දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හොද කොල්ල වගේ මුළු ත්‍රෙඩ් එකම QUOTE කරපු එක අයින් කරහන් :growl::growl:

    :rofl::rofl:
    අඩේ සිරාවටම බුවා මේ කමෙන්ට් එක දැක්කොතින් හොඳයි.:rolleyes:
    මම ඊයේ රූම් එකට ඇවිත් ෆෝන් එකෙන් මේක ඕපන් කරගෙන උතුරු දකුණ මාරු උනා.:oo: එකම ටික ආයේ අයේ තියෙනවා වගේ..:dull: පස්සේ තමයි මීටර් උනේ ත්‍රෙඩ් එකම ගෙඩි පිටින් කෝට් කරලා කියලා රෙද්ද..:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලපං අර සඳනිගේ පස්සට වැඩිය කොච්චර වැදගත් ලස්සන ත්‍රෙඩ් එකක්ද කියලා..:P උඹ ඉන්න ඕනේ මේවගේ ත්‍රෙඩ් දාන්න..:yes:
    ඒකේ වටිනාකම ලියන උඹට තේරෙන්නේ නෑ.. රූම් එකකටයි ඔෆිස් එකකටයි කොටු උන අපිට තමයි උඹ දාන ත්‍රෙඩ් වලයි ෆොටෝ වලයි වටිනාකම තේරෙන්නේ..:sorry:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :rofl::rofl:
    අඩේ සිරාවටම බුවා මේ කමෙන්ට් එක දැක්කොතින් හොඳයි.:rolleyes:
    මම ඊයේ රූම් එකට ඇවිත් ෆෝන් එකෙන් මේක ඕපන් කරගෙන උතුරු දකුණ මාරු උනා.:oo: එකම ටික ආයේ අයේ තියෙනවා වගේ..:dull: පස්සේ තමයි මීටර් උනේ ත්‍රෙඩ් එකම ගෙඩි පිටින් කෝට් කරලා කියලා රෙද්ද..:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    පොර ඒ ගැන එච්චර හිතන්න නැතුව ඇති....:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලපං අර සඳනිගේ පස්සට වැඩිය කොච්චර වැදගත් ලස්සන ත්‍රෙඩ් එකක්ද කියලා..:P උඹ ඉන්න ඕනේ මේවගේ ත්‍රෙඩ් දාන්න..:yes:
    ඒකේ වටිනාකම ලියන උඹට තේරෙන්නේ නෑ.. රූම් එකකටයි ඔෆිස් එකකටයි කොටු උන අපිට තමයි උඹ දාන ත්‍රෙඩ් වලයි ෆොටෝ වලයි වටිනාකම තේරෙන්නේ..:sorry:

    එහෙමයි කියල කෙල්ලෙක් ගේ පස්සක් ගැනත් පොටෝ එකක් දෙකක් දාන්න ඕනේ නේ බන්...
    ඒකට තමා විවිධත්වය කියන්නේ...:yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :lol::lol: බලපං.... ඒකට කමෙන්ට්ස් 299ක් තියෙනවා... මේකට 99යි...:lol::lol: හැබැයි ඉතින් මේවගේ එකකින් ගන්න තියෙන දේවල් ඒවගේ එකකින් ගන්න බෑ.... මේ වගේ ගොඩක් දාලා ඉඳලා හිටලා ඒවගේ එකක් දාපන් වෙනසකටත් එකක්... රිචා එහෙම කිව්වට ඌත් ආසයි සදනිගේ පස්සට....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol: බලපං.... ඒකට කමෙන්ට්ස් 299ක් තියෙනවා... මේකට 99යි...:lol::lol: හැබැයි ඉතින් මේවගේ එකකින් ගන්න තියෙන දේවල් ඒවගේ එකකින් ගන්න බෑ.... මේ වගේ ගොඩක් දාලා ඉඳලා හිටලා ඒවගේ එකක් දාපන් වෙනසකටත් එකක්... රිචා එහෙම කිව්වට ඌත් ආසයි සදනිගේ පස්සට....:lol::lol:

    :lol::lol::lol:
    ඒකනේ කියන්නේ මෝල්ස්...උඹට දැයෙනවා. :rolleyes:

    රිචා ඔහොම හිටියට හිමිච්චා වගේ කෙල්ලෝ, මොඩල්ස් ලා ඉන්න ත්‍රෙඩ් අස්සේ රිංගනවා....
    ඔය ලීක් වෙච්ච ත්‍රෙඩ් අස්සෙත් ලාවට කමෙන්ට් පාරක් දානවා, කැරකිලා තමුන්ටත් ලින්ක් එකක් ලැබේවි කියල බලාගෙන...
    හොර කුකුළෙක් :P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol:
    ඒකනේ කියන්නේ මෝල්ස්...උඹට දැයෙනවා. :rolleyes:

    රිචා ඔහොම හිටියට හිමිච්චා වගේ කෙල්ලෝ, මොඩල්ස් ලා ඉන්න ත්‍රෙඩ් අස්සේ රිංගනවා....
    ඔය ලීක් වෙච්ච ත්‍රෙඩ් අස්සෙත් ලාවට කමෙන්ට් පාරක් දානවා, කැරකිලා තමුන්ටත් ලින්ක් එකක් ලැබේවි කියල බලාගෙන...
    හොර කුකුළෙක් :P:P

    ඔව් ඔව්... මගේ පරණ නූල්වල ඔකා එල්ලිලා හිටියේ ඒකාලේ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ගියපු පාරවල් ටික තැන් ටික ආයෙමත් මතක් උනා කියහන්කෝ :love::love:

    ඒ ගමන නම් ජිවිතේට අමතක වෙන්නේ නම් නෑ :cool::cool:

    අළුගල්ලෙන ඇතුල පට්ට සීතලයි නේ බන් රෑට එහෙම :baffled::baffled: අපි හිටපු දවසේ රෑ වැස්ස සුපිරියට

    අඩේ ඔව් බන් මටයි තරිදු අයියටයි මීටර් උනේ :sorry::sorry: zoo එකේ කොටි කූඩු ලගින් යද්දී එන අමුතු ස්මෙල් එක :baffled:

    ඔව් ඔව්.... ඒකතමයි වැස්සට තෙමිලා උණත් අරගෙන සතියක් විතර ගෙදර හිටියේ....
    :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් බන් හිතාගන්න බෑ :no:

    උබට ඔහොම අද්භූත සිද්දි වෙලා නැද්ද කැලේ යද්දී :):)

    මෙහෙමයි, මෙව්වා අත්භූත සිද්ධි කියන කැටගරි එකට නම් අහු වෙන්නේ නෑ. හැබැයි සිද්ධ වුනු වෙලාවේ හිතට චකිතයක් නම් දැනිලා තියෙනවා.

    සිද්ධි 02 වෙලා තියෙනවා

    පලවෙනි එක....

    මුලින්ම තුන්හිස්ගල ගිය වෙලාවේ ( මම ලියපු මේ ත්‍රෙඩ් එකට අදාලව - කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක් ) අපි 02 දවසේ උදෙන්ම කන්ද මුදුනෙන් බැහැල පාරත් අතරමන් වෙලා kmp වාඩියට එද්දී හවස 4 කිට්ටු ඇති. අපි ඒ වෙලාවේ ආපහු සැරයක් හවස් වෙලා බඹරැල්ලට
    බහින්න පටන් ගත්තනේ.
    කොහොම හරි කැලේ මැදදී රෑ වෙලා අතරමන් වුනු නිසා කරන්න දෙයක් නැති තැන ආපහු සැරයක් හැරිලා kmp එන්න පටන් ගත්තා.
    එදා අපි මහ රෑ කැලේ මැදින් එද්දී ඈතින් කහ පාට ටෝච් එළියක් දැක්කා.අපේ පැත්තට ආවේ.
    අපි 04 දෙනා ම ඒක දැක්කා.වැඩි දුරකිනුත් නෙමේ දැක්කේ.
    අපි බලාපොරොත්තු වුනා දැන් දැන් කව්රුහරි අපේ ඉස්සරහින් ටෝච් එකත් පත්තු කරගෙන ඒවි කියල...
    ඒත් ආවේ නෑ....kmp යනකනුත්, පහුවෙනිදා බඹරැල්ල ට බහිනකම් කිසිම මිනිස් පුළුටක් දැක්කේ නෑ.
    ඒ වෙලාවේ අපිට මාර ප්‍රෙහෙලිකාවක් වුනා ඒ ටෝච් ගහගෙන ආපු කෙනා හෝ මොකක් හරි, ඒකට මොකද වුනේ කියන එක...

    පස්සේ මම ඔය කලුපහනේ තනියම ඇවිදින්න ගත්තට පස්සේ දැක්කා කැලේ අස්සේ ගොඩක් තැන් වල හොරෙන් තාවකාලික වාඩි ගහගෙන එනසාල් කඩනවා.
    පස්සේ මම උපකල්පනය කළා ඒ වගේ හොරෙන් එනසාල් කඩන්න ආපු කව්රුහරි අපිව දැකල බයට හැංගෙන්න හෝ, කැලේ අනවසර වාඩි පොළකට රිංගන්න ඇති කියල.
    නමුත් එදා අර වගේ තත්වයකදී අපි ටිකක් චකිතයට පත් වුනා.....

    .....................................................................................................

    දෙවැනි එක...

