දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අලියා හැරෙන වේගෙයි , කෝච්චිය එන වේගෙයි මිනිස්සුන්ට හිතාගන්න අමාරුයි කියලා තියෙනවා නේ..

    ඔය එහම එකක් හිතා ගන්න බැරි උන වෙලාවක්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මට පේන්නෙ ස්කූටි කාරයාට ඉවසගෙන ඉන්න බැරි වුනා අන්තිම මොහොතෙ ටක් ගාල දාන්න පුළුවන් කියල හිතල ගන්න ඇත්තෙ.:( ඔතන අනිවා වංගුවක් ඇති වම් පැත්තෙ. නැත්තං කෝච්චිය පෙනි පෙනි ඔහොම දානව නම් තනිකර මෝඩයෙක්නෙ. පොරට තිබ්බ හදිස්සියට පිටිපස්සෙ හිටපු කෙනත් බිලි වුනා. (සමහර විට පිටිපස්සෙ එකා කිව්වද දන්නෑ ඉක්මනට දාපං තාම කෝච්චිය එන් නෑ අපිට යතෑකි කියල. නැත්තං පිටිපස්සෙ එකාට හරි මොළේ තිබ්බ නම් ඌටත් හැකියාව තියෙනව නවත්තගන්න බැණල හරි.)

    කොච්චි ගේට් එක ළග අපිත් ඕනෙ තරම් දකිනව මේ කෝච්චිය එනකං ඉන්න බෑ දානව... නැත්තං ගිහිං ගේට්ටුව අරිනකං ඉවසිල්ලක් නෑ යාගන්න. පුදුම හදිස්සියක් තියෙන්නෙ.:angry:

    අපරාදෙ... ටිකක් ඉවසගෙන ඉන්න බැරිවෙච්ච එකෙන් ජීවිතෙන් වන්දි ගෙවපු හැටි... :(
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :sorry:

    ඔය තැන මං දන්නව මචං.. ඔතන එක වංගුවක් නෙමෙයි. අනිත් පැත්තටත් ආයේ වංගුවක් තියෙන්නෙ... අපරාදේ ජීවිත... ඉවසීම නැති කම තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් රේල් ගේට්ටු ඇරිල තියෙන වෙලාවටත් දන්නෙ හොදට බලල එච්චරටම සුවර් අපේ අයියලගෙ ගේට්ටු වැහිල්ලත්...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම නම් රේල් ගේට්ටු ඇරිල තියෙන වෙලාවටත් දන්නෙ හොදට බලල එච්චරටම සුවර් අපේ අයියලගෙ ගේට්ටු වැහිල්ලත්...
    na yako yahapalane waradda:P
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් මේ බයික් එකේ පිටිපස්සේ යන එක්කෙනා කැලණිය/සපුගස්කන්ද පැත්තේ පොල් කඩන එක්කෙනෙක්.
    කාලයක් නැතුව ඉදලා ලගදි ආයිත් බිස්නස් එකට බැහැලා උන්නේ.ඒ පැත්තේ කට්ටිය දන්නවා ඇති අර ඇහැක් ලග එහෙම පිච්චිලා වගේ උන්නු කෙනා.අපේ වත්තෙත් පොල් කඩලා තියෙනවා.
    මොනවා උනත් අසරණ ජීවිත..පව්..!
    තප්පරේ දෙකේ හදිස්සියකට ජීවිතෙන් වග කියන්න වෙලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටනම් ඔය වගේ දේකට පව් කියන්නවත් හිහෙන්නේ නෑ.තමන්ගේ ජීවිතේ තත්පර 30ක් හරම් වෛන්නේ නැත්නම් කරන්නදෙයක් නෑ.අර ත්‍රීවිල් කාරයාත් අල්ලලා නඩු දාන්න ඕනේ.
    මුන් කරපු ගොන් වැඩෙන් කී දෙනෙක්ගේ කාලය නිකම් නාස්ති වෙන්න ඇද්ද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,954
    113
    Panadura
    මටනම් ඔය වගේ දේකට පව් කියන්නවත් හිහෙන්නේ නෑ.තමන්ගේ ජීවිතේ තත්පර 30ක් හරම් වෛන්නේ නැත්නම් කරන්නදෙයක් නෑ.අර ත්‍රීවිල් කාරයාත් අල්ලලා නඩු දාන්න ඕනේ.
    මුන් කරපු ගොන් වැඩෙන් කී දෙනෙක්ගේ කාලය නිකම් නාස්ති වෙන්න ඇද්ද?

    :yes: :yes: :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    උදේ හවස යන එන පාර ඔය මම ..... කඩවත ඉදන් ජාඇල යන්නේ ඔය පාරෙන් .... ඔතන දෙපැත්තම හොදට පේනවා . ටිකක් ඉස්සරහට වෙන්න තමා වංගුව දෙපැත්තේම තියෙන්නේ ..... ඉවසීම නැතිකම තමා ප්‍රධානම හේතුව .......