දුම්රියටත් BOX SEAT

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොහොමද මොලේ?
    මුදල් හොයන්න පහසුම මාර්ගයක් තමා හොයාගෙන තියෙන්නෙ :yes:
    කාමර ගානෙ රස්තියාදු වෙනවට වඩා වැඩේ පහසුයිනේ
    ඉතිං නිමක් නැතිව කට්ටිය එයි
    :yes::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    බොක්ස් වලට අර පින්ක් පැන්තර් එකේ වගෙ එක අතකිං මුගුරක් උස්සං කරේ තියං, අනික් අතෙන් කෙල්ලගෙ කොණ්ඩෙන් අල්ලගෙන ඇදගෙන ගිහිං සංසර්ගයේ යෙදෙනවද ? නෑනෙ. අන්න එහෙම කරනවනං වැරදියි..

    පොඩි උන් අරගෙන ඇවිල්ල බොක්ස් එක ඇතුලෙ තියං රේප් කරනවද ? නෑනෙ. අන්න එහෙම කරනවනං වැරදියි..

    යකෝ සල්ලි දීල ටිකට් එක අරං, උන් බොක්ස් එක ඇතුලෙ නීතිවිරෝධී නොවන අකාරයට, දෙදෙනාගේම කැමැත්ත ඇතුව මොන රෙද්ද කලත් තියෙන ප්‍රශ්නෙ කිමැයි ? o_O

    දැන් එතකොට සංසර්ගයේ යෙදෙන්නත් ඊනියා සුචරිතවාදීන් විසින් සහතික කරන්න ඕනෙද, මෙන්න මෙහෙමයි සෙක්ස් පොසිශන් එක තියෙන්න ඕනෙ.. ලිංගය මෙන්න මෙච්චරක කෝණයක් හදන්න ඕනෙ.. මෙන්න මේ අරයක් තියෙන වෘත්තයෙන් ආවරණය කරන ඛණ්ඩාංක ලක්ෂ වල විතරයි සංසර්ගයේ යෙදෙන්න පුළුවන් කියල ?

    ඕකට කියන්නෙ ලිංගික ඉරිසියාව කියල නෙමේලු..
    වෙන මොකක්ද අමුතු වචනයක්ලු..
    ඕක බෝම හොඳ ගුණාංගයක් ඈ..

    දැන් කෑගහපියව් මෙන්න බොක්ස් අස්සෙ රිංගන එකෙක් කමෙන්ට් කරනෝ කියල..
    අපෝ නෑ..
    මං නිවාඩු දාට කොම ගාවින් නැඟිටින්නෙ කන්නයි බුදියෙන්නයි ශරීර කෘත්‍යය කරන්නයි විතරයි..

    ((ප්‍රොටීගෝ))
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් ඔය දුම්රියේ අවුරුදු දහයක් ගාල්ල කොළඹ ගියා මචන්ලා. බොක්ස් ගහල ආතල් දුන්න වගේ නෙවෙයි අතරමග එන්ජිම සෙත්තපෝච්චි උනාම ඉතින් උ _ උ _ම ඉන්න පුළුවන් මරදානෙන් එන්ජිමක් ඇවිත් ඇදගෙන යනකම් ... රේල් පාර අයිනේ තියන කඩ වල රේන් කෝට් එහෙම විකුනන්න ගනිල්ලා කඩ තියන එවුන්. :lol::lol::lol::lol::lol::lol:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් ඔය දුම්රියේ අවුරුදු දහයක් ගාල්ල කොළඹ ගියා මචන්ලා. බොක්ස් ගහල ආතල් දුන්න වගේ නෙවෙයි අතරමග එන්ජිම සෙත්තපෝච්චි උනාම ඉතින් උ _ උ _ම ඉන්න පුළුවන් මරදානෙන් එන්ජිමක් ඇවිත් ඇදගෙන යනකම් ... රේල් පාර අයිනේ තියන කඩ වල රේන් කෝට් එහෙම විකුනන්න ගනිල්ලා කඩ තියන එවුන්. :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63

    බොක්ස් වලට අර පින්ක් පැන්තර් එකේ වගෙ එක අතකිං මුගුරක් උස්සං කරේ තියං, අනික් අතෙන් කෙල්ලගෙ කොණ්ඩෙන් අල්ලගෙන ඇදගෙන ගිහිං සංසර්ගයේ යෙදෙනවද ? නෑනෙ. අන්න එහෙම කරනවනං වැරදියි..

    පොඩි උන් අරගෙන ඇවිල්ල බොක්ස් එක ඇතුලෙ තියං රේප් කරනවද ? නෑනෙ. අන්න එහෙම කරනවනං වැරදියි..

    යකෝ සල්ලි දීල ටිකට් එක අරං, උන් බොක්ස් එක ඇතුලෙ නීතිවිරෝධී නොවන අකාරයට, දෙදෙනාගේම කැමැත්ත ඇතුව මොන රෙද්ද කලත් තියෙන ප්‍රශ්නෙ කිමැයි ? o_O

    දැන් එතකොට සංසර්ගයේ යෙදෙන්නත් ඊනියා සුචරිතවාදීන් විසින් සහතික කරන්න ඕනෙද, මෙන්න මෙහෙමයි සෙක්ස් පොසිශන් එක තියෙන්න ඕනෙ.. ලිංගය මෙන්න මෙච්චරක කෝණයක් හදන්න ඕනෙ.. මෙන්න මේ අරයක් තියෙන වෘත්තයෙන් ආවරණය කරන ඛණ්ඩාංක ලක්ෂ වල විතරයි සංසර්ගයේ යෙදෙන්න පුළුවන් කියල ?

    ඕකට කියන්නෙ ලිංගික ඉරිසියාව කියල නෙමේලු..
    වෙන මොකක්ද අමුතු වචනයක්ලු..
    ඕක බෝම හොඳ ගුණාංගයක් ඈ..

    දැන් කෑගහපියව් මෙන්න බොක්ස් අස්සෙ රිංගන එකෙක් කමෙන්ට් කරනෝ කියල..
    අපෝ නෑ..
    මං නිවාඩු දාට කොම ගාවින් නැඟිටින්නෙ කන්නයි බුදියෙන්නයි ශරීර කෘත්‍යය කරන්නයි විතරයි..

    ((ප්‍රොටීගෝ))

    I agree with u bro...:yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කොළඹ ඉදන් මාතරට ඒකයි මාතර ඉදන් කොළඹට ඒකයි රැපියල් 2000යි. යන්න ඒක වාරයකට පැයක් නම් පැය දෙකයි අත උඩින් ලාභයි.