දුම්රියක් පීලි පනී
ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පනී
ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැන තිබේ.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක දුම්රිය ධාවනය ඇණහිට ඇති බව ය.
එසේ පීලි පැනීමට ලක්ව ඇත්තේ, කොළඹ – කොටුවේ සිට කළුතර දක්වා ධාවනය වූ දුම්රියකි.
newsfirst . lk