දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta mcn..et mekat kalin wage case weida danna....:):)

    Will Wait & See.

    Michel ayyagen YY eke update eka dakkemi :D :D

    Jaya wewaa !!!

    අද වරායෙන් රත්මලානට ගෙනියනවෝ... ට්‍රයල් රන් එක නුවර යන්න හදන්නේ ඩයිනමික් බ්‍රේක් චෙක් කරන්න.

    hate Indians ? :P join the club :P

    ලොල් :rofl:

    එළ එළ.. යන්න ඕන රවුමක්.. :yes::yes::D:D

    :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :D

    India wala tiyenne loke lokuma railway network eka, eka duwanne India wala hadana locomotives walin.

    Very True. Should Respect!

    WDM engine ekak wage...... me gana link mukuth nadda ban!

    WDM තමා

    Keeyak Gennalada bn....
    Baluwama Nam M-8 1a wagemai...
    M-8 Eka Patta Bandene!!!:yes::yes::yes:
    Mekath Supiriyatama Athi...:yes::yes::yes:
    Rep +++

    දැනට තුනයි. ඇම් අට සුපිරි නම් තමා ග්‍රීන් ටෙස්ට් පාස් උනා නම්. ඒත් ඔය එකකටවත් ඇම් හතර එක්ක හැරෙන්නවත් බෑ. ලොකෝ එක ඇතුලෙ වන් බම්ප් ගහන්න තරම් ඉඩ තියනවා ඒකේ. ගෙන්වපු ඔක්කොම ගින්දර ගිනිගත්හේන වගේ වැඩ.

    baandenam hondai wage eth mun genawoth gennema apita(man kiwwe ape paththata -Up country) ewanna bari magulmai.......eketh hati.......


    s.asp

    ඒක නම් සැබැයි. Legendary M2 & M6 තමා ඔහෙට ඉතිං.


    Thama carrriges tikak genenth trian gana wadi kalanna thama thawath honda!

    :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thawa wisthara hamba unama ewath denna.
    Onna REP 5+ dunna

    Defa :yes:

    අපෝ ඉන්දියාවෙන්ද ගෙනල්ල තියන්නේ විනාසයි ඕක වැඩි දවස් දුවන්නේ නැහැ. ඉන්දියාවෙන් ගෙනාපුවා වැඩි දවස් දුවන්න බෙහ.. මොකද ඉන්දියාව වගේම ලදරම්

    එහෙම කියන්න එපා බං. දුවලම බලමුකො.


    Maxxa news eka...
    Thanks for sharing...
    +6 rep added...

    :) තෑන්ක්ස්

    240px-WDG-3A_diesel_locomotive.jpg


    M10 eka me loco eka wage... meka Indian WDG-3A ekak.... goods (cargo) loco ekaklu.... meka WDM 2 (M8) ekama upgraded version ekak lu.....

    http://en.wikipedia.org/wiki/Indian_Locomotive

    ඔව්. මුල් කාලයේ උතුරු මාර්ගයෙයි මන්නාරම් පාරෙයි බර අදින්නේ මෙයාලා.

    මරු භාණ්ඩයක් වගේ...

    :rolleyes:

    apoo kisi lassanaknane....
    Indian ewa kiyala penawa...finish eka hari na...:D:D

    :confused::eek:

    තවත් ඉන්දියන් කුණු ගොඩක් අපේ රටට ගෙනල්ලා......:yes::yes::yes:

    :rolleyes:


    :yes:

    S12 china walin enawa Up country duwannama kiyala

    :eek::eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tnx 4 share with us :)

    :)

    රෙප් 3+
    තෑන්ක්ස් මචන් අපිත් එක්ක මේ විස්තර බෙදාගත්තාට

    Thanks! :)

    thanks ,mr.perera

    Ela :)

    කාලෙකට පස්සේ එළකිරිය පැත්තේ ආවේ.... ;)
    බැලින්නම් කෝච්චි පෙරේරා අලුතින් ත්‍රෙඩ් එකකුත් දාල :D
    එළ එළ.... Rep++

    හි හි.. ජය වේවා! :)

    අපෝ... මමනම් කැමති S11 එන්ජිමට....

    එළ මචං

    උඹව දකින්න ඇම් 10 එනකම්ම් ඉන්න වුනා :lol:
    කොහෙද බං ගිහින් හිටියෙ.දැන් ඇෆ්බී නැද්ද :confused::confused:

    එල එල මාත් අරහෙන් දැක්කා.ඒත් මම එතනත් බැලුවා මොකෝ උඹගෙන් සද්දයක් නැත්තෙ කියලා :yes::yes:
    එලකිරි ආහ්....;)

    :lol::lol::lol:
    Well Said!
    ඉක්මනට FB එනෝ...

    Train nam ithin Mr. Perera thamai..
    Elaz....

    :)

    Nice one!! rep+ :)

    Thanks! :)

    එල එල ඔය තියෙන්නෙ:cool: පෙරා කාලෙකට පස්සෙද මන්දා ත්‍රෙඩ් එකක් දාල:rolleyes:
    ජයවේවා
    11.gif
    ප්‍රගියා.... උම්මා :love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆා පෙරේරා අයියා දැක්ක කල්...........
    එලකිරි..............

    ඒකනේ මලේ කියන්නේ... :)

    Ela.. thank u beda gaththata... :)

    Tks!

    ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදා ගත්තාට...
    රෙප්+
    Tks!

    හරිම පෙනුමයි වගේ... ඒත් නුවරට එන්නේ නෑනේ...:( 5+

    නුවර තමා ඉස්සෙල්ලාම එන්නේ. ට්‍රයල් රන් එක නුවර. ඩයිනමික් බ්‍රේක් චෙක් කරන්න.


    Tks!

    elaZZZ...
    REP++++

    Jaya Weva!

    Ela ela....

    :)