දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පෙරේරා සහෝදරයෝ ඊයේ මම ඔෆිස් ආවානම් මේ නූල දාන්නේ උඹ නෙවෙයි මම තමයි හරිද........ :frown::frown::lol::lol::lol:

    මේ සද්දන්තයෝ ගෙනාවේ ඊයේ නෙවෙයි බං මම පෙරේදා හවස වරායට ගියාමත් මේවා ඇවිත් තිබුනා...... මෙන්න මම ගත්තු ෆොටෝස්........ මේ සද්දන්තයෝ දැකපු ගමන්ම මට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මතක උනේ උබවයි........ :eek:

    මෙයාලා ගෙනාවේ ආරංච් හැටියට උතුරු දුම්රිය මාර්ගේ හදන වැඩවලටයි ඊට පස්සේ ඒ හදපු පාරේ දුවන්නයි...... ඉතා ඉක්මනින්ම උතුරු දුම්රිය මාර්ගය අලුතින් හදන්න පටන් ගන්නවා...... ඉන්දියාවෙන් කොන්ක්‍රීට් සිල්පර අඩි 20 කන්ටේනර් වල පටවලා කොළඹට එවනවා..... කොළඹින් ඒවා උතුරට..... මාසෙකට ඒ කන්ටේනර් 300ක්‌ හෝ ඊට වැඩිපුර එන්න නියමිතයි ඒක දිගට මාස 10ක් විතර....... :shocked::eek:

    අපේ එළකිරි කට්ටිය කවදාහරි මේ සද්දන්තයෙක් ඇදගෙන යන කෝච්චියක නැගලා යනකොට මතක්වෙයි නේද මෙයාලව මුලින්ම පෙන්නුවේ පෙරේරායි සංජියි කියලා..... :rolleyes::rolleyes::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :lol::lol::lol:
    ලං කරලා ගත්ත පින්තූර ටිකට ස්තුතියි වේවා එකෙංම.
    ඔව් මචං. මටත් ආරංචිය ආවා උතුරු මාර්ගයටයි මන්නාරමටයි බඩු අදින්න තමා මේවා වැඩිපුරම පාවිච්චි වෙන්නේ කියලා. මොකද ඉන්දියාවේ Passenger Trains වලට වඩා Freight Train වලට තමා මෙයාලා පාවිච්චි කරන්නේ. පෙරේදා ද මචං මෙයාලා ගොඩ බැස්සේ? මට MMS එක ආවේ ඊයේ උදේ පාන්දර. එහෙනම් පෙරේදා වෙන්න ඇති මචං. අඩේ එකෙංම පින්තූර ටික නම් එල. මම දැන් සේදවත්තේ නෙමෙයි නේ ඉන්නේ :(.
    එහේ හිටියා නම් මේ ටික මරදානට ගෙනියන්නේ අපේ ගේ ගාවින්. එහෙනම් ඉතිං බඩුම තමා.:(
    හෙට අනිදා, සමහර විට අදම හරි ගෙනියන්න බැරි නෑ. :(

    උතුරු මාර්ගයෙත් කිලිනොච්චියට බෝම්බ අයින් කරලා ඉවරයි. ඒ ටික ඉක්මනින්ම එලන්න පටන් ගනීවි. මන්නාරම මාර්ගයේ නම් එලාගෙන යන්න තමා තියෙන්නේ දැන්.

    සංජියෝ ට්‍රිපකට සෙට් වෙමු නිවාඩු තියන හැටියකට.
    එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Kudnadun

    එල එල සෙට්වෙමු දවසක....... :) :) පෙරේදාද කියලාමත් ෂුවර් නෑ මචං හරියටම.......

    අපි තලෙයිමන්නාරම වෙනකංම රේල් පීලි ඇද්දේත් ගිය අවුරුද්දේ අගෝස්තු වල..... දැන් සිල්පර අදින එකත් අපිටම සෙට්වෙලා.... මේ මාසේ ඒ ශිප්මන්ට් එකත් අදින්න පටන්ගන්නවා කියල තමයි ආරංචි......
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එල එල සෙට්වෙමු දවසක....... :) :) පෙරේදාද කියලාමත් ෂුවර් නෑ මචං හරියටම.......

    අපි තලෙයිමන්නාරම වෙනකංම රේල් පීලි ඇද්දේත් ගිය අවුරුද්දේ අගෝස්තු වල..... දැන් සිල්පර අදින එකත් අපිටම සෙට්වෙලා.... මේ මාසේ ඒ ශිප්මන්ට් එකත් අදින්න පටන්ගන්නවා කියල තමයි ආරංචි......

    ;)
     
    aruna47

    Well-known member
  • අපෝ ඉන්දියාවෙන්ද ගෙනල්ල තියන්නේ විනාසයි ඕක වැඩි දවස් දුවන්නේ නැහැ. ඉන්දියාවෙන් ගෙනාපුවා වැඩි දවස් දුවන්න බෙහ.. මොකද ඉන්දියාව වගේම ලදරම්