දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔවා කියලා බය කරන්න එපා යකෝ.....:growl::growl:

    සාමාන්‍යයෙන් අපිට කැලෑව හුරු නෑනේ...
    ඒකනිසා ස්වාභාවික සංසිද්ධි උනත් අපිට එකපාරටම දැනෙන්නේ අත්භූත, අමුතු දේවල් හැටියට....

    ඕක නිතරම යද්දී ටිකක් ඇඟට හුරු වෙනවා...එතකොට බය, චකිතය, ගැස්සෙන ගතිය අඩු වෙනවා...

    :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචං දිවිය මූනට සෙට් උනොත් මොකෝ කරන්නෙ?
    එක පාරක් උනු උනු බෙටි සෙට් උනා දූවිලි ඇල්ල 6 හෝ 7 බහිද්දි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ඔව් ඔව්.... ඒකතමයි වැස්සට තෙමිලා උණත් අරගෙන සතියක් විතර ගෙදර හිටියේ....
    :lol::lol:

    :rofl::rofl: අහ්හ් සුදු ;) ඇල්බටාවේ කන්දක් නැගහන්කෝ හැමදාම park අස්සෙම රිංගන්නේ :dull::dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඔව්... මගේ පරණ නූල්වල ඔකා එල්ලිලා හිටියේ ඒකාලේ...

    පෞ ...රිචා ලිඳේ :P:P:P

    ඒකට තමයි යකෝ විවිධත්වය කියන්නේ..:P
    මමත් මේ දැන් ටිකකට කලින් දැන ගට්ටේ..:rofl:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං දිවිය මූනට සෙට් උනොත් මොකෝ කරන්නෙ?
    එක පාරක් උනු උනු බෙටි සෙට් උනා දූවිලි ඇල්ල 6 හෝ 7 බහිද්දි

    දිවියා කියල ලංකාවේ ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ කඳුකර කොටියා...

    මූණට හම්බවුනොත්, මොකෝ කරන්නේ කියන එක නම් ප්‍රශ්නයක් තමා...මොකද කොටියා හැම වෙලේම මිනිස්සුන්ව මග හරින්න තමා බලන්නේ.
    තනි මිනිහෙකුට වුනත් ඇටැක් කරන්නේ කලාතුරකින්..
    කොටියෙක් මූණට එනවා කියන්නේ ගොඩක් වෙලාවට සොරි කියන ඒකතමයි.මොකද කෙලින්ම මුනට එන්නේ ඇටැක් එකටමයි.
    කිසිම වෙලාවක කොටියාගේ ඇස් දිහා බලන්න එපා....ඒක ඌ බාර ගන්නේ උට කරන අභියෝගයක් හැටියට.
    ගින්දර හෝ ටෝච් එළියක් ගහන්න තමා තියෙන්නේ...ඌ එළිය මග හරිනවා...
    පණ කඩාගෙන දිව්වොත් නම් ඌ ෆලෝව් කරනවා....
    කෝට්ටක් ඉස්සරහට කරගෙන සද්දයක් දාලා උව එලවන එක තමා ඉතින් කරන්න තියෙන්නේ....
    අනේ මන්දා, ඔය වෙලාවට ඔව්වා ඔලුවට එයිද කියන එක නම්...
    :confused::confused::confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මෙහෙමයි, මෙව්වා අත්භූත සිද්ධි කියන කැටගරි එකට නම් අහු වෙන්නේ නෑ. හැබැයි සිද්ධ වුනු වෙලාවේ හිතට චකිතයක් නම් දැනිලා තියෙනවා.

    සිද්ධි 02 වෙලා තියෙනවා

    පලවෙනි එක....

    මුලින්ම තුන්හිස්ගල ගිය වෙලාවේ ( මම ලියපු මේ ත්‍රෙඩ් එකට අදාලව - කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක් ) අපි 02 දවසේ උදෙන්ම කන්ද මුදුනෙන් බැහැල පාරත් අතරමන් වෙලා kmp වාඩියට එද්දී හවස 4 කිට්ටු ඇති. අපි ඒ වෙලාවේ ආපහු සැරයක් හවස් වෙලා බඹරැල්ලට
    බහින්න පටන් ගත්තනේ.
    කොහොම හරි කැලේ මැදදී රෑ වෙලා අතරමන් වුනු නිසා කරන්න දෙයක් නැති තැන ආපහු සැරයක් හැරිලා kmp එන්න පටන් ගත්තා.
    එදා අපි මහ රෑ කැලේ මැදින් එද්දී ඈතින් කහ පාට ටෝච් එළියක් දැක්කා.අපේ පැත්තට ආවේ.
    අපි 04 දෙනා ම ඒක දැක්කා.වැඩි දුරකිනුත් නෙමේ දැක්කේ.
    අපි බලාපොරොත්තු වුනා දැන් දැන් කව්රුහරි අපේ ඉස්සරහින් ටෝච් එකත් පත්තු කරගෙන ඒවි කියල...
    ඒත් ආවේ නෑ....kmp යනකනුත්, පහුවෙනිදා බඹරැල්ල ට බහිනකම් කිසිම මිනිස් පුළුටක් දැක්කේ නෑ.
    ඒ වෙලාවේ අපිට මාර ප්‍රෙහෙලිකාවක් වුනා ඒ ටෝච් ගහගෙන ආපු කෙනා හෝ මොකක් හරි, ඒකට මොකද වුනේ කියන එක...

    පස්සේ මම ඔය කලුපහනේ තනියම ඇවිදින්න ගත්තට පස්සේ දැක්කා කැලේ අස්සේ ගොඩක් තැන් වල හොරෙන් තාවකාලික වාඩි ගහගෙන එනසාල් කඩනවා.
    පස්සේ මම උපකල්පනය කළා ඒ වගේ හොරෙන් එනසාල් කඩන්න ආපු කව්රුහරි අපිව දැකල බයට හැංගෙන්න හෝ, කැලේ අනවසර වාඩි පොළකට රිංගන්න ඇති කියල.
    නමුත් එදා අර වගේ තත්වයකදී අපි ටිකක් චකිතයට පත් වුනා.....

    .....................................................................................................

    දෙවැනි එක...

    මම ඔය නකල්ස් එකේ මම දවස් 05 සෝලෝ එකක් කළා ගිය අවුරුද්දේ.
    එදා පලවෙනි නයිට් එක හිටියේ අලුගල්ලෙනේ.කොහොම හරි මම රෑට උයල 7 විතර වෙද්දී කෑමත් කාලා නිකන් ඇල වෙලා ඉද්දි ඈතින් හූ හඬක් ඇහුනා.
    සද්දේ අනුව නම් කැලේ ඇවිදින කොල්ලෝ සෙට් එකක් වගේ.( මොකද මීට කලිනුත් හාවාගල උඩදී අපි රෑ ඉන්නකොට ඔය වගේ මහ රෑ 10 විතර කොල්ලෝ ටිකක් හූ කිය කිය කන්ද මුදුනට ආවා. එදා අපිත් ටෝච් ගහගෙන කෑගගහා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් උන් සෙට් එක එනකම් මගට ගියා )

    කොහොම හරි විනාඩි 10 විතර පස්සේ ආපහු සැරයක් හූ සද්දේ ඇහුනා. ඒ වෙලාවේ නම් ලොකු විශ්වාසයක් ආවා ට්‍රැවල් එකක් ආපු උන් ටිකක් තමයිම කියල...
    ඔය විදිහට පැයක් වගේ ඇතුලත 3,4 සැරයක් ඇහුනා.
    කොහොම අහරි ඊට පස්සේ හුඟ වෙලාවක් ඇහෙන්නේ නැතිව තිබිලා ආපහු රෑ 9 විතර වෙද්දී ආපහු සැරයක් ඇහුනා.
    ඊට පස්සේ මම පිහියකුයි, බෑග් එකට වතුර බෝතලයයි, බෙහෙත් මල්ලයි දාගෙන ටෝච් එකත් ගහගෙන ටිකක් ඉස්සරහට ගියා...
    '' කව්ද, කව්රුහරි ඉන්නවද ? '' කිය කිය ඔහොම විනාඩි 10,15 විතර ගිහින් වතුර පාරක් ගාව නතර වෙලා උන්නා.....

    ඒත් කිසිම කෙනෙක් ආවේ නම් නෑ.බලන් ඉඳල නැති තැන මම ආපහු ගල්ගුහාවට ගිහින් නිදා ගත්තා...
    නමුත් ආපහු රෑ 11 විතර ආපහු වතාවක් හූ සද්දේ ඇහුනා...
    එනවනම් මොකා හරි එන්නේ නැතෑ කියල මම නිදා ගත්තා...
    ඒත් පහුවෙනිදා මට නම් කිසිම කෙනෙක් ආව ගියපු බවක් දකින්න ලැබුනේ නෑ.
    කව්රු හරි අතරමන් වෙලා හූ කිව්වද, විහිලුවට හූ කිව්වද කිසිම දෙයක් දැන ගන්න නම් ලැබුනේ නෑ.
    හැබැයි ඉතින් පස්සේ ඔලුවට තේරුනා අච්චර මහ කැලේ, ජාමේ රෑ තනියම ඉස්සරහට ගියපු එක නම් අම්බම ගොන් වැඩක් කියල....

    :baffled::baffled::baffled::baffled:

    කහ එළියේ සීන් එක නම් කොහොම එකක්ද හිතාගන්න බෑ :oo:

    උබ කියුවා වගේ එනසාල් කඩන්න ආපු එකෙක්ද දන්නේ නෑ හැබැයි ඉතින් ඔය පැති වල උන් ගොඩක් වෙලවට මිනිස්සු දැක්කම හැංගෙන්න බලන්නේ නෑ නේද :nerd::nerd:

    දෙවැනි සිද්දිය නම් අපිටත් උනා අලුගල්ලෙන රෑ ඉදල උදේ මීමුරේට බහින්න ආපුවම ලෙන ඉස්සරහින් පහලට බැහැගෙන යද්දී හු හඩවල් සෙට් එකක් ඇහුන :yes::yes:

    එතන කේස් එක උනේ ඒ පහල කිතුල් රා මදින ගස් තියනවා ඒවා ගන්න අපි යයි කියල තමයි හූ කියුවේ ඈත ඉදන් :lol::lol:

    තව නියම සිද්දියක් උනා යහන්ගලදී එකත් හිමිට කොටන්නම් ;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :rofl::rofl: අහ්හ් සුදු ;) ඇල්බටාවේ කන්දක් නැගහන්කෝ හැමදාම park අස්සෙම රිංගන්නේ :dull::dull:

    තනියම ඔවා අස්සේ රිංගන්න බෑ බං.... උඹ එනවානම් යමං....

    උඹ ඉන්න තැන මම හිටියා නම්.....එක ඩොලර් එකක් ඉතුරුවක් වෙන්නේ නෑ :rofl::rofl:

    මෝලා තෝ, බොන්නෙත් නෑ නේද?:rolleyes::rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    තනියම ඔවා අස්සේ රිංගන්න බෑ බං.... උඹ එනවානම් යමං....

    අපි ඉතින් ඔහේ එනකොට බැරියැ :baffled::baffled:

    ලගදි ආශික්ලෑන්ඩ් එන්නේ නැද්ද :)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දිවියා කියල ලංකාවේ ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ කඳුකර කොටියා...

    මූණට හම්බවුනොත්, මොකෝ කරන්නේ කියන එක නම් ප්‍රශ්නයක් තමා...මොකද කොටියා හැම වෙලේම මිනිස්සුන්ව මග හරින්න තමා බලන්නේ.
    තනි මිනිහෙකුට වුනත් ඇටැක් කරන්නේ කලාතුරකින්..
    කොටියෙක් මූණට එනවා කියන්නේ ගොඩක් වෙලාවට සොරි කියන ඒකතමයි.මොකද කෙලින්ම මුනට එන්නේ ඇටැක් එකටමයි.
    කිසිම වෙලාවක කොටියාගේ ඇස් දිහා බලන්න එපා....ඒක ඌ බාර ගන්නේ උට කරන අභියෝගයක් හැටියට.
    ගින්දර හෝ ටෝච් එළියක් ගහන්න තමා තියෙන්නේ...ඌ එළිය මග හරිනවා...
    පණ කඩාගෙන දිව්වොත් නම් ඌ ෆලෝව් කරනවා....
    කෝට්ටක් ඉස්සරහට කරගෙන සද්දයක් දාලා උව එලවන එක තමා ඉතින් කරන්න තියෙන්නේ....
    අනේ මන්දා, ඔය වෙලාවට ඔව්වා ඔලුවට එයිද කියන එක නම්...
    :confused::confused::confused:

    ඕක තමා බයම සිද්දිය... හැබැයි මම ආසම සතා :love:
    ඒත් අපි සද්දයක් දැම්මත් කෝට්ටකින් මොනා හරි කලත් ඌ දිහා බැලෙනවනෙ :baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    කහ එළියේ සීන් එක නම් කොහොම එකක්ද හිතාගන්න බෑ :oo:

