [FONT=&quot]ඉතා[/FONT] [FONT=&quot]පහසුයි[/FONT]. [FONT=&quot]නියත[/FONT] [FONT=&quot]වශයෙන්ම[/FONT] [FONT=&quot]දිනුමක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]යුතුවන්නේ[/FONT] [FONT=&quot]දිගින්[/FONT] [FONT=&quot]දිගටම[/FONT] [FONT=&quot]දුම්බීම[/FONT] [FONT=&quot]පමණයි[/FONT].


    [FONT=&quot]ප්‍රථම [/FONT]ත්‍යගය - [FONT=&quot]අලුත්ම[/FONT] [FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]පෙනහළු[/FONT] [FONT=&quot]පිළිකාවක්[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]හර්දයාබාදයක්[/FONT]
    [FONT=&quot]දෙවන[/FONT] ත්‍යගය - [FONT=&quot]ශ්වාශනාල[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදාහනය[/FONT], [FONT=&quot]සෙම්ගෙඩි[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]ඇදුම[/FONT] [FONT=&quot]රෝගය[/FONT]
    [FONT=&quot]තෙවන[/FONT] ත්‍යගය - [FONT=&quot]ගලගන්ඩය[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]කෝටරක[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදාහය[/FONT]

    [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]සිත්[/FONT] [FONT=&quot]ගන්නා[/FONT] [FONT=&quot]සුළු[/FONT] [FONT=&quot]සැනසිලි[/FONT] [FONT=&quot]තැගි[/FONT] [FONT=&quot]රැසක්[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]ඒවා[/FONT] [FONT=&quot]මෙසේය[/FONT].
    [FONT=&quot]දුර්වර්ණ[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]මැලියම්[/FONT] [FONT=&quot]බැදුණු[/FONT] [FONT=&quot]දත්[/FONT] [FONT=&quot]දෙපලක්[/FONT]
    [FONT=&quot]ඉදිමුණු[/FONT] [FONT=&quot]විදුරු[/FONT] [FONT=&quot]මස්[/FONT]
    [FONT=&quot]හුස්ම[/FONT] [FONT=&quot]ගැනිමේ[/FONT] [FONT=&quot]අපහසුව[/FONT]
    [FONT=&quot]ලිංගික[/FONT] [FONT=&quot]බෙලහීනතාව[/FONT]
    [FONT=&quot]අප්[/FONT]‍[FONT=&quot]රසන්න[/FONT] [FONT=&quot]ගද[/FONT]

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]තෑගි[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]අවශ්‍ය නම්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]පිළිපැදිය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]එකම[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]දුම්බීම[/FONT] [FONT=&quot][FONT=&quot]න[/FONT]වත්තන්න[/FONT] [FONT=&quot]එපා[/FONT]..! [FONT=&quot]එවිට[/FONT] [FONT=&quot]ඉහත[/FONT] [FONT=&quot]සදහන්[/FONT] ජයග්‍රහන [FONT=&quot]අහිමිවේවි[/FONT].
    [FONT=&quot]දිගටම[/FONT] [FONT=&quot]දුම්බීම[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]අතරම[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පිලිබදව[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]විස්තර[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] අවශ්‍ය [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]වන්නේ[/FONT] [FONT=&quot]තමන්ගේ[/FONT] X Ray [FONT=&quot]චායා[/FONT] [FONT=&quot]පිටපතක්[/FONT] [FONT=&quot]රැගෙන[/FONT] [FONT=&quot]බැලීමය[/FONT].
    [FONT=&quot]ඔබට[/FONT] [FONT=&quot]හිමි[/FONT] ත්‍යග [FONT=&quot]ළගම[/FONT] [FONT=&quot]සිටින[/FONT] [FONT=&quot]අවමංගලය[/FONT] අධ්‍ය[FONT=&quot]ක්ෂවරුන්[/FONT] [FONT=&quot]ගෙන්[/FONT] නොපමාව [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]වනු[/FONT] [FONT=&quot]ඇත[/FONT].



    bump [FONT=&quot]දී මේ[/FONT] [FONT=&quot]පිලිබදව[/FONT] [FONT=&quot]සැවොම[/FONT] [FONT=&quot]දැනුවත්[/FONT] [FONT=&quot]කරන්න[/FONT]
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සොහොන;19389527 said:
    ඇයි බොන්නේ නැද්ද පාටි වලට ගිහින් කොහොමද ඉන්නේ බොන්න බැරිද ගන්න බැරිද තාම ;)

    අද වන තුරු ඇරනුත් නැ ගන්න අදහසකුත් නැ සිත ගත දෙකම ශක්තිමත්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලවෙනි ත්‍යාගය දැනටමත් තියෙන කෙනෙක් දින්නොත් එයාට මොනාද හම්බවෙන්නෙ ? :dull: :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා
    සතුට ලන්කරගමු හිතලා
    දුකට පල නැහැ තව අඩලා
    නව දිවියකට මග සැදිලා. .

    සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
    කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
    මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. . :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගහනවා බන් දැනට කෝමත් ඉරිදට 7ක් වත් බොනවා
    ගෙදරනේ ඉන්නේ ඒත් සතියේ දවස් වලට කසිප්පු කාරයා වගේ වැඩ කරන තැන සිගා ඇදින්න බැරි නිසා රෑට විතරක්
    2ක් ගහනවා බන් .............. ;)

    සතියකට 20 පැකට් එකක් මට නම් ඇති :D
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මං vegi, liquer අරන් නෑ ජීවිතේටම ගන්නෙත් නෑ කවදාවත්..joint නං අහු උන තැන ගහනවා..දැන් siga ගහන එක සෑහෙන්න අඩුයි..ඉස්සර දවසට 5යි 8යි අතර ගැහුවා එත් දැන් එක මාසෙටම 1කට 2කට වගේ බැහැල..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    reputation_neg.gif
    දුම්පානය හෙවත් දුම් පිට... 12-07-2015 01:09 PM -14 ane hukahan

    හුගක් රිදිලා වගේ. රෙප් කපන්න තරම් තරහක් ඇවිත් තියෙන්නේ දුම්කොළ සමාගම් කාරයෙක්ද නැත්නම් උන්ට කඩේ යන නපුන්ෂකයෙක්ද හැබැයි නම දාන්න තරම් කොන්ද පණ නැනේ මොකද ඔව්වා බිවම කොන්ද විතරක් නෙමේ සර්වාන්ගයම පණ නැති වෙනවා අනේ පව්
     
    Last edited: