pussuta hutto..mewa gahala ochchara wada danna ba.. nodanna dewal kiyanna epa
මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )


ඔය වයසේ කෙල්ලෙක් කෝච්චිය එනව දැක දැකම කෝච්චියට කලින් එහාපැත්තට යන්න කියල පනින්න තරන් ගටක් තියෙයි කියල හිතන්න බෑ. පාටි එකේ සිහියෙන් මොකක් හරි හිත හිත වෙන සිහියකින් ඉන්න ඇත්තේ, කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි




දුකට වමනේ යන උන් ඉන්නවද යකො? තොපි දුක හිතෙන ෆිල්ම් එහෙම බලන්න යන්න එපා අනිත් උන්ට මල පනී. අනික දුකට වමනේ යනවා නම් ඉතින් මළ ගෙවල් වල බැරල් තියන්න වෙන්නෙ![]()
Kellek kiwwama itin ape ewunta![]()
Mona wunath wuna de wela iwarai, matanam weredda kellange, unwa sudda karanna deyak ne ochchara. Molayak thibbanam ohoma wenne ne. B'day party kiyala ochchara gon da ban minissu -_-
Train ekak enawa penne nethi wenna tharam sihi ne kiyanne itin ane manda
Mna wunath itin dan wedak ne. Niwan Suwa


එහෙමද නැත්තන් ආතල් එකට කරපු ලව් එක්ක වෙන්න ඇති
දුක විතරක් නෙවෙයි ...තමන්ට දරාගන්න බැරි shock එකක් , පීඩනයක් ආවම වමනෙට එනවා ...එක ස්භාවික දෙයක් ..එක එක්කෙනාගේ දරාගැනීමේ හැකියාව අනුව වෙනස් වෙනවා .
දුකට වමනේ යන උන් ඉන්නවද යකො? තොපි දුක හිතෙන ෆිල්ම් එහෙම බලන්න යන්න එපා අනිත් උන්ට මල පනී. අනික දුකට වමනේ යනවා නම් ඉතින් මළ ගෙවල් වල බැරල් තියන්න වෙන්නෙ![]()
කොල්ලට වමනේ යන්න ඇත්තේ දුකට නෙවේ බන් කෙල්ලගෙ බොඩිය කෑලි වෙලා තියෙනව දැක්කම ආපු අප්පිරියාවට වෙන්න ඇති. නිකන් ලේ දැක්කත් කලන්තේ දාන උන් ඉන්න එකේ ඇඟේ කෑලි වෙන්වෙල චප්ප වෙලා තියෙනව දැක්කම වමනේ නොයා තියෙයිද
සිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැකොල්ලට වමනේ යන්න ඇත්තේ දුකට නෙවේ බන් කෙල්ලගෙ බොඩිය කෑලි වෙලා තියෙනව දැක්කම ආපු අප්පිරියාවට වෙන්න ඇති. නිකන් ලේ දැක්කත් කලන්තේ දාන උන් ඉන්න එකේ ඇඟේ කෑලි වෙන්වෙල චප්ප වෙලා තියෙනව දැක්කම වමනේ නොයා තියෙයිද
මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )
දුකට වමනේ යනවද බං?![]()


මොනවා උනත් පව් බං! 

අඩේ මට නම් උඹට කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ. වමනේ යන එකට බලපාන හේතු ගොඩක් තියෙනවා බං. Emotional Pain යටතේදිත් එහෙම වෙනවා. මොළේට දරා ගන්න බැරි දුකක් ආවාම මොළේ මඟින් Involuntary action එකක් විදියට වමනේ දම්මනවා. සමහර අයට ඕක ප්රශ්නයක් නෑ. මානසික මට්ටම, සමහර අයට ලේ දැක්කම කලන්තේ එන්නේ. වමනේ ගිය නොගිය එකෙන් මචං ලව් ඉලව් හොයන්න බැහැ. සිරා ලව් නොකරත් ලෝකෙට පේන්න හරි අඬන එකා අඬනවා. ඒ නිසා පිටින් බලලා කියන්න බැහැ. සමහරු කතා කරගන්න බැරිව ශොක් එකේ ඉන්නවා, සමහරුන්ට සිහි නැති වෙනවා. ඒ දේවල් ඉතින් උන් දෙන්නට දෙන්නා තමා දන්නේසිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
කෑලි ටික බදා ගෙන අඬනව මිසක්
ෂොක් එකට බන් තමන් ලග හිටපු කෙනෙක් එ්මොහොතෙම මස්ගොඩක් වෙලා දැක්කම අැග සීතල වෙලා කැරකිල්ලක් එනවා එහෙම උනාම සමහර අයට වමෙන් යනවා කලන්තේ දානවා.


මොන සිරා ලව්ද බන්, මොළ කෑලි බඩවැල් කෑලි එලියට ඇවිත් ලේයි මස් කෑලියි එක්ක වැටිල තියෙනව දැක්කමසිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
කෑලි ටික බදා ගෙන අඬනව මිසක්


දුක පාලනය කරගන්න බැරිව වමනෙ යනව කියල ඇහුවමයි - තිබ්බ ආදරේ තමා පේන්නෙ,
ඒකනේ බං.මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )
දුකට වමනේ යනවද බං?![]()
සිරා ලව් කලා නම් එහෙම වමනෙ යන්නෙ නැහැ
කෑලි ටික බදා ගෙන අඬනව මිසක්
stickers වලින් drugs හදනවද?
මොකක්ද වෙන්නෙ ඕක කෑවම![]()