    උබ කියුවා වගේ එනසාල් කඩන්න ආපු එකෙක්ද දන්නේ නෑ හැබැයි ඉතින් ඔය පැති වල උන් ගොඩක් වෙලවට මිනිස්සු දැක්කම හැංගෙන්න බලන්නේ නෑ නේද :nerd::nerd:

    දෙවැනි සිද්දිය නම් අපිටත් උනා අලුගල්ලෙන රෑ ඉදල උදේ මීමුරේට බහින්න ආපුවම ලෙන ඉස්සරහින් පහලට බැහැගෙන යද්දී හු හඩවල් සෙට් එකක් ඇහුන :yes::yes:

    එතන කේස් එක උනේ ඒ පහල කිතුල් රා මදින ගස් තියනවා ඒවා ගන්න අපි යයි කියල තමයි හූ කියුවේ ඈත ඉදන් :lol::lol:

    තව නියම සිද්දියක් උනා යහන්ගලදී එකත් හිමිට කොටන්නම් ;)

    අඩෝ යහන්ගල මොකෝ සීන් එක මම දන්නෙ නෑනෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ ඉන්න තැන මම හිටියා නම්.....එක ඩොලර් එකක් ඉතුරුවක් වෙන්නේ නෑ :rofl::rofl:

    මෝලා තෝ, බොන්නෙත් නෑ නේද?:rolleyes::rolleyes:

    මෝල ඉන්නෙ කොහෙද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කහ එළියේ සීන් එක නම් කොහොම එකක්ද හිතාගන්න බෑ :oo:

    උබ කියුවා වගේ එනසාල් කඩන්න ආපු එකෙක්ද දන්නේ නෑ හැබැයි ඉතින් ඔය පැති වල උන් ගොඩක් වෙලවට මිනිස්සු දැක්කම හැංගෙන්න බලන්නේ නෑ නේද :nerd::nerd:

    දෙවැනි සිද්දිය නම් අපිටත් උනා අලුගල්ලෙන රෑ ඉදල උදේ මීමුරේට බහින්න ආපුවම ලෙන ඉස්සරහින් පහලට බැහැගෙන යද්දී හු හඩවල් සෙට් එකක් ඇහුන :yes::yes:

    එතන කේස් එක උනේ ඒ පහල කිතුල් රා මදින ගස් තියනවා ඒවා ගන්න අපි යයි කියල තමයි හූ කියුවේ ඈත ඉදන් :lol::lol:

    තව නියම සිද්දියක් උනා යහන්ගලදී එකත් හිමිට කොටන්නම් ;)

    නෑ බන්, හොරෙන් එනසාල් කඩන උන් රෑට මොකාව දැක්කත් හැංගෙනවා..මොකද ඔතන පරණ කේස් සෑහෙන තියෙනවා...
    ඒක නිසා උන් බයයි.....

    නමුත් හූ කියපු සීන් එක නම් ප්‍රෙහෙලිකාවක් කියන්නේ මහ රෑ ඇහුනු නිසා තමයි අවුල...
    සමහරවිට කව්රු හරි ගල්ලෙනට එන්නේ නැතුව තංගප්පුව පැත්තට ගියාද දන්නේ නෑ. මොකද මම පහුවදා නකල්ස් පැත්තට නේ ගියේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක තමා බයම සිද්දිය... හැබැයි මම ආසම සතා :love:
    ඒත් අපි සද්දයක් දැම්මත් කෝට්ටකින් මොනා හරි කලත් ඌ දිහා බැලෙනවනෙ :baffled:

    මටත් නම් දකින්න හරි ආසයි...යාල වගේ නෙමේ කඳුකර කොටියා දකින්න හරිම අමාරුයි...
    ඔය කොච්චර කියෙව්වත්, සතා දැක්කම අපිත් පිස්සු කෙළියි බන්.....:sorry::sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මටත් නම් දකින්න හරි ආසයි...යාල වගේ නෙමේ කඳුකර කොටියා දකින්න හරිම අමාරුයි...
    ඔය කොච්චර කියෙව්වත්, සතා දැක්කම අපිත් පිස්සු කෙළියි බන්.....:sorry::sorry:

    ඒකනෙ සීන් එක බං.. :(