දුම්රියටත් BOX SEAT

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හැදෙන්ඩ දෙයක් නෑනෙ කොහොමත් පිස්සුනෙ නෙහ්.. :P

ඔයා මොකද මේ අවතාරේ වෙනස් කරලා......:rolleyes::rolleyes: මට හොයාගන්නත් බැරි වුනා....:dull::dull:

නැ ඉතින් ලංකාවේ මිනිස්සුනට හිත හදන් යන්න තියෙන්නේ කෝච්චිය විතරනේ..එකත් දැන් නැති වෙයි මෙහෙම ගිහින්...එතකොට...ආපහු බස් එකේ ජරමරේ.....:dull::dull::oo:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයා මොකද මේ අවතාරේ වෙනස් කරලා......:rolleyes::rolleyes: මට හොයාගන්නත් බැරි වුනා....:dull::dull:

    නැ ඉතින් ලංකාවේ මිනිස්සුනට හිත හදන් යන්න තියෙන්නේ කෝච්චිය විතරනේ..එකත් දැන් නැති වෙයි මෙහෙම ගිහින්...එතකොට...ආපහු බස් එකේ ජරමරේ.....:dull::dull::oo:

    ඇයි අනික් අය බොක්ස් වල නෝටි වැඩ කරද්දී කෝච්චියේ යන මිනිස්සුන්ගේ හිත රිදෙනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොමද මොලේ?
    මුදල් හොයන්න පහසුම මාර්ගයක් තමා හොයාගෙන තියෙන්නෙ :yes:
    කාමර ගානෙ රස්තියාදු වෙනවට වඩා වැඩේ පහසුයිනේ
    ඉතිං නිමක් නැතිව කට්ටිය එයි

    :yes: :yes: eeka thama target eka.. :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    කොළඹ ඉදන් මාතරට ඒකයි මාතර ඉදන් කොළඹට ඒකයි රැපියල් 2000යි. යන්න ඒක වාරයකට පැයක් නම් පැය දෙකයි අත උඩින් ලාභයි.

    yay payen magula.. oya hu**a 6.55ta pettah walin giyata matara reach wenakota 11.00am wenawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ass

    කොළඹ ඉදන් මාතරට ඒකයි මාතර ඉදන් කොළඹට ඒකයි රැපියල් 2000යි. යන්න ඒක වාරයකට පැයක් නම් පැය දෙකයි අත උඩින් ලාභයි.

    yay payen magula.. oya hu**a 6.55ta pettah walin giyata matara reach wenakota 11.00am wenawa.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලංකාවේ කෝච්චියේ බොක්ස් දෙන්නේ මෙහෙමයි

    ලංකාවේ කෝච්චියේ BOX seat මෙහෙමයි:

    97570b1315a96c3f4a203c16a45c2b14_L.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගාර්ඩ් මහත්තරුත් ශේප් එකේ රූම් බිස්නස් එක පටන් ගනියි ඕo .. පඩියෙන් ජීවත් වෙන්නත් අමාරුයිනේ ඉතින් මේ බඩු මිලේ හැටියට. :lol::lol::lol::lol::lol: මෙච්චරකල් මාටියා ගැහුවේ බස් ඩ්‍රයිවර්ලයි කොන්දොස්තරලයි විතරයි. දැන් ඉතින් කොච්චි ගාර්ඩ්ලයි ඩ්‍රයිවර්ලයි , සහයක උදවියටත්යිත් මාටියා පාරක් ගහගෙන අමතර ආදායමක් හෙව්වහැකි..