හැදෙන්ඩ දෙයක් නෑනෙ කොහොමත් පිස්සුනෙ නෙහ්..![]()
ඔයා මොකද මේ අවතාරේ වෙනස් කරලා......

මට හොයාගන්නත් බැරි වුනා....

නැ ඉතින් ලංකාවේ මිනිස්සුනට හිත හදන් යන්න තියෙන්නේ කෝච්චිය විතරනේ..එකත් දැන් නැති වෙයි මෙහෙම ගිහින්...එතකොට...ආපහු බස් එකේ ජරමරේ.....



හැදෙන්ඩ දෙයක් නෑනෙ කොහොමත් පිස්සුනෙ නෙහ්..![]()

මට හොයාගන්නත් බැරි වුනා....




ඔයා මොකද මේ අවතාරේ වෙනස් කරලා......මට හොයාගන්නත් බැරි වුනා....
නැ ඉතින් ලංකාවේ මිනිස්සුනට හිත හදන් යන්න තියෙන්නේ කෝච්චිය විතරනේ..එකත් දැන් නැති වෙයි මෙහෙම ගිහින්...එතකොට...ආපහු බස් එකේ ජරමරේ.....![]()
කොහොමද මොලේ?
මුදල් හොයන්න පහසුම මාර්ගයක් තමා හොයාගෙන තියෙන්නෙ
කාමර ගානෙ රස්තියාදු වෙනවට වඩා වැඩේ පහසුයිනේ
ඉතිං නිමක් නැතිව කට්ටිය එයි
eeka thama target eka.. 
කොළඹ ඉදන් මාතරට ඒකයි මාතර ඉදන් කොළඹට ඒකයි රැපියල් 2000යි. යන්න ඒක වාරයකට පැයක් නම් පැය දෙකයි අත උඩින් ලාභයි.
කොළඹ ඉදන් මාතරට ඒකයි මාතර ඉදන් කොළඹට ඒකයි රැපියල් 2000යි. යන්න ඒක වාරයකට පැයක් නම් පැය දෙකයි අත උඩින් ලාභයි.
ලංකාවේ කෝච්චියේ BOX seat මෙහෙමයි:
![]()
යකොව් දෙතුන් දෙනෙක් එක්ක ගිහැකිනේ බං




මෙච්චරකල් මාටියා ගැහුවේ බස් ඩ්‍රයිවර්ලයි කොන්දොස්තරලයි විතරයි. දැන් ඉතින් කොච්චි ගාර්ඩ්ලයි ඩ්‍රයිවර්ලයි , සහයක උදවියටත්යිත් මාටියා පාරක් ගහගෙන අමතර ආදායමක් හෙව්වහැකි..