    මම ඔය නකල්ස් එකේ මම දවස් 05 සෝලෝ එකක් කළා ගිය අවුරුද්දේ.
    එදා පලවෙනි නයිට් එක හිටියේ අලුගල්ලෙනේ.කොහොම හරි මම රෑට උයල 7 විතර වෙද්දී කෑමත් කාලා නිකන් ඇල වෙලා ඉද්දි ඈතින් හූ හඬක් ඇහුනා.
    සද්දේ අනුව නම් කැලේ ඇවිදින කොල්ලෝ සෙට් එකක් වගේ.( මොකද මීට කලිනුත් හාවාගල උඩදී අපි රෑ ඉන්නකොට ඔය වගේ මහ රෑ 10 විතර කොල්ලෝ ටිකක් හූ කිය කිය කන්ද මුදුනට ආවා. එදා අපිත් ටෝච් ගහගෙන කෑගගහා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් උන් සෙට් එක එනකම් මගට ගියා )

    කොහොම හරි විනාඩි 10 විතර පස්සේ ආපහු සැරයක් හූ සද්දේ ඇහුනා. ඒ වෙලාවේ නම් ලොකු විශ්වාසයක් ආවා ට්‍රැවල් එකක් ආපු උන් ටිකක් තමයිම කියල...
    ඔය විදිහට පැයක් වගේ ඇතුලත 3,4 සැරයක් ඇහුනා.
    කොහොම අහරි ඊට පස්සේ හුඟ වෙලාවක් ඇහෙන්නේ නැතිව තිබිලා ආපහු රෑ 9 විතර වෙද්දී ආපහු සැරයක් ඇහුනා.
    ඊට පස්සේ මම පිහියකුයි, බෑග් එකට වතුර බෝතලයයි, බෙහෙත් මල්ලයි දාගෙන ටෝච් එකත් ගහගෙන ටිකක් ඉස්සරහට ගියා...
    '' කව්ද, කව්රුහරි ඉන්නවද ? '' කිය කිය ඔහොම විනාඩි 10,15 විතර ගිහින් වතුර පාරක් ගාව නතර වෙලා උන්නා.....

    ඒත් කිසිම කෙනෙක් ආවේ නම් නෑ.බලන් ඉඳල නැති තැන මම ආපහු ගල්ගුහාවට ගිහින් නිදා ගත්තා...
    නමුත් ආපහු රෑ 11 විතර ආපහු වතාවක් හූ සද්දේ ඇහුනා...
    එනවනම් මොකා හරි එන්නේ නැතෑ කියල මම නිදා ගත්තා...
    ඒත් පහුවෙනිදා මට නම් කිසිම කෙනෙක් ආව ගියපු බවක් දකින්න ලැබුනේ නෑ.
    කව්රු හරි අතරමන් වෙලා හූ කිව්වද, විහිලුවට හූ කිව්වද කිසිම දෙයක් දැන ගන්න නම් ලැබුනේ නෑ.
    හැබැයි ඉතින් පස්සේ ඔලුවට තේරුනා අච්චර මහ කැලේ, ජාමේ රෑ තනියම ඉස්සරහට ගියපු එක නම් අම්බම ගොන් වැඩක් කියල....

    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    ඊට පස්සේ මම පිහියකුයි, බෑග් එකට වතුර බෝතලයයි, බෙහෙත් මල්ලි දාගෙන ටෝච් එකත් ගහගෙන ටිකක් ඉස්සරහට ගියා...
    '' කව්ද, කව්රුහරි ඉන්නවද ? '' කිය කිය ඔහොම විනාඩි 10,15 විතර ගිහින් වතුර පාරක් ගාව නතර වෙලා උන්නා.....

    ඒත් කිසිම කෙනෙක් ආවේ නම් නෑ.බලන් ඉඳල නැති තැන මම ආපහු ගල්ගුහාවට ගිහින් නිදා ගත්තා...
    නමුත් ආපහු රෑ 11 විතර ආපහු වතාවක් හූ සද්දේ ඇහුනා...
    එනවනම් මොකා හරි එන්නේ නැතෑ කියල මම නිදා ගත්තා...
    ඒත් පහුවෙනිදා මට නම් කිසිම කෙනෙක් ආව ගියපු බවක් දකින්න ලැබුනේ නෑ.
    කව්රු හරි අතරමන් වෙලා හූ කිව්වද, විහිලුවට හූ කිව්වද කිසිම දෙයක් දැන ගන්න නම් ලැබුනේ නෑ.
    හැබැයි ඉතින් පස්සේ ඔලුවට තේරුනා අච්චර මහ කැලේ, ජාමේ රෑ තනියම ඉස්සරහට ගියපු එක නම් අම්බම ගොන් වැඩක් කියල....

    :baffled::baffled::baffled::baffled:
    ඔවා කියලා බය කරන්න එපා යකෝ.....:growl::growl: