දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මරන්න ගිය එක ගොන් බන්. අන්න ඒක තමයි limit එකක ඉදන් කරන්න ඕනි කියන්නේ. ඔය union වල නටන ගෑනු දෙන්නෙකුගෙයි පිරිමි දෙන්නෙකුගෙයි මුන ඇරෙන්න ඇගපත හොදට අතගාල ආවනං පලවෙනි දවසේ එගොල්ලොටම shape එකේ voice කට් එකක් දීල ඕක නවත්තන්න තිබ්බ සස් නැතුව. උනේ නැත්තන් next day එකේ පොඩ්ඩක් step up කරන්න පුළුවන්. family තියෙන උන්නං මෙල්ල කරන්න හරි ලේසියි. කාවවත් මරන්න යන්න ඕනි නෑ.

    ow e marana case hinda thama miniha ajutha wune.

    pora haduwe baya karala thiyaganna.

    ewa backfire wenwa kalekadi
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ ගොන් හැත්ත එකෙක්ට එකෙක් නැති හින්දා පාලකයෝයි, අනෙත් එවුනුයි ඔක්කොම ඉත්තෝ විදිහට තොපිව පාවිච්චි කරනවා... තොපි අනේ අපොයි... සාප වේවා සාප වේවා ගාගා type කර කර වැලපෙනවා... එතනින් එහාට මොකවත් නැ ආයි ඉතින් පෙර පරිදි ම හතර අතේ බැන බැන දොරේ ම එල්ලිලා යනවා.. ආයි මැරෙනවා අනේ අපොයි... සාප වේවා සාප වේවා ගාගා type කර කර වැලපෙනවා...ආයි මැරෙනවා ආයි අනේ අපොයි... සාප වේවා සාප වේවා ගාගා type කර කර වැලපෙනවා... එච්චර ම තමා
     
    • Like
    Reactions: NRTG and ranatheman

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    kolla lanakawa gena dane nedda ban, oya wage risk ekak aran wahale uda yanna tharan modayekda???
    oka sure ekatama athal ekata yanna eththe, wayasa 18 mona prashnada kollanta

    ප්‍රශ්න එන්නේ අවුරුදු කීයෙන් වගේද බන්?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    376678804_813342194129326_5817867380803064663_n.jpg
    බල්ලෝ බළල්ලු වගේ පාරවල් අයිනේ රේල් පාරවල් වල වකුටු වෙලා මැරිලා යන වටිනා ජිවිත :no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    kolla lanakawa gena dane nedda ban, oya wage risk ekak aran wahale uda yanna tharan modayekda???
    oka sure ekatama athal ekata yanna eththe, wayasa 18 mona prashnada kollanta
    'වැස්ස දවස් වල කෝච්චියේ උඩ යන්නේ ආතල් එකට'

    මෙව්වා දාද්දි පොඩියට දාහන්. ගව සම්පත ඇදිල කියල ලෝකෙටම පේනවා
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(
    So why don't you suggest an alternative solution?

    porta talk denna puluwan ohoma karanna epa wena method ekak hoyaganna thibbane kiyala, habai ehema kiyana ekagen ahuwoth uta denna uththara na.
     
    • Like
    Reactions: ලොකු bhai

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    'වැස්ස දවස් වල කෝච්චියේ උඩ යන්නේ ආතල් එකට'

    මෙව්වා දාද්දි පොඩියට දාහන්. ගව සම්පත ඇදිල කියල ලෝකෙටම පේනවා

    wessa dawase mona harakda yako, ehema uyanne. muta pissu wenna ethi ehema yanna, moda mee harakek

    ප්‍රශ්න එන්නේ අවුරුදු කීයෙන් වගේද බන්?

    eka ithin minissunge hatiyata. mu uni ekeklu. anika wessa elawe ehema yana eka risk ekak kiyala herum ganna tharan oluwak nedda
    ------ Post added on Sep 12, 2023 at 2:19 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    සමාවෙන්ඩෝනෙ මැරුන මිනිස්සු ගැන වැරදි කියනවට ඒත් මේක නම් අනවශ්‍ය වැඩක්. වහලයක් උඩම නැගල යන්න තරම් අප්සට් තත්ත්වයක් තිබ්බෙ නෑනෙ. මන් කියන්නෙ බස් තිබ්බනෙ. බොරු තදියම අපේ උන්ගෙ සේෆ්ටි ගැන වගක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    So why don't you suggest an alternative solution?

    porta talk denna puluwan ohoma karanna epa wena method ekak hoyaganna thibbane kiyala, habai ehema kiyana ekagen ahuwoth uta denna uththara na.
    විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(
     
    • Like
    Reactions: elakiriaddict

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113

    eka ithin minissunge hatiyata. mu uni ekeklu. anika wessa elawe ehema yana eka risk ekak kiyala herum ganna tharan oluwak nedda
    ------ Post added on Sep 12, 2023 at 2:19 PM

    මමත් මොරටු කැම්පස් ගියේ. අපේ කාලෙත් හිටිය ගෙදර නොයා මාස ගණන් හොස්ටල් වල හිටපු උන්. උන් හිටියේ ප්‍රශ්න ගොඩවල් මැද්දේ. යන්න එන්න සල්ල්ලි තිබුනේ නැහැ සමහර කොල්ලන්ට. ඒවා ප්‍රශ්න නෙමෙයිද?
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    දුම්රිය සේවකයෝ වැරදි වෙන්නේ කොහොමද. ඒ කොල්ලා මහ ගොනෙක්නේ. ඌට මොකක්ද ඔච්චර තිබ්බ හදිස්සිය වහල උඩ නැගලා යන්න තරම්. ඌට තිබ්බා ගෙදර ඉන්න යන්නම ඕනනම් බස් එකේ යන්න. option තියාගෙන ගොනෙක් වගේ මැරිලා ගියා. එක දවසක් කැම්පස් නොයා හිටියම ඌට කුලපති degree එක දෙන්නේ නෑ කියලද. ඌ රිස්ක් එකක් අරන් ගියා. අන්තිමට ඌ මැරිලා ගියා. ඌම තමයි වගකියන්න ඕනේ උගේ මරණෙට. කැම්පස් ගියා කියලා මොලේ දෙන්න බෑනේ ඕකුන්ට. කොහොමත් ඔය train වල යන එවුන්ට නැට්ට ගිනි ගන්නවා වගේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඕකට නගින්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    තවත් සාකච්චාවක් අවසාන උනා අහින්සකහ තරුණයෙක් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙව්වා. කෝච්චියේ එල්ලිලා ගිහින් මැරෙන උන් හෙටත් මැරෙයි. නිදාගන්නකොට මකුනෙක් කෑවත් ස්ට්‍රයික් කරන උන හෙටත් ස්ට්‍රයික් කරයි.
     
    • Sad
    Reactions: dfgrendezvous

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    වහලය මත සිටියදී

    දුම්රිය වර්ජකයෝ weradi wenne kohomada?​

    ඔන්න ඉතින් උබ හුත්තක් කියනවා. වර්ජනය නොකළ නම් කෝච්චි සීමිත වෙන්නෙ නෑනේ. සීමිත නිසා කෝච්චිවල සෙනඟ. කැරිම කාලකන්නි බන්. පව් ඒ කොල්ලා. මම සීන් එක දන්න නිසා අද taxi එකක ගියේ. ඒ කොල්ලගෙ තාත්ත ඇඬුව හැටි උබ දැක්කද ?
    අනිවා දුම්රිය සේවාව පෞද්ගලීකරණය කළ යුතුමයි !
    අනිවා දුම්රිය සේවාව පෞද්ගලීකරණය කළ යුතුමයි !
    අනිවා දුම්රිය සේවාව පෞද්ගලීකරණය කළ යුතුමයි !
    අනිවා දුම්රිය සේවාව පෞද්ගලීකරණය කළ යුතුමයි !
    අනිවා දුම්රිය සේවාව පෞද්ගලීකරණය කළ යුතුමයි !

