දුම්රිය_ගාර්ඩ්වරයා

Attaboy

Member
Nov 9, 2018
144
14
0
දැන් මම උඹට "ඉන්ටනෙට් ස්ට්‍රේන්ජර්" කියල පෝස්ට් එකක් දැම්මොත් ඒක උඹට හිනා වීමක් ද?

ඉන්ටර්නෙට් ස්ට්‍රෙන්ජර් කියන එකයි ඇත්තටම ඇහැක ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට පොට්ට කාලකණ්නියා කියලා කියන එකයි සමාන කරන්න පුලුවන්ද මිත්‍රයා?
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඉන්ටර්නෙට් ස්ට්‍රෙන්ජර් කියන එකයි ඇත්තටම ඇහැක ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට පොට්ට කාලකණ්නියා කියලා කියන එකයි සමාන කරන්න පුලුවන්ද මිත්‍රයා?

    මම ඒකෙන් අදහස් කළේ ඉන්ටනෙට් ස්ට්‍රෙන්ජර් කෙනෙක් වීම හින්ද මම කාටවත් හිනා වෙන්නෙ නෑ කියන එක. මමත් ඉන්ටනෙට් ස්ට්‍රේන්ජර් කෙනෙක් නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    උගෙ අප්පගෙ කෝච්චියද ඌට අනුකම්පා හිතෙන උන් අරං අනිත් උන්ට කුණුහරුප කියල බණින්න? කෝච්චියේ අයිතිකාරයො නීතියක් දාල තියෙනවනම් කවුරුවත් ගන්න බෑ කියල කවුරුවත් නොගෙන ඉන්න ඕන. පොට්ට කාලකණ්නියා. මුං වගේ උන්ට ශාරීරික දුර්වලතා නෙමේ මොන දුර්වලතාවේ පෙන්නල පරිභව කළත් පව් නෑ he deserves it.

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මනුස්සයෙක් මොන බලු වැඩක් කලත් උගේ ශාරීරික දුර්වලතා අල්ලන් හිනාවෙන තිරිසනෙක් වෙන්න එපා බං.

    මු පොට්ටයෙක් නෙවි මු ට්‍රේන් එන්ජින් එකේ සයිඩ් එකෙන් පෙන නිසා තනි ඇහෙන් බලං එලවන්නේ එකයි අනිත් ඇහැ පොඩි කරන් ඉන්නේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    මනුස්ස කම තිබ්බත්, කතාකරන විදිහක් තියනවනේ. එතනදි ඔය ගාඩ් වෑරදියී.
    එත් අපි බලන්නේ ගාඩ් බනින කොටස විතරක් බව අමතක නොකරන්න..
    මතකනේ පානදුරේ එලවලු කඩේ
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මටයි යාලුවෙකුටයි නියම වැඩක් කෙරුවා ගාර්ඩ් කෙනෙක්, දුර යන කෝච්චි වල නිදන මැදිරියෙ ඉන්න එකෙක්. අපි බුක් කරපු සීට් එකේ ඌ කොහෙද යන ගෑනු දෙන්නෙක් වාඩි කරගෙන අපි අහපුවාම එහෙට එන්න එපා ඉස්සරහින් ගිහින් වාඩිවෙන්නලු. වෙන සීට් තිබ්බ හින්දා ගේම ලොකුවට ඉල්ලුවෙ නෑ. මම් හිතන්නෙ අර ගෑනු දෙන්නා මූ හොරාට පෙට්ටියට අරගෙනද කොහෙද? පස්සෙම සීට් එකේ වාඩි කරවගෙන. ඌත් එහනට වෙලා හිටගෙන එක ගෑනියෙක්ට හේත්තුව දාගෙන හිටියා.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    :yes::yes::yes::yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Rajaye sewakayek minissunta katha karanna dana ganna one bung mulin ma. Mu maha ponna pakek. Un kala adala inne ahinsaka minissunge salli walian kiyala unta mathaka na. Ethakota Pirimi ellila gihin watila marunata kaman nadda??????????????? :angry::angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    එතකොට අර බෑග් එකක් එල්ලන් වීඩියෝ එක පටන් ගනිද්දී පෙට්ටියට නගින්නෙත් ගැනියෙක්ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    School time ekedi , Galle sita bala yana , Train eke, ohoma deyak sidu vini. Guard ge room ekata, couple ekak ave , thava keneku samaginya. School time nisa, train eka full va pavathuni. Guard order kaley Guard room eken eliyata yana lesya. Namuth Eliyata giyen natha. Guard visin balen vage eliyata damimata try kaleya. Guard ta Guti kamata sidhu viya. Guard eliyata basseya. Couple ekadha eliyeya. Guard navatha , couple eka alla ganna try kaleya. Guard ta navatha , Guti kamata sidhu viya. Pasuva, policiya kadha veemata sidhu viya. Mea couple eka , Galle area eke ,danna aya danithi. Ahinsakain novethi. Mea guard karanne moda kriyavaki. Law eka anuva nam, Guard kala yutthe, Train eka stop kara, Policiya kadaveemaya.
     
