ආරුක්කු 9 පාලම නැරඹීමට ආ විදෙස් කත දුම්රියේ ගැටෙයි 😮😮😮

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    https://www.facebook.com/share/r/1CzuFVJebK/







    ඇල්ල ආරුක්ක 9 පාලම නැරඹීමට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් දුම්රියේ ගැටෙන සංවේදී දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ.

    අද (17) උදෑසන 11.05ට පමණ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී දුම්රිය වේදිකාව සහ දුම්රිය අතර සිරවී තුවාල ලබා ඇත.

    එලෙස තුවාල වූ 34 හැවිරිදි ශ්‍රාවන් ලක්ෂ්මි නැමති කාන්තාව දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ හා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
     
    Last edited:
    • Sad
    Reactions: Chimpanzee Putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113
    අරක්කු නමය පාලමේ ඇන්ද උඩ නැගලත් බේසිකයෝ ෆොටෝ ගන්නවා නේද? ළඟදිම ඔකෙන් පහළ හෙළට පත බෑවිලත් මොකෙක් හරි වැලිගම්පිට යනවා
     
    • Like
    Reactions: Flappybird