ඊලගට බොක්ස් වල උකනවා කියලා ආණ්ඩුවට බැනලා පෝස්ට් එකක් දායි
ඉතින් උබට ඉර්ශියවද
ඊලගට බොක්ස් වල උකනවා කියලා ආණ්ඩුවට බැනලා පෝස්ට් එකක් දායි
badaa maame mamage bus eketh pitipasse seat eka hari box ekak hahuwoth mokada.......idea eka hodai neda?.................











කොහොමද මොලේ?
මුදල් හොයන්න පහසුම මාර්ගයක් තමා හොයාගෙන තියෙන්නෙ
කාමර ගානෙ රස්තියාදු වෙනවට වඩා වැඩේ පහසුයිනේ
ඉතිං නිමක් නැතිව කට්ටිය එයි








මාර අදහසක්නෙ............පිස්සු හැදෙනවා

�2Ç6�2É9�2Ç9 �2Â5�2Æ7�2È8�2È7�2Ä6�2É4�2Æ9�2Ê9............�2Ç2�2Ê2�2È7�2É4�2È7�2Ê4 �2È8�2Ê0�2Æ7�2Ê9�2Æ9�2È4�2É9

මමත් ඔය දුම්රියේ අවුරුදු දහයක් ගාල්ල කොළඹ ගියා මචන්ලා. බොක්ස් ගහල ආතල් දුන්න වගේ නෙවෙයි අතරමග එන්ජිම සෙත්තපෝච්චි උනාම ඉතින් උ _ උ _ම ඉන්න පුළුවන් මරදානෙන් එන්ජිමක් ඇවිත් ඇදගෙන යනකම් ... රේල් පාර අයිනේ තියන කඩ වල රේන් කෝට් එහෙම විකුනන්න ගනිල්ලා කඩ තියන එවුන්.






බොක්ස් වලට අර පින්ක් පැන්තර් එකේ වගෙ එක අතකිං මුගුරක් උස්සං කරේ තියං, අනික් අතෙන් කෙල්ලගෙ කොණ්ඩෙන් අල්ලගෙන ඇදගෙන ගිහිං සංසර්ගයේ යෙදෙනවද ? නෑනෙ. අන්න එහෙම කරනවනං වැරදියි..
පොඩි උන් අරගෙන ඇවිල්ල බොක්ස් එක ඇතුලෙ තියං රේප් කරනවද ? නෑනෙ. අන්න එහෙම කරනවනං වැරදියි..
යකෝ සල්ලි දීල ටිකට් එක අරං, උන් බොක්ස් එක ඇතුලෙ නීතිවිරෝධී නොවන අකාරයට, දෙදෙනාගේම කැමැත්ත ඇතුව මොන රෙද්ද කලත් තියෙන ප්‍රශ්නෙ කිමැයි ?
දැන් එතකොට සංසර්ගයේ යෙදෙන්නත් ඊනියා සුචරිතවාදීන් විසින් සහතික කරන්න ඕනෙද, මෙන්න මෙහෙමයි සෙක්ස් පොසිශන් එක තියෙන්න ඕනෙ.. ලිංගය මෙන්න මෙච්චරක කෝණයක් හදන්න ඕනෙ.. මෙන්න මේ අරයක් තියෙන වෘත්තයෙන් ආවරණය කරන ඛණ්ඩාංක ලක්ෂ වල විතරයි සංසර්ගයේ යෙදෙන්න පුළුවන් කියල ?
ඕකට කියන්නෙ ලිංගික ඉරිසියාව කියල නෙමේලු..
වෙන මොකක්ද අමුතු වචනයක්ලු..
ඕක බෝම හොඳ ගුණාංගයක් ඈ..
දැන් කෑගහපියව් මෙන්න බොක්ස් අස්සෙ රිංගන එකෙක් කමෙන්ට් කරනෝ කියල..
අපෝ නෑ..
මං නිවාඩු දාට කොම ගාවින් නැඟිටින්නෙ කන්නයි බුදියෙන්නයි ශරීර කෘත්‍යය කරන්නයි විතරයි..
((ප්රොටීගෝ))
