දුම්රිය_ගාස්තු ඉහළට

Jun 23, 2016
1,044
136
0
Maharagama

15%කින් ගාස්තු ඉහළ දැමී මට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.අවසන්වරට දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ 2008 වසරේදීය.

කෝච්චිය තමයි ගමනක් යන්න තියෙන ලාභම විදිහ. 2008න් පස්සෙ බස් ගාස්තු 5-6 වතාවක් වත් ඉහළ යන්න ඇති. හැම අවුරුද්දේම බිලියන ගණන් පාඩු ලබන එකේ පාඩුව අවම කරගන්න රුපියල් කිහිපයකින් ගාස්තු වැඩි කලාට මට නම් ගැටලුවක් නැහැ.තෙල් මිල 2008 ට සාපේක්ෂව වැඩියි. සේවක පඩි වැඩියි.

හෝමාගම ඉඳන් කොටුවට 25 ටිකට් එක 30 ක් වෙයි.
බස් එකේ දැනුත් 45 යි
 
NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    දුම්රිය ගාස්තු 15% නෙමේ 50% උඩ දැම්මත් කමක් නෑ.
    හැබැයි කොන්දේසි සහිතව,
    1. සෑම දුම්රිය ස්ථානයක්ම හොඳ කළමනාකාරිත්වයක් ඇති කිරිම
    2. දුම්රිය වේදිකාව සහ දුම්රිය තුල බිම්මට්ටම එක සමාන කිරීම
    3. රෝදපුටුවකින් යන කෙනෙකුට පහසුවෙන් දුම්රියට ගොඩ වීමට හැකියාවක් ලබාදීම
    4. ටිකට් එකතුකරන සහ අනෙකුත් සේවකයින් මනාලෙස රාජකාරිය කිරීම
    5. වෙලාවට දුම්රිය දාවනය කිරීම.
    6. හොඳ වැසිකිලි දුම්රිය ස්ථානයේ ඉදි කිරීම
    7. දිනපතා දුම්රිය පිරිසිදු කිරීම
    8. දුම්රිය තුල ආහාර පාන ගැනීම, දුම් බීම, යාචකයින් තහනම් කිරීම
    9. 3 වැනි පන්තිය නැති කිරීම සහ හිටගෙන යාම, කෙටි ගමන් සඳහා පමණක් තිබීම
    10. ඉන්දියාවේ මලකඩ දුම්රිය ලංකාවට මිලදී නොගැනීම
    11. දුම්රිය මාර්ගයට මි10ක් තුල වැටක් ඉදිකිරීම සහ මාරුවන්නට පාලමක් පමණක් අවශ්‍ය ස්ථානවල යෙදවීම. (කිසි ලෙස හෝ දුම්රිය මාර්ගයේ ඇවිදීම සපුරා තහනම් කිරීම)

    අපිට විදුලි දුම්රිය ඕන නැහැ, තියෙන ඒවාට ඔය උද කියන දේවල් දුන්නොත් හොඳටම ඇති.
    පුළුවන් නම් කරන්න

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඕවා මේ ආත්මෙදි වෙන දේවල් නෙමේ බන්.. මේකේ ඉන්න ආර්ථික ඔස්තාර් ල මට බැන්න එක විතරයි දන්නේ. ගාස්තු වැඩි කළා කියල ඕවයේ සල්ලි යන්නේ ඇමතිලගේ සාක්කු වලට විතරයි.. දුම්රිය දියුණු කලානම් අපි මෙලහටත් මොනෝ රේල් වල යන්නේ.. මේ දුෂිත දේශපාලනේ එක්ක ඕව සිහින විතරයි.. මන් බැලුවේ පොඩි මිනිහ තවත් තැලෙන එක පෙන්නලා දෙන්න.. මේකේ ඉන්න කෝටි පතියෝන්ට පුදුම පුකේ අමාරුවක් ආවේ ඒක කියද්දී.:angry:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    සමාජයේ තියන ආකල්පයක් තමා කොච්චි වල යන්නේ එදා වේලේ පොරවල් කියන එක:yes: (නමුත් කාලය අඩුවෙන් යන එක මත යන සෑහෙන පිරිසකුත් ඉන්නවා api