patta mcn..et mekat kalin wage case weida danna....![]()
Michel ayyagen YY eke update eka dakkemi![]()
![]()
Jaya wewaa !!!
hate Indians ?join the club
![]()

එළ එළ.. යන්න ඕන රවුමක්..![]()



elakiri

India wala tiyenne loke lokuma railway network eka, eka duwanne India wala hadana locomotives walin.
WDM engine ekak wage...... me gana link mukuth nadda ban!
Keeyak Gennalada bn....
Baluwama Nam M-8 1a wagemai...
M-8 Eka Patta Bandene!!!
Mekath Supiriyatama Athi...
Rep +++
baandenam hondai wage eth mun genawoth gennema apita(man kiwwe ape paththata -Up country) ewanna bari magulmai.......eketh hati.......
![]()
Thama carrriges tikak genenth trian gana wadi kalanna thama thawath honda!



Thawa wisthara hamba unama ewath denna.
Onna REP 5+ dunna

අපෝ ඉන්දියාවෙන්ද ගෙනල්ල තියන්නේ විනාසයි ඕක වැඩි දවස් දුවන්නේ නැහැ. ඉන්දියාවෙන් ගෙනාපුවා වැඩි දවස් දුවන්න බෙහ.. මොකද ඉන්දියාව වගේම ලදරම්
Maxxa news eka...
Thanks for sharing...
+6 rep added...
තෑන්ක්ස්![]()
M10 eka me loco eka wage... meka Indian WDG-3A ekak.... goods (cargo) loco ekaklu.... meka WDM 2 (M8) ekama upgraded version ekak lu.....
http://en.wikipedia.org/wiki/Indian_Locomotive
මරු භාණ්ඩයක් වගේ...

apoo kisi lassanaknane....
Indian ewa kiyala penawa...finish eka hari na...![]()


තවත් ඉන්දියන් කුණු ගොඩක් අපේ රටට ගෙනල්ලා......![]()

elaz

S12 china walin enawa Up country duwannama kiyala



Tnx 4 share with us![]()

රෙප් 3+
තෑන්ක්ස් මචන් අපිත් එක්ක මේ විස්තර බෙදාගත්තාට

thanks ,mr.perera

කාලෙකට පස්සේ එළකිරිය පැත්තේ ආවේ....
බැලින්නම් කෝච්චි පෙරේරා අලුතින් ත්රෙඩ් එකකුත් දාල
එළ එළ.... Rep++

අපෝ... මමනම් කැමති S11 එන්ජිමට....
එළ මචං
උඹව දකින්න ඇම් 10 එනකම්ම් ඉන්න වුනා
කොහෙද බං ගිහින් හිටියෙ.දැන් ඇෆ්බී නැද්ද
එල එල මාත් අරහෙන් දැක්කා.ඒත් මම එතනත් බැලුවා මොකෝ උඹගෙන් සද්දයක් නැත්තෙ කියලා
එලකිරි ආහ්....![]()



Train nam ithin Mr. Perera thamai..
Elaz....

Nice one!! rep+![]()

ප්රගියා.... උම්මාඑල එල ඔය තියෙන්නෙපෙරා කාලෙකට පස්සෙද මන්දා ත්රෙඩ් එකක් දාල
ජයවේවා![]()



අෆ්ෆා පෙරේරා අයියා දැක්ක කල්...........
එලකිරි..............

Ela.. thank u beda gaththata...![]()
Tks!ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදා ගත්තාට...
රෙප්+
හරිම පෙනුමයි වගේ... ඒත් නුවරට එන්නේ නෑනේ...5+
rep+
elaZZZ...
REP++++
Ela ela....