    කාලකන්නි වේස බල්ලො පොදු දේපල පාචිව්වි කරල උන්ගෙ පඩි වැඩි කර ගන්නෙ කොහොමද ? කැරිම බල්ලො අම්මපා ඔය වේස බල්ලො ටික පිහියකින් කපල මරල දාන්න ඕන. පව් අර මැරුණ අහිංසක කොල්ලා. වෙන රට වල එහෙම පොදු දේපල පාචිච්චි කරල වර්ජන කරන්න බෑ. අත්‍යවශ්‍ය සේවා කරල තියෙන්නෙ. මෙහෙම රඟන්න ආවොත් කෙළින්ම දොට්ට.
    ------ Post added on Sep 12, 2023 at 8:20 PM

    තවත් සාකච්චාවක් අවසාන උනා අහින්සකහ තරුණයෙක් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙව්වා. කෝච්චියේ එල්ලිලා ගිහින් මැරෙන උන් හෙටත් මැරෙයි. නිදාගන්නකොට මකුනෙක් කෑවත් ස්ට්‍රයික් කරන උන හෙටත් ස්ට්‍රයික් කරයි.
    වර්ජන කරන වේස බල්ලො ටිකට පණ පිටින් ගිණි තියන්න ඕන. කැරිම බල්ලො ටිකක්. මට නම් මාර තරහක් එන්නෙ බන්. අම්මපා.
    ------ Post added on Sep 12, 2023 at 8:22 PM

    දුම්රිය සේවකයෝ වැරදි වෙන්නේ කොහොමද. ඒ කොල්ලා මහ ගොනෙක්නේ. ඌට මොකක්ද ඔච්චර තිබ්බ හදිස්සිය වහල උඩ නැගලා යන්න තරම්. ඌට තිබ්බා ගෙදර ඉන්න යන්නම ඕනනම් බස් එකේ යන්න. option තියාගෙන ගොනෙක් වගේ මැරිලා ගියා. එක දවසක් කැම්පස් නොයා හිටියම ඌට කුලපති degree එක දෙන්නේ නෑ කියලද. ඌ රිස්ක් එකක් අරන් ගියා. අන්තිමට ඌ මැරිලා ගියා. ඌම තමයි වගකියන්න ඕනේ උගේ මරණෙට. කැම්පස් ගියා කියලා මොලේ දෙන්න බෑනේ ඕකුන්ට. කොහොමත් ඔය train වල යන එවුන්ට නැට්ට ගිනි ගන්නවා වගේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඕකට නගින්න.
    ඔය විදිහට හිතන උබල වගේ ගොන් පක්කු ඉන්නකන් හැමදාම ඔය වගේ කැරි බල්ලො වර්ජනය කරයි. (n)(n)(n)
    ------ Post added on Sep 12, 2023 at 8:26 PM
     
    • Like
    • Sad
    Reactions: SLK_sri and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    දුම්රිය සේවකයෝ වැරදි වෙන්නේ කොහොමද. ඒ කොල්ලා මහ ගොනෙක්නේ. ඌට මොකක්ද ඔච්චර තිබ්බ හදිස්සිය වහල උඩ නැගලා යන්න තරම්. ඌට තිබ්බා ගෙදර ඉන්න යන්නම ඕනනම් බස් එකේ යන්න. option තියාගෙන ගොනෙක් වගේ මැරිලා ගියා. එක දවසක් කැම්පස් නොයා හිටියම ඌට කුලපති degree එක දෙන්නේ නෑ කියලද. ඌ රිස්ක් එකක් අරන් ගියා. අන්තිමට ඌ මැරිලා ගියා. ඌම තමයි වගකියන්න ඕනේ උගේ මරණෙට. කැම්පස් ගියා කියලා මොලේ දෙන්න බෑනේ ඕකුන්ට. කොහොමත් ඔය train වල යන එවුන්ට නැට්ට ගිනි ගන්නවා වගේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඕකට නගින්න.

    ඔය විදිහට හිතන උබල වගේ ගොන් පක්කු ඉන්නකන් හැමදාම ඔය වගේ කැරි බල්ලො වර්ජනය කරයි. (n)(n)(n)
    ඌ ස්ට්‍රයික් එක හරි කියලා නෑ බං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඌ ස්ට්‍රයික් එක හරි කියලා නෑ බං
    අපි කවුරුත් කැමති විනාඩි 5ක් හරි වේලස්සනින් ඉක්මනින් ගෙදර යන්න. මුන්ට කොහොමද අයිතියක් තියෙන්නෙ පොදු දේපල පාවිච්චි කරල ස්ට්‍රයික් කරන්න ? කෝච්චි උන්ගෙද ? මම දන්නෑ මට වචන එන්නෙත් නෑ. ඒතරම් හිතට දුකයි. මාර දුකයි. කාලකන්නි නිසා කොල්ලෙක් මැරුණ එක ගැන. පව් ඒ තාත්තා.
     
    • Like
    Reactions: Sonique and NRTG

    Similar threads