දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇමරිකාව නරේන්ද්‍ර මෝඩිට මෙච්චර තැනක් දෙන්නේ චීනයට රිදවන්න කියලයි මට හිතෙන්නේ:rolleyes:..මොනව උනත් මෝදි හෙන ප්‍රියමනාප මනුස්සයෙක් වගේ;)..(පෙනුමින් එහෙම උනාට ක්‍රියාවෙන් කෝමද දන්නේ නැත.:dull:)

    loke vishaalama prajathanthrawadi rajye agamathi,
    chine prajathanrawadayak gaawilawath naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    238693-editeed.jpg
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව නරේන්ද්‍ර මෝඩිට මෙච්චර තැනක් දෙන්නේ චීනයට රිදවන්න කියලයි මට හිතෙන්නේ:rolleyes:..මොනව උනත් මෝදි හෙන ප්‍රියමනාප මනුස්සයෙක් වගේ;)..(පෙනුමින් එහෙම උනාට ක්‍රියාවෙන් කෝමද දන්නේ නැත.:dull:)
    ක්‍රියාවෙනුත් එහෙමම තමා මුස්ලිම් කාරයො 770 ද කොහෙද ,මරල තියෙනවලු මොඩිගෙ නියොගයකින්.:yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    loke vishaalama prajathanthrawadi rajye agamathi,
    chine prajathanrawadayak gaawilawath naha.

    උබ මොකක්ද ඔතනින් කියන්න හදන්නෙ කියලා මට තේරෙන්නේ නෑ..:no:

    ක්‍රියාවෙනුත් එහෙමම තමා මුස්ලිම් කාරයො 770 ද කොහෙද ,මරල තියෙනවලු මොඩිගෙ නියොගයකින්.:yes::yes:

    උබ මෙන්න මේ නායකයන් ගැන දක්වන අදහස මට කියපන් මචන්...;)
    1.වින්සන්ට් චර්චිල්
    2.ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්
    3.ඇලෙක්සැන්ඩර්
    4.ඇඩොල්ෆ් හිට්ලර්
    5.මහින්ද රාජපක්ශ
    මම ඊට පස්සෙ උබට උත්තරයක් දෙන්නම්.:rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උබ මොකක්ද ඔතනින් කියන්න හදන්නෙ කියලා මට තේරෙන්නේ නෑ..:no:

    chineth ekka mehema athal gaththoth americawe minissu athara americawe desapalane pirihenawa.
    un kamathi naha.dictatorship walata,nathiwa USA walata china kiyanneth inadiwa wage thamai.wenasak naha.kotinma indiawata
    wada wasi thiyenawa china walin.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    chineth ekka mehema athal gaththoth americawe minissu athara americawe desapalane pirihenawa.
    un kamathi naha.dictatorship walata,nathiwa USA walata china kiyanneth inadiwa wage thamai.wenasak naha.kotinma indiawata
    wada wasi thiyenawa china walin.

    මෙහෙමයි මචෝ.....:rolleyes::rolleyes:
    උබ කියන එකේ ඇත්තකුත් තියෙනවා..ඒත් අපි ඔක්කොම දන්නවනේ ලෝක බලවතා වෙන්න චීනෙයි ඇමරිකාවයි අතර ප්‍රභල තරගයක් තියෙනවා කියලා..කවදාහරි ඇමරිකාවයි චීනෙයි අතර යුධ ගැටුමක් ගියොත් ඇමරිකාවට ආසියානු කලාපයේ හිතවතෙක් ඕන වෙනවා..ඒකට තමයි උන් ඉන්දියාව පාවිච්චි කරන්නේ..මොකද දේශ්සීමා ප්‍රශ්නෙ නිසා ඉන්දු චීන සබදතා ඒ තරම් හොදට ක්‍රියාත්මක වෙන්නේ නෑ..උඩින් හොදට ඉන්නවා ඒ උනාට යටින් අවුල්..(හරියටම කිව්වොත් ඉන්දියාවට රිදවන්න චීනය ලන්කාව පාවිච්චි කරනවා වගේ...)ඉතින් අන්න ඒ නිසා තමා ඇමරිකාව මෝඩිට හෙන ප්ලේස් එකක් දීලා නග්ගලා තියලා තියෙන්නේ.එහෙම නැතිව ඔය කෙහෙම්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි..ඔය ප්‍රජාතන්ත්‍රවාදය මාන්වහිමිකම් කියන්නෙ උන්ට ඕන ඕන වෙලාවට ඕන ඕන විදිහට නිර්වචනය හා අර්තකතනය කරගන්න ලස්සන වචන දෙකක් විතරයි.
    ;);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මෙන්න මේ නායකයන් ගැන දක්වන අදහස මට කියපන් මචන්...;)
    1.වින්සන්ට් චර්චිල්
    2.ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්
    3.ඇලෙක්සැන්ඩර්
    4.ඇඩොල්ෆ් හිට්ලර්
    5.මහින්ද රාජපක්ශ
    මම ඊට පස්සෙ උබට උත්තරයක් දෙන්නම්.:rolleyes:

    1.වින්සන්ට් චර්චිල්-එරොප්පො අගමැති ,2 ලොකෙ යුද්දෙ කොරල ජයගත්ත.:yes: හැබැයි කරුමෙට ඉලග මැතිවරනෙ පැරදුනා.:lol::lol::lol::lol:

    2.ෆ්‍රෑන්ක්ලීන් d රූස්වෙල්ට්.-ඇමරිකාවෙ ජනාධිපති, 2 ලොකෙ යුද්දෙ ජය ගන්ඩ සෑහෙන වැඩ කොටසක් කරා, ජපානෙට නියශ්ටික බොම්බ දැම්මෙත් මෙයාගෙ නියොගයකින්ද වෙන්ඩ ඔනෙ.:confused:

    **** කො යකො ජොශප් සටාලින් උබ හිතා මතාම නම කැපුව නේද,:angry::angry::angry::angry::angry: ලැජ්ජයි යකො.සුද්දට ඔහොම කඩේ යන්ඩ එපා :P:P:P

    2.1
    ජොශප් සටාලින්-රුසියාවෙ නායකය.:):) නිකන් රුසියාවෙ නෙමේ,"සමාජවාදි රුසියානු සමූහ ආණ්ඩුවෙ" ලේසි පාසු පොරක් නෙමේ,:yes::):)

    ඇමරිකාවයි,ඒරොප්පෙයි අනික් බටහිර රටවල සුද්දොයො ඔක්කොම එකතු වෙලා ජර්මනියෙන් බාගයක් අල්ල ගද්දි,මනුස්සය තනියෙන් ජර්මනියෙන් බාගයක් අල්ල ගත්ත,:cool::cool::cool: ඔන්න පොරගෙ පවර් එක.:D:D:D:D
    ඉතුරු ටික පස්සෙ ගමනක් යන්ඩ තිබේ.:dull:
     
    කෝ උබ මරා ගැනයි ඇලෙක්සැන්ඩර් ගැනයි කියලා නෑනෙ..:rolleyes::rolleyes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    [SIZE="[COLOR="Red"]5[/COLOR]"]

    මෙහෙමයි මචෝ.....:rolleyes::rolleyes:
    උබ කියන එකේ ඇත්තකුත් තියෙනවා..ඒත් අපි ඔක්කොම දන්නවනේ ලෝක බලවතා වෙන්න චීනෙයි ඇමරිකාවයි අතර ප්‍රභල තරගයක් තියෙනවා කියලා..කවදාහරි ඇමරිකාවයි චීනෙයි අතර යුධ ගැටුමක් ගියොත් ඇමරිකාවට ආසියානු කලාපයේ හිතවතෙක් ඕන වෙනවා..ඒකට තමයි උන් ඉන්දියාව පාවිච්චි කරන්නේ..මොකද දේශ්සීමා ප්‍රශ්නෙ නිසා ඉන්දු චීන සබදතා ඒ තරම් හොදට ක්‍රියාත්මක වෙන්නේ නෑ..උඩින් හොදට ඉන්නවා ඒ උනාට යටින් අවුල්..(හරියටම කිව්වොත් ඉන්දියාවට රිදවන්න චීනය ලන්කාව පාවිච්චි කරනවා වගේ...)ඉතින් අන්න ඒ නිසා තමා ඇමරිකාව මෝඩිට හෙන ප්ලේස් එකක් දීලා නග්ගලා තියලා තියෙන්නේ.එහෙම නැතිව ඔය කෙහෙම්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි..ඔය ප්‍රජාතන්ත්‍රවාදය මාන්වහිමිකම් කියන්නෙ උන්ට ඕන ඕන වෙලාවට ඕන ඕන විදිහට නිර්වචනය හා අර්තකතනය කරගන්න ලස්සන වචන දෙකක් විතරයි.[/SIZE];);)

    රුසියාව නැද්ද බන් ලෝක බලවත වෙන්න හදන ගොඩේ...?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රුසියාව නැද්ද බන් ලෝක බලවත වෙන්න හදන ගොඩේ...?

    ඉන්නවා සුදූ ඉන්නවා:love:..ඒත් මිකායිල් ගොර්බචෙව්ලා බොරිස් යෙල්ට්සින්ලා පිස්සු විකාර නටලා බිමට ඇදලා දාපු රුසියාව ඉස්සර වගේ ලෝක බලවතෙක් වෙන්න තව කල් යයි...:dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඉන්නවා සුදූ ඉන්නවා:love:..ඒත් මිකායිල් ගොර්බචෙව්ලා බොරිස් යෙල්ට්සින්ලා පිස්සු විකාර නටලා බිමට ඇදලා දාපු රුසියාව ඉස්සර වගේ ලෝක බලවතෙක් වෙන්න තව කල් යයි...:dull:

    ඒක මිසක් මම හිතුව උන් නැතිවෙලවත්ද කියල.... නමුත් යුද තාක්ෂණයෙන් මම හිතන්නේ පොඩ්ඩක් කිට්ටුයි වගේ...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක මිසක් මම හිතුව උන් නැතිවෙලවත්ද කියල.... නමුත් යුද තාක්ෂණයෙන් මම හිතන්නේ පොඩ්ඩක් කිට්ටුයි වගේ...

    මට මතක විදිහට මචන් ඇමරිකාවටත් වඩා න්‍යෂ්ඨික අවි තියෙන්නේ රුසියාවට;)..උන් යුධමය අතින් හෙනම ප්‍රභලයි ඒකේ වෙනසක් නෑ..:rolleyes::rolleyes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මට මතක විදිහට මචන් ඇමරිකාවටත් වඩා න්‍යෂ්ඨික අවි තියෙන්නේ රුසියාවට;)..උන් යුධමය අතින් හෙනම ප්‍රභලයි ඒකේ වෙනසක් නෑ..:rolleyes::rolleyes:

    ඔව් ඔව් බන් උන් හදන බඩුත් අයෙත් ඉතින් දෙකක් නැහැ...

    http://english.pravda.ru/world/americas/20-07-2009/108253-su27-0/
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය