සේවකයන්ගෙ ඉල්ලීම් සාධාරණ නං රජයක් වේවා , ආයතනයක් වේවා ඒ ඉල්ලීම් වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඕන. ඒවා අසාධාරන නම් තදින් ඉන්න සිද්දවෙනවා. උඹ අහල තියනවද 1980 සිංගප්පූරු ගුවන්සේවයේ පයිලට්ලා ස්ට්‍රයික් කරපු වෙලේ ලී ක්වාන් යූ ඒක විසඳපු හැටි.. පයිලට්ලා අයින් කරලා ප්ලේන් දුවන්නෙ කවුද කියලා බුවා හිතුවනං ඒක විසඳන්න බැරිවෙනවා පොරට..
ප.ලි : ලංකාවෙ ඉන්න දේසපාලුවො ලී ක්වාන්ට සමාන කලා නෙමේ
JRරුත් ඕකම කරා ස්ට්‍රයික් කරපු ලක්ශ ගානක් එලියට ඇදල දාල, ඒත් දැන් 1980 ඒව කරපුව කරන්ඩ බැ..එහෙම කරන්ඩ දෙන්ඩ අවශ්යත් නැ..


