දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    240px-WDG-3A_diesel_locomotive.jpg


    M10 eka me loco eka wage... meka Indian WDG-3A ekak.... goods (cargo) loco ekaklu.... meka WDM 2 (M8) ekama upgraded version ekak lu.....

    http://en.wikipedia.org/wiki/Indian_Locomotive
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපෝ ඉන්දියාවෙන්ද ගෙනල්ල තියන්නේ විනාසයි ඕක වැඩි දවස් දුවන්නේ නැහැ. ඉන්දියාවෙන් ගෙනාපුවා වැඩි දවස් දුවන්න බෙහ.. මොකද ඉන්දියාව වගේම ලදරම්

    M8 eka lankawata genawe 1996 ban, tama duwanawa
    :)
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කාලෙකට පස්සේ එළකිරිය පැත්තේ ආවේ.... ;)
    බැලින්නම් කෝච්චි පෙරේරා අලුතින් ත්‍රෙඩ් එකකුත් දාල :D
    එළ එළ.... Rep++
     
    • Like
    Reactions: SANJEE

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹව දකින්න ඇම් 10 එනකම්ම් ඉන්න වුනා :lol:
    කොහෙද බං ගිහින් හිටියෙ.දැන් ඇෆ්බී නැද්ද :confused::confused:

    එල එල මාත් අරහෙන් දැක්කා.ඒත් මම එතනත් බැලුවා මොකෝ උඹගෙන් සද්දයක් නැත්තෙ කියලා :yes::yes:
    එලකිරි ආහ්....;)
     
    • Like
    Reactions: SANJEE

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල ඔය තියෙන්නෙ:cool: පෙරා කාලෙකට පස්සෙද මන්දා ත්‍රෙඩ් එකක් දාල:rolleyes:
    ජයවේවා
    11.gif