පෙරේරා සහෝදරයෝ ඊයේ මම ඔෆිස් ආවානම් මේ නූල දාන්නේ උඹ නෙවෙයි මම තමයි හරිද........ 

මේ සද්දන්තයෝ ගෙනාවේ ඊයේ නෙවෙයි බං මම පෙරේදා හවස වරායට ගියාමත් මේවා ඇවිත් තිබුනා...... මෙන්න මම ගත්තු ෆොටෝස්........ මේ සද්දන්තයෝ දැකපු ගමන්ම මට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මතක උනේ උබවයි........
මෙයාලා ගෙනාවේ ආරංච් හැටියට උතුරු දුම්රිය මාර්ගේ හදන වැඩවලටයි ඊට පස්සේ ඒ හදපු පාරේ දුවන්නයි...... ඉතා ඉක්මනින්ම උතුරු දුම්රිය මාර්ගය අලුතින් හදන්න පටන් ගන්නවා...... ඉන්දියාවෙන් කොන්ක්රීට් සිල්පර අඩි 20 කන්ටේනර් වල පටවලා කොළඹට එවනවා..... කොළඹින් ඒවා උතුරට..... මාසෙකට ඒ කන්ටේනර් 300ක් හෝ ඊට වැඩිපුර එන්න නියමිතයි ඒක දිගට මාස 10ක් විතර.......

අපේ එළකිරි කට්ටිය කවදාහරි මේ සද්දන්තයෙක් ඇදගෙන යන කෝච්චියක නැගලා යනකොට මතක්වෙයි නේද මෙයාලව මුලින්ම පෙන්නුවේ පෙරේරායි සංජියි කියලා.....

.
join the club 