දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    tumblr_nvewrano8J1smbf1ao1_500.jpg

    pussuta hutto..mewa gahala ochchara wada danna ba.. nodanna dewal kiyanna epa
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මරණයට පොෂ් ද නැද්ද කියලා දෙයක් නෑ ..කාලය ආවම අපි හැමෝටම යන්න වෙනවා ..අපි උනත් ජීවිතේට නොහිතන මරණයක් ලබන්න පුළුවන්..එක අපි කරපු පවු පින් අනුව ලැබෙන දේවල් ....බුදුහාමුදුරුවන්ටත් පව් පලදුන්න නම් අපිට කොහොම පල දෙයිද..?..
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0

    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )

    දුකට වමනේ යන උන් ඉන්නවද යකො? තොපි දුක හිතෙන ෆිල්ම් එහෙම බලන්න යන්න එපා අනිත් උන්ට මල පනී. අනික දුකට වමනේ යනවා නම් ඉතින් මළ ගෙවල් වල බැරල් තියන්න වෙන්නෙ :lol::lol:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔය වයසේ කෙල්ලෙක් කෝච්චිය එනව දැක දැකම කෝච්චියට කලින් එහාපැත්තට යන්න කියල පනින්න තරන් ගටක් තියෙයි කියල හිතන්න බෑ. පාටි එකේ සිහියෙන් මොකක් හරි හිත හිත වෙන සිහියකින් ඉන්න ඇත්තේ, කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි :sorry:

    :yes::yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දුකට වමනේ යන උන් ඉන්නවද යකො? තොපි දුක හිතෙන ෆිල්ම් එහෙම බලන්න යන්න එපා අනිත් උන්ට මල පනී. අනික දුකට වමනේ යනවා නම් ඉතින් මළ ගෙවල් වල බැරල් තියන්න වෙන්නෙ :lol::lol:

    දුක විතරක් නෙවෙයි ...තමන්ට දරාගන්න බැරි shock එකක් , පීඩනයක් ආවම වමනෙට එනවා ...එක ස්භාවික දෙයක් ..එක එක්කෙනාගේ දරාගැනීමේ හැකියාව අනුව වෙනස් වෙනවා .
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Kellek kiwwama itin ape ewunta :P :P

    Mona wunath wuna de wela iwarai, matanam weredda kellange, unwa sudda karanna deyak ne ochchara. Molayak thibbanam ohoma wenne ne. B'day party kiyala ochchara gon da ban minissu -_-

    Train ekak enawa penne nethi wenna tharam sihi ne kiyanne itin ane manda :(

    Mna wunath itin dan wedak ne. Niwan Suwa

    ආහ් සුනඛ ධේනුව :rofl::rofl:
    මාත් බෝඩ් වෙලා හිටියා බං අවුරුද්දක් විතර රේල් පාරක් ලඟ බෝඩිමක, හැමදාම ආවේ ගියෙත් රේල් පාරෙන්. ගොඩක් වෙලාවට නම් ඇහෙනවා එනවා. ඉඳලා හිටලා නම් ලඟට එනකන් දන්නේ නෑ, සෙට් එක පිටින් යද්දි අනිවා එකෙක් දෙන්නෙක් මලක් කඩන නිසාම අනික් එවුන් විපරමෙන් එන්නේ ට්‍රේන් එකක් එයිද කියලා, ගොඩක් වෙලාවට යාලුවෝ එක්ක යන නිසා එකෙක්ට හරි මීටර් වෙනවා එනවා නම්. ඒ නැතත් දෙදරනවා බං ලඟට එද්දි. මහ රෑ ඕකේ එලියට පේනවා බං. පට්ට එලියයි හෙඩ් ලයිට් ඕවල. මුන් දෙන්නා නම් අනේ මංදා :dull:
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0

    දුක විතරක් නෙවෙයි ...තමන්ට දරාගන්න බැරි shock එකක් , පීඩනයක් ආවම වමනෙට එනවා ...එක ස්භාවික දෙයක් ..එක එක්කෙනාගේ දරාගැනීමේ හැකියාව අනුව වෙනස් වෙනවා .
    එහෙමද නැත්තන් ආතල් එකට කරපු ලව් එක්ක වෙන්න ඇති
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    දුකට වමනේ යන උන් ඉන්නවද යකො? තොපි දුක හිතෙන ෆිල්ම් එහෙම බලන්න යන්න එපා අනිත් උන්ට මල පනී. අනික දුකට වමනේ යනවා නම් ඉතින් මළ ගෙවල් වල බැරල් තියන්න වෙන්නෙ :lol::lol:

    දුක නෙමෙයි බං ඔතනට එන්න ඕනේ ශොක් එක කියන වචනේ. ශොක් එකක් නැත්තම් ඉමොශනල් පේන් එකක්
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Duka thamai machan... media wala monawa kiwwath ahana aya ewage hoda naraka thorala berala ganna one bn.. da media walata one publicity misk wena magulak na.. E wenuwen Newenna ebareneth na.....Duka thamai.... dennatama niwan suwa athwewa...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුක පාලනය කරගන්න බැරිව වමනෙ යනව කියල ඇහුවමයි - තිබ්බ ආදරේ තමා පේන්නෙ,:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලට වමනේ යන්න ඇත්තේ දුකට නෙවේ බන් කෙල්ලගෙ බොඩිය කෑලි වෙලා තියෙනව දැක්කම ආපු අප්පිරියාවට වෙන්න ඇති. නිකන් ලේ දැක්කත් කලන්තේ දාන උන් ඉන්න එකේ ඇඟේ කෑලි වෙන්වෙල චප්ප වෙලා තියෙනව දැක්කම වමනේ නොයා තියෙයිද :oo:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කොල්ලට වමනේ යන්න ඇත්තේ දුකට නෙවේ බන් කෙල්ලගෙ බොඩිය කෑලි වෙලා තියෙනව දැක්කම ආපු අප්පිරියාවට වෙන්න ඇති. නිකන් ලේ දැක්කත් කලන්තේ දාන උන් ඉන්න එකේ ඇඟේ කෑලි වෙන්වෙල චප්ප වෙලා තියෙනව දැක්කම වමනේ නොයා තියෙයිද :oo:

