යකෝ ඇහෙන් දැකපු උන් කියන්නේ handsfree එකක් කනේ ගහන ගියා කියන්නේ. මු නිකන් කොහෙවත් යන බේබදු කෙල්ලන්ව සුද්ද කරන්න හදනවා. දැන් ඉතින් හෙන අවංක ආදරවන්තියෝ දෙන්නෙක් කියල කියල දෙමව්පියන්ගේ වැරදි වහන්න හදනවා.
මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )
දුකට වමනේ යනවද බං?![]()






යකෝ ඇහෙන් දැකපු උන් කියන්නේ handsfree එකක් කනේ ගහන ගියා කියන්නේ. මු නිකන් කොහෙවත් යන බේබදු කෙල්ලන්ව සුද්ද කරන්න හදනවා. දැන් ඉතින් හෙන අවංක ආදරවන්තියෝ දෙන්නෙක් කියල කියල දෙමව්පියන්ගේ වැරදි වහන්න හදනවා.

පැණිපයියා මහතා මේකට ගෑවෙන්නේ කොහොමද ? සමහර විට පහුගිය ටිකේ වෙච්ච චාටර් ගතිය මකාගන්න මානුසික මූණ පෙන්නල ලකුණු ටිකක් දාගෙන සෙට් එක්ක එකතුවෙල mediaවලට againstකෑගහල එහෙම ?![]()











දැක්කා මචං. කෝච්චියක් එද්දි දෙදරණ විදියට එහෙම ලොවෙත් මීටර් වෙනවා. වෙන සිහියකින් ගිහින් තියෙන්නේ. අනික බං දෙන්නාගෙන එක්කෙනෙක් හරි දකින්න ඕනේ කෝච්චිය. දෙන්නම එකම විදියට අවසිහියෙන් ඉන්න මොන චාන්ස් එකක්ද තියෙන්නේ.
මොනවා උනත් අපරාදේ තරුණ ජීවිත දෙකක් රටට නැති උනා.. දෙමව්පියොන්ට මොන තරම් වේදනාවක් ඇත්ද? දෙමව්පියොන්ගෙත් වැරදි තියෙනවා මෙතන.. පොෂ් වෙන්න තරුණ ගෑනු ලමයි මෙහෙම තනියම රෑ ජාමේ එලියට යවන එක. දරුවෝ ඉන්න දෙමව්පියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කොල්ලෝ කෙල්ලෝත් මොන දේ කරත් හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ ගැන හැම දෙයකටම වඩා හිතන්න ඕන.. එක විනාඩි 5ක් පරක්කු උනාට මුකුත් වෙන්නේ නෑ.. ඉක්මන්කම කොටයි හැම වෙලාවකම.. ඒ නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපල්ලා.. දෙයක් උනාට පස්සේ කිසිම දෙයක් කරන්න ඉතිරි වෙන්නේ නෑ. පාරක් පනිද්දි උනත් හොදට දෙපැත්ත බලලා වාහන නැත්නම් විතරක් පැනපල්ලා. නැත්නම් අපරාදේ ජීවිත![]()
recreational drugs?
