දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    3.ඇලෙක්සැන්ඩර්-මහා ඇලෙක්සැන්ඩර් රජ කෙනෙක් කියල දන්නව මොන මොකුත් දන්නෙ නැ
    4.ඇඩොල්ෆ් හිට්ලර්-හිට්ලර් නම් ඉතින් හිට්ලර්නෙ ආයෙ මොනව ලියනවද
    5.මහින්ද රාජපක්ශ-අපේ ජනාධිපතිනෙ, 2 රාජසි0හ රජ්ජුරුවන්ට පස්සෙ ත්‍රිසි0න්හලාධිශ්වර කියල ගවුරව නාමය ලැබුනෙ මෙතුමට.:):)
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    අපේ මෝඩයා පලස්තීනයයි, අරාබියයි, ස්වාසිලන්තයයි.,ඉඩියාමින් කාරයායි ලොකුකරන් දගලනවා.. තුක් නොදකින්..
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපේ මෝඩයා පලස්තීනයයි, අරාබියයි, ස්වාසිලන්තයයි.,ඉඩියාමින් කාරයායි ලොකුකරන් දගලනවා.. තුක් නොදකින්..

    මුකුත් කියලත් බැහැ නොකියත් බැහැ වගේ දෙයක් තියෙන්නේ බන් උබේ කතාවට