    ෂොක් එකට බන් තමන් ලග හිටපු කෙනෙක් එ්මොහොතෙම මස්ගොඩක් වෙලා දැක්කම අැග සීතල වෙලා කැරකිල්ලක් එනවා එහෙම උනාම සමහර අයට වමෙන් යනවා කලන්තේ දානවා.
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    කොල්ලට වමනේ යන්න ඇත්තේ දුකට නෙවේ බන් කෙල්ලගෙ බොඩිය කෑලි වෙලා තියෙනව දැක්කම ආපු අප්පිරියාවට වෙන්න ඇති. නිකන් ලේ දැක්කත් කලන්තේ දාන උන් ඉන්න එකේ ඇඟේ කෑලි වෙන්වෙල චප්ප වෙලා තියෙනව දැක්කම වමනේ නොයා තියෙයිද :oo:
    සිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
    කෑලි ටික බදා ගෙන අඬනව මිසක්
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )

    දුකට වමනේ යනවද බං?:oo:

    දුකට නෙමෙයි යකූ! shock එකට වමනේ යනවා! :dull::dull::dull: මොනවා උනත් පව් බං! :(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    සිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
    කෑලි ටික බදා ගෙන අඬනව මිසක්
    අඩේ මට නම් උඹට කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ. වමනේ යන එකට බලපාන හේතු ගොඩක් තියෙනවා බං. Emotional Pain යටතේදිත් එහෙම වෙනවා. මොළේට දරා ගන්න බැරි දුකක් ආවාම මොළේ මඟින් Involuntary action එකක් විදියට වමනේ දම්මනවා. සමහර අයට ඕක ප්‍රශ්නයක් නෑ. මානසික මට්ටම, සමහර අයට ලේ දැක්කම කලන්තේ එන්නේ. වමනේ ගිය නොගිය එකෙන් මචං ලව් ඉලව් හොයන්න බැහැ. සිරා ලව් නොකරත් ලෝකෙට පේන්න හරි අඬන එකා අඬනවා. ඒ නිසා පිටින් බලලා කියන්න බැහැ. සමහරු කතා කරගන්න බැරිව ශොක් එකේ ඉන්නවා, සමහරුන්ට සිහි නැති වෙනවා. ඒ දේවල් ඉතින් උන් දෙන්නට දෙන්නා තමා දන්නේ
     
    • Like
    Reactions: Sheenmax

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂොක් එකට බන් තමන් ලග හිටපු කෙනෙක් එ්මොහොතෙම මස්ගොඩක් වෙලා දැක්කම අැග සීතල වෙලා කැරකිල්ලක් එනවා එහෙම උනාම සමහර අයට වමෙන් යනවා කලන්තේ දානවා.
    :yes::yes:
    සිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
    කෑලි ටික බදා ගෙන අඬනව මිසක්
    මොන සිරා ලව්ද බන්, මොළ කෑලි බඩවැල් කෑලි එලියට ඇවිත් ලේයි මස් කෑලියි එක්ක වැටිල තියෙනව දැක්කම :eek::eek:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    දුක පාලනය කරගන්න බැරිව වමනෙ යනව කියල ඇහුවමයි - තිබ්බ ආදරේ තමා පේන්නෙ,:dull:

    :lol:ඒකනේ බං.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )

    දුකට වමනේ යනවද බං?:oo:

    Ane pakko uba wage gon buruwek wachana na kiyanna. thota molayak na eka nisa mukuth kiyala wadak na.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    සිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
    කෑලි ටික බදා ගෙන අඬනව මිසක්

    ane manda bn lankawe minisunta film balal wadi welada kohedo nathan saminiya daneema binduwada dan na.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    stickers වලින් drugs හදනවද?
    මොකක්ද වෙන්නෙ ඕක කෑවම :shocked:

    LSD or extacy :yes:

    මේ විදියට මුන් දෙන්නම කෝච්චියක් එනව බල බල පනින්න වෙන කිසිම හේතුඅක් නෑ. එකෙක් හිටිය නම් මානසික කේස් එකක් කියන්න තිබ්බ. ලව් සීන් එකට කෝච්චියට පැන්න වෙන්න කොහෙත්ම බෑ මුන් මේ පාටි මගුලකට ආපු නිසා. හෙඩ් සෙට් වෙන්නත් බෑ කෝච්චිය එනව බලාගෙන දුවන්නෙ ඒ පැත්තට නිසා. ගන්ජ ගැහුව නම් ඉතින් මොලෙ හොදට වැඩ ඒක වෙන්නත් බෑ. බීල හිටිය නම් ඔහොම දුවන්නත් බෑ සිහිය නැති වෙන ගානට බිව්ව නම්. එතකොට මුන් ශුවර් එකට LSD හරි extecy හරි ගහල ඉන්න ඇත්තෙ. :baffled:
    extery ගැහුවම සමහර එවුන් බිල්ඩින් වලින් පවා පනිනව. පැන්නට මැරෙයි කියල බයක් නෑ. LSD ගැහුවම පාට පාට ලෝකයක් වෙනව හැලුසිනෙට් වෙනව. වටපිටාව ගැන අවබෝදයක් නැති වෙනව