    uba nawakatha liyana ekekda ban
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    [SIZE=1 said:
    luxmen;23873726]School time ekedi , Galle sita bala yana , Train eke, ohoma deyak sidu vini. Guard ge room ekata, couple ekak ave , thava keneku samaginya. School time nisa, train eka full va pavathuni. Guard order kaley Guard room eken eliyata yana lesya. Namuth Eliyata giyen natha. Guard visin balen vage eliyata damimata try kaleya. Guard ta Guti kamata sidhu viya. Guard eliyata basseya. Couple ekadha eliyeya. Guard navatha , couple eka alla ganna try kaleya. Guard ta navatha , Guti kamata sidhu viya. Pasuva, policiya kadha veemata sidhu viya. Mea couple eka , Galle area eke ,danna aya danithi. Ahinsakain novethi. Mea guard karanne moda kriyavaki. Law eka anuva nam, Guard kala yutthe, Train eka stop kara, Policiya kadaveemaya[/SIZE].

    Sචූල් ටිමෙ එකෙඩි , ඝල්ලෙ සිට බල යන , ඨ්‍රඉන් එකෙ, ඔහොම ඩෙයක් සිඩු විනි. ඝුඅර්ඩ් ගෙ රූම් එකට, cඔඋප්ලෙ එකක් අවෙ , තව කෙනෙකු සමගින්ය. Sචූල් ටිමෙ නිස, ට්‍රඉන් එක ෆුල්ල් ව පවතුනි. ඝුඅර්ඩ් ඔර්ඩෙර් කලෙය් ඝුඅර්ඩ් රූම් එකෙන් එලියට යන ලෙස්ය. ණමුත් Eලියට ගියෙන් නත. ඝුඅර්ඩ් විසින් බලෙන් වගෙ එලියට ඩමිමට ට්‍රය් කලෙය. ඝුඅර්ඩ් ට ඝුටි කමට සිදු විය. ඝුඅර්ඩ් එලියට බස්සෙය. Cඔඋප්ලෙ එකද එලියෙය. ඝුඅර්ඩ් නවත , cඔඋප්ලෙ එක අල්ල ගන්න ට්‍රය් කලෙය. ඝුඅර්ඩ් ට නවත , ඝුටි කමට සිදු විය. ඵසුව, පොලිcඉය කද වීමට සිදු විය. Mඒ cඔඋප්ලෙ එක , ඝල්ලෙ අරේ එකෙ ,ඩන්න අය ඩනිති. ඇහින්සකඉන් නොවෙති. Mඒ ගුඅර්ඩ් කරන්නෙ මොඩ ක්‍රියවකි. ළව් එක අනුව නම්, ඝුඅර්ඩ් කල යුට්තෙ, ඨ්‍රඉන් එක ස්ටොප් කර, ඵොලිcඉය කඩවීමය.
    ර්‍එප්ල්ය් Wඉත් Qඋඔටෙ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    School time ekedi , Galle sita bala yana , Train eke, ohoma deyak sidu vini. Guard ge room ekata, couple ekak ave , thava keneku samaginya. School time nisa, train eka full va pavathuni. Guard order kaley Guard room eken eliyata yana lesya. Namuth Eliyata giyen natha. Guard visin balen vage eliyata damimata try kaleya. Guard ta Guti kamata sidhu viya. Guard eliyata basseya. Couple ekadha eliyeya. Guard navatha , couple eka alla ganna try kaleya. Guard ta navatha , Guti kamata sidhu viya. Pasuva, policiya kadha veemata sidhu viya. Mea couple eka , Galle area eke ,danna aya danithi. Ahinsakain novethi. Mea guard karanne moda kriyavaki. Law eka anuva nam, Guard kala yutthe, Train eka stop kara, Policiya kadaveemaya.

    මේ ලක්ෂ්මන් කාරයට කොහොමත් පොඩි නට් ලූස් ගතියක් තියෙනවා. :D ගුලි කාලා වගේ ලියන්නේ. :rofl:
    අර LINDA_ANDERSON_22 කියන එකා මූවත් ගොනාට අන්දගෙන දැන් ෆොරෙක්ස් සිග්නල් සර්විස් එකක් පටන් අරන් ඒකට සල්ලි දාපු උන්ට හිකවිල ඉන්නේ. සිග්නල් දෙන්න එකෙකුගෙන් මාසෙට ඩොලර් 10 ගන්නවා ඒකෙන් මූට ඩොලර් 10 යි LINDA කාරයට ඩොලර් 10 යි. මු සිග්නල් දෙනවා අරු නිකන් ඉඳලා ඩොලර් 10 ක් ගන්නවා. :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ලක්ෂ්මන් කාරයට කොහොමත් පොඩි නට් ලූස් ගතියක් තියෙනවා. :D ගුලි කාලා වගේ ලියන්නේ. :rofl:
    අර LINDA_ANDERSON_22 කියන එකා මූවත් ගොනාට අන්දගෙන දැන් ෆොරෙක්ස් සිග්නල් සර්විස් එකක් පටන් අරන් ඒකට සල්ලි දාපු උන්ට හිකවිල ඉන්නේ. සිග්නල් දෙන්න එකෙකුගෙන් මාසෙට ඩොලර් 10 ගන්නවා ඒකෙන් මූට ඩොලර් 10 යි LINDA කාරයට ඩොලර් 10 යි. මු සිග්නල් දෙනවා අරු නිකන් ඉඳලා ඩොලර් 10 ක් ගන්නවා. :rofl:

    කොහෙද මිනිහෝ මමවත් නොදන්නා මගේ සිග්නල් චැනල් එක? මාසෙට $10 ක් අරං අරූට $10යි මූට $10යි කොහොමද මිනිහෝ $10 දෙකට බෙදලා $20ක් කරන්නේ.......

    ලක්ෂ්මන්ගේ කොපිට්‍රේඩින් එයා තනියම කරන දෙයක්, ඒක ලක්ෂ්මන්ගේ වගකීමක්. සල්ලි ගෙව්වේ එයාටනන් ප්‍රශ්න එයත් එක්ක බලාගන්න. මම මාස දෙකක් ඒ සර්විස් එකට පේ කලා මට අවශ්‍ය දේ වුනේ නෑ මම අයින්වුනා.
    උබ වෙනින් හිතේ අමාරුවකට මාව සම්බන්දකරාට මම සිංහලු එක්ක බිස්නක් කරන එකෙක් නෙමෙයි. කියනවනම් දෙයක් සාක්ෂි ඇතිව කියපන්. ගොන් ආතල් දෙන්නේ නැතිව.
    මේ පොස්ට් එක දැක්කෙත් එකෙක් රේප් කපල තිබුණ ලින්ක් එක දාල. බලු වැඩ කරන්න එපා නොදන්වා තැන් තැන්වල පෝස්ට් දාල
    :eek::eek:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    :yes::yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Sචූල් ටිමෙ එකෙඩි , ඝල්ලෙ සිට බල යන , ඨ්‍රඉන් එකෙ, ඔහොම ඩෙයක් සිඩු විනි. ඝුඅර්ඩ් ගෙ රූම් එකට, cඔඋප්ලෙ එකක් අවෙ , තව කෙනෙකු සමගින්ය. Sචූල් ටිමෙ නිස, ට්‍රඉන් එක ෆුල්ල් ව පවතුනි. ඝුඅර්ඩ් ඔර්ඩෙර් කලෙය් ඝුඅර්ඩ් රූම් එකෙන් එලියට යන ලෙස්ය. ණමුත් Eලියට ගියෙන් නත. ඝුඅර්ඩ් විසින් බලෙන් වගෙ එලියට ඩමිමට ට්‍රය් කලෙය. ඝුඅර්ඩ් ට ඝුටි කමට සිදු විය. ඝුඅර්ඩ් එලියට බස්සෙය. Cඔඋප්ලෙ එකද එලියෙය. ඝුඅර්ඩ් නවත , cඔඋප්ලෙ එක අල්ල ගන්න ට්‍රය් කලෙය. ඝුඅර්ඩ් ට නවත , ඝුටි කමට සිදු විය. ඵසුව, පොලිcඉය කද වීමට සිදු විය. Mඒ cඔඋප්ලෙ එක , ඝල්ලෙ අරේ එකෙ ,ඩන්න අය ඩනිති. ඇහින්සකඉන් නොවෙති. Mඒ ගුඅර්ඩ් කරන්නෙ මොඩ ක්‍රියවකි. ළව් එක අනුව නම්, ඝුඅර්ඩ් කල යුට්තෙ, ඨ්‍රඉන් එක ස්ටොප් කර, ඵොලිcඉය කඩවීමය.
    ර්‍එප්ල්ය් Wඉත් Qඋඔටෙ

    Thamuse mokekda ooi:confused::confused::confused:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    whatever you cannot break protocol.....mad fool:angry::angry::angry: