1 train ekailuදුම්රිය සේවකයෝ වැරදි වෙන්නේ කොහොමද. ඒ කොල්ලා මහ ගොනෙක්නේ. ඌට මොකක්ද ඔච්චර තිබ්බ හදිස්සිය වහල උඩ නැගලා යන්න තරම්. ඌට තිබ්බා ගෙදර ඉන්න යන්නම ඕනනම් බස් එකේ යන්න. option තියාගෙන ගොනෙක් වගේ මැරිලා ගියා. එක දවසක් කැම්පස් නොයා හිටියම ඌට කුලපති degree එක දෙන්නේ නෑ කියලද. ඌ රිස්ක් එකක් අරන් ගියා. අන්තිමට ඌ මැරිලා ගියා. ඌම තමයි වගකියන්න ඕනේ උගේ මරණෙට. කැම්පස් ගියා කියලා මොලේ දෙන්න බෑනේ ඕකුන්ට. කොහොමත් ඔය train වල යන එවුන්ට නැට්ට ගිනි ගන්නවා වගේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඕකට නගින්න.
for an example : ubata campus eke exam ekk kal daanna puluwanda? repeat liyanna asada? 1 train ekailu eda thibilath thiyenne
Un kiyanne unge usasweem system eken pita panala ikmanata denna kiyala
Uba hithanne api mewa kiyawanne nathuwa comment karanawa kiyalada