දුම්රිය_ගාස්තු ඉහළට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    monorail one na LRT one na kiyanna uba policy planner kenekwath traffic engineer kenekwath nemeine ban. kochchiye thali thali yana typical sinhalunge mathaya wimasala rate thirana gattoth lankawe me weddi parata bahinna ba waththe elawalu waga karan kaala lide wathura beela innai wenne e tharamatama traffic:lol:

    transportation diyunu karanna ona harima de megapolis plan eka yatathe dan kerigana yanawa. eka nisa kochchiye thalila eliyata awilla engineering decisions ganna yanna epa kata wahan balan idapan lassanata hadei. ponna anduwa 100% kin wadi karanna ona eka 15% kin wadi karanne thiyana chanda deka thunath nathi wena ekata baye. ehema nattan oka dethun gunayakin wadi karala inna one.

    sonna bus wala thiyana comfort ekamai thiyanne dan train wala. train ticket eka 15i bus wala 40i.

    danatama train eke winadi 40 bus eke paya 1.5

    danatama kisima quality eka wadi nokara 15 ticket eka rs 55 wath karanna puluwan eth bus ekata wada train eka preferred. uba oya kiyana kathaa kiyapan ticket eka rs 60n eha wadi karanna haduwoth

    හරි උබ කියන්නේ කෝච්චියේ යන්නේ මේ රටේ මිනිස්සු නෙමේද අහසින් පාත් වෙලාද? කොහොමත් බස් ඒකට වඩා කෝච්චිය ලාබදායි වෙන්න එපැයි. මොනෝ රේල් හදයි ලබ්බක්.. මෙගා පොලිස් හීන තමයි වික්කාමසිංහ එක්ක. මන් කියන්නේ මේකත් ආණ්ඩුවේ පාඩුව පියවගන්න මිනිස්සු මත බර පැටවීමක්. පෙට්‍රල් වැඩි කලානම් උබල ඔහොම කියයිද? කෝච්චියේ යන ඒක මිනිහෙක්වත් මොනෝ රේල් ඉල්ලන්නේ නෑ හැමෝම කියන්නේ සේවාවේ වැඩි දියණු කරන ඒක විතරයි. අනික් ඒවත් ණයට ගන්නවානම් මේකට සල්ලි ටිකක් අරන් හදල ගාන වැඩි කලානම් තමා සාධාරණ වෙන්නේ. උබේ ඔය අදහස් උබලට විතරයි.. අත්දැකීමක් නැතුව විවේචන කරන ඒක ඒක සාධාරණ නෑ. :no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්බෝ ඔව් හරිම කැමති වෙයි. හොදට අගේ තේරෙනවා පරක්කු වෙලා කෝච්චිය ඇවිල්ල කුණුහරුප කියා කියා ඇතුලට තද කරනකොට.. දාඩිය පෙරාගෙන තනිකර සැමන් ටින් එකක ඉන්නවා වගේ ආතල් එකක් එන්නේ.. 90% ක් නෙමේ 100%ක් කැමති වෙයි. නිකන් යන්නම වටිනා සේවාව නේ :rofl:

    :cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl:

    උබ ඔය කිව්වේ කොච්චියෙ තියන අවාසි ගොඩ ?
    ඔයිට වඩා වාසි තියනවනෙ සුදු ඒකනේ යන්නේ මිනිස්සු....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි උබ කියන්නේ කෝච්චියේ යන්නේ මේ රටේ මිනිස්සු නෙමේද අහසින් පාත් වෙලාද? කොහොමත් බස් ඒකට වඩා කෝච්චිය ලාබදායි වෙන්න එපැයි. මොනෝ රේල් හදයි ලබ්බක්.. මෙගා පොලිස් හීන තමයි වික්කාමසිංහ එක්ක. මන් කියන්නේ මේකත් ආණ්ඩුවේ පාඩුව පියවගන්න මිනිස්සු මත බර පැටවීමක්. පෙට්‍රල් වැඩි කලානම් උබල ඔහොම කියයිද? කෝච්චියේ යන ඒක මිනිහෙක්වත් මොනෝ රේල් ඉල්ලන්නේ නෑ හැමෝම කියන්නේ සේවාවේ වැඩි දියණු කරන ඒක විතරයි. අනික් ඒවත් ණයට ගන්නවානම් මේකට සල්ලි ටිකක් අරන් හදල ගාන වැඩි කලානම් තමා සාධාරණ වෙන්නේ. උබේ ඔය අදහස් උබලට විතරයි.. අත්දැකීමක් නැතුව විවේචන කරන ඒක ඒක සාධාරණ නෑ. :no:

    :lol:මු නිකන් කෝච්චියේ යන උන්ගේ leader වගේනේ .. උබ කොහොමද එහෙම කියන්නේ කව්රුත් ඉල්ලන් නෑ කියල .. උබ ඇරුනම යන අනිත් උන් රුපියල් දෙකට අඩන්නෙත් නැනේ :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජපානා ඒ කාලේ නිකනුත් වැඩ කරලා තියනව රට දියුණු කරන්න
    උබ පාඩු නෑ කියන්නේ GAURD කල බිල ඉන්නවා කියලනේ :lol::lol::lol::lol:
    මම ඕකුන්ට චන්දෙ දුන්නේ නෑ .. හොරු අල්ලන දුෂණ නැති කරන මගුල් වෙනෙන් නැති හින්ද තමා ප්‍රයෝගික දෙයක් හිතන්න කිවේ .. උන් දුෂණ නැති කරලා එනකන් හිටියොත් හැමදාම මෙහෙම තමා ඉන්න වෙන්නේ ... උබල වගේ උන් තමා පාන් බාගයක් දෙනවා කිවම චන්දෙ දෙන්නේ රුපියක් දෙකක් වැඩි උනාට අඩාගෙන එනවා .. රුපියල් දෙක වැඩි උන එක ගෙවාගන්න බැරි නං හැමදාම තැලිලා පොඩි වෙලා වැඩට යන්නේ නැතුව වත්තක් කොටන් ගෙදරට වෙලා හිටපන් :lol::lol::lol:
    වැඩක් නැනේ හැමදාම යන එකේ :lol::lol:

    අනේ යකෝ තෝ හිතුවද මට රුපියල් 2ක ප්‍රශ්නයක් කියල. හැම මිනිහම කෝච්චියේ යන්නේ ලාබෙ නිසා නෙමේ.. කොච්චර දුප්පත් මිනිස්සු යනවද? පාසල් ළමයි යනවද? උබල වගේ ආත්මාර්ථකාමී කාලකන්නි ඉන්නකම් මේ රට එතනමයි.. ආණ්ඩුවේ හොරකම් පෙන්නේ නෑ කෝච්චියේ මිනිස්සුන්ගේ ටිකට් එකේ ගාන පේන්නේ. ස්ටේෂන් එකකට ඇවිත් ඔය කතාව කියපන් කන පලාගෙන යන්න පුළුවන්. වික්කාමසිංහ ගාස්තු වැඩි කරලා මොනෝ රේල් ම දායි. :lol:උබ බස් එකේ යනවනම් එකෙම පලයන් කොච්චි ප්‍රශ්න වලට අත දාන්නේ නැතුව.:growl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    :lol:මු නිකන් කෝච්චියේ යන උන්ගේ leader වගේනේ .. උබ කොහොමද එහෙම කියන්නේ කව්රුත් ඉල්ලන් නෑ කියල .. උබ ඇරුනම යන අනිත් උන් රුපියල් දෙකට අඩන්නෙත් නැනේ :lol::lol:

    උබල වගේ කට අරන් මොනෝ රේල් දානකම් මිනිස්සු උඩ බලන් ඉන්නේ නෑ. කෝච්චියේ යන මිනිහ විතරයි ඒකට වෙන්න ඕනේ අවශ්‍යතාව දන්නෙ. පොඩි දේ ඉදල දියුණු වෙන්නයි ඕනේ. 2008 වැඩි කලාට කෝ කරපු දියුණුව? මේකත් එහෙම තමයි. හරි උබ මේක කියපන් ගාන වැඩි කලාම වෙන වෙනස මොකක්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl:

    උබ ඔය කිව්වේ කොච්චියෙ තියන අවාසි ගොඩ ?
    ඔයිට වඩා වාසි තියනවනෙ සුදු ඒකනේ යන්නේ මිනිස්සු....

    වාසි තියෙනවා ඒත් ඒ වාසි කොයි තරම් සාධාරණ විදියට ලැබෙනවද කියලයි හිතන්න ඕනේ. වාසි වෙනවා කියල මිනිස්සු මැරිලා ඕකේ යනවනම් එකෙන් සාධාරණයක් වෙනවද? හැමදාම මිනිස්සු රණ්ඩු වේවි ඕකේ යනවනම් ඒක වාසියක්ද? කොටින්ම ඉදගන්න බැංකුවක් නෑ මිනිහෙක්ට ඉතින් ඕක සාධාරණීකරණය කරන්න පුලුවන්ද? මෙතන සමහරු හිතන් ඉන්නේ දුම්රිය සේවය තමයි ලංකාවේ ලොකුම පාඩුව කියල.. :no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ යකෝ තෝ හිතුවද මට රුපියල් 2ක ප්‍රශ්නයක් කියල. හැම මිනිහම කෝච්චියේ යන්නේ ලාබෙ නිසා නෙමේ.. කොච්චර දුප්පත් මිනිස්සු යනවද? පාසල් ළමයි යනවද? උබල වගේ ආත්මාර්ථකාමී කාලකන්නි ඉන්නකම් මේ රට එතනමයි.. ආණ්ඩුවේ හොරකම් පෙන්නේ නෑ කෝච්චියේ මිනිස්සුන්ගේ ටිකට් එකේ ගාන පේන්නේ. ස්ටේෂන් එකකට ඇවිත් ඔය කතාව කියපන් කන පලාගෙන යන්න පුළුවන්. වික්කාමසිංහ ගාස්තු වැඩි කරලා මොනෝ රේල් ම දායි. :lol:උබ බස් එකේ යනවනම් එකෙම පලයන් කොච්චි ප්‍රශ්න වලට අත දාන්නේ නැතුව.:growl:

    අම්මටහුඩු උබ මේ අනිත් උන් ගැන හිතලද කතා කරන්නේ .. පලයන් මේ දෙහිවල ඉදන් 15 හිගන ගාස්තුවෙන් එන එකෙක්ද කොහේදෝ ...
    ඇයි උබ කොච්චි වල ලොක්කද කොච්චි ප්‍රශ්න විසදන්න .. අදාළ උන් ඒවා බලල තමා වැඩි කරලා තියෙන්නේ .. උබෙන් අහල නෑ කියනේ උබ වැඩකට ඇති එකෙක් නෙමේ තීරණ ගන්න .. ඒ හින්ද ඔය කියන ගාන ගෙවල පලයන් ...
    මොනෝ රීල් දැම්මත් එකයි නැතත් එකයි .. අපි කොච්චි අනාථයෝ නෙමේ :lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබල වගේ කට අරන් මොනෝ රේල් දානකම් මිනිස්සු උඩ බලන් ඉන්නේ නෑ. කෝච්චියේ යන මිනිහ විතරයි ඒකට වෙන්න ඕනේ අවශ්‍යතාව දන්නෙ. පොඩි දේ ඉදල දියුණු වෙන්නයි ඕනේ. 2008 වැඩි කලාට කෝ කරපු දියුණුව? මේකත් එහෙම තමයි. හරි උබ මේක කියපන් ගාන වැඩි කලාම වෙන වෙනස මොකක්ද?

    bus එකේ යන එකාට කෝච්චියේ යන එකාගේ ගැනත් ගෙවන්න වෙන්නේ නෑ
    bus වලත් හිර වෙලා තමා යන්නේ මිනිස්සු .. මුන් තව 15 වේ හිගන ගාස්තුවට කලිනුත් ඉගින් තවත් ඉල්ලනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මන් ආයිත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නේ නෑ.. මන් කිව්වේ කෝච්චියේ ගමන් කරන 99%ක් මිනිස්සුන්ගේ මතය. කෝච්චියේ අඩියක් තියපු නැති උනුයි , ගාස්තු වැඩි කරලා පාඩු පියවයි කියල හිතන් ඉන්න උනුයි. මොනෝ රේල් දායි කියල හිතන උනුයි, මෙගා පොලිස් ගැන හිතන් ඉන්න උනුයි එහෙමම හිතන් ඉදපල්ලා.. කුහක කම් වලට රිටන් ඒක ලැබෙයි වික්කාමසින්හගෙන්ම. :lol:
     
    කව්ද උබට reply දන්නා කිවේ .. දැම්මත් එකයි නත්තත් එකයි .. ලබන මාසේ ඉදන් ගාස්තු වැඩි වෙන්ව ... 99% දැනගන්නේ උබ උන් ඔක්කොම එක්ක කතා කරලා තියනවද .. උබ විතරයි මේකේ අඩන්නේ .. කෝ 99 අනිත් උන් ..:lol::lol:
     
    අඩන්නේ කවුද මිනිස්සු වෙනුවෙන් කතා කලේ. උබටත් මාර පුකේ ඇම්මක් තියෙන්නේ බස් එකේ ගිහින් කෝච්චියේ යන උන් ගැන. යකෝ රේල්වේ එකේ වැඩ කරන එකෙක්ටවත් ඔච්චර ඇම්මක් නෑ ගාන වැඩි කරන්න. කෝච්චියේ යන උන් රිප්ලයි කරපුව පේන්නේ නැද්ද?
    උබල වගේ සිරිකොතේ වලන් හෝදන එවුන්ට රිදුනට කරන්න දෙයක් නෑ. තව හෝදපන් එතකොට දන්නෙම නැතුව පිටිපස්සෙන් ඇරලා තියෙයි ගාස්තුවත් වැඩි කරලා.. :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මන් ආයිත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නේ නෑ.. මන් කිව්වේ කෝච්චියේ ගමන් කරන 99%ක් මිනිස්සුන්ගේ මතය. කෝච්චියේ අඩියක් තියපු නැති උනුයි , ගාස්තු වැඩි කරලා පාඩු පියවයි කියල හිතන් ඉන්න උනුයි. මොනෝ රේල් දායි කියල හිතන උනුයි, මෙගා පොලිස් ගැන හිතන් ඉන්න උනුයි එහෙමම හිතන් ඉදපල්ලා.. කුහක කම් වලට රිටන් ඒක ලැබෙයි වික්කාමසින්හගෙන්ම. :lol:

    ow ithin train eke yana unta one rupiyal 15 ta MRT wala yanna
    rajaye sewakayinta one laksheka padiyak aran kakul 2 uda thiyan nidaganna
    hamotama one thamange wasiya uparimayen ganna cost eka rupiyal 15k deela.

    "sinhalese" :rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අඩන්නේ කවුද මිනිස්සු වෙනුවෙන් කතා කලේ. උබටත් මාර පුකේ ඇම්මක් තියෙන්නේ බස් එකේ ගිහින් කෝච්චියේ යන උන් ගැන. යකෝ රේල්වේ එකේ වැඩ කරන එකෙක්ටවත් ඔච්චර ඇම්මක් නෑ ගාන වැඩි කරන්න. කෝච්චියේ යන උන් රිප්ලයි කරපුව පේන්නේ නැද්ද?
    උබල වගේ සිරිකොතේ වලන් හෝදන එවුන්ට රිදුනට කරන්න දෙයක් නෑ. තව හෝදපන් එතකොට දන්නෙම නැතුව පිටිපස්සෙන් ඇරලා තියෙයි ගාස්තුවත් වැඩි කරලා.. :lol:

    යකෝ තෝ කියපු එකවත් කරන්නේ නැති උන් එක්ක මොන කතාද රෙප්ල්ය් කරන්නේ නෑ කියල ආයේ දානව ..අනේ පලයන් රුපියල් දෙකක් ගෙවාගන්න බැරුව මිනිස්සු ගැන කතා කරන්න එනව .. උබ වගේ හිගන්නෝ නෙමේ ඔක්කොම

    මගුල තමා කි දෙනෙක් කියල තියනවද වැඩි කරන්න ඕනේ කියල .. උබ විතරයි අඩන්නේ මෙතන ..
    ඒ මදිවට මු කෝච්චියේ යන උන් නියෝජනය කරනවා වගේ කතාව .. :lol::lol:

    sure එකට 15 හිගන ගාස්තුවට ගිහින් ආණ්ඩුවේ කන්තෝරුවක නිකන් ඉදල පින් පඩි ගන්න එකෙක්
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    හරි උබ කියන්නේ කෝච්චියේ යන්නේ මේ රටේ මිනිස්සු නෙමේද අහසින් පාත් වෙලාද? කොහොමත් බස් ඒකට වඩා කෝච්චිය ලාබදායි වෙන්න එපැයි. මොනෝ රේල් හදයි ලබ්බක්.. මෙගා පොලිස් හීන තමයි වික්කාමසිංහ එක්ක. මන් කියන්නේ මේකත් ආණ්ඩුවේ පාඩුව පියවගන්න මිනිස්සු මත බර පැටවීමක්. පෙට්‍රල් වැඩි කලානම් උබල ඔහොම කියයිද? කෝච්චියේ යන ඒක මිනිහෙක්වත් මොනෝ රේල් ඉල්ලන්නේ නෑ හැමෝම කියන්නේ සේවාවේ වැඩි දියණු කරන ඒක විතරයි. අනික් ඒවත් ණයට ගන්නවානම් මේකට සල්ලි ටිකක් අරන් හදල ගාන වැඩි කලානම් තමා සාධාරණ වෙන්නේ. උබේ ඔය අදහස් උබලට විතරයි.. අත්දැකීමක් නැතුව විවේචන කරන ඒක ඒක සාධාරණ නෑ. :no:

    eka thama kochchiye thalila yana minissunwa national policy walata / engineering/ procurement walata sambanda karaganne natte. dan LRT wala kanu gahala bridges hadanna procurement process yanawa. ape construction company walin danatama bid documents hadanawa me mohotheth.
    kochchiyeth yana arawath danna ayata wada kochchiye witharak yana ayagen adahas wimasuwama ohoma thama
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ යකෝ තෝ හිතුවද මට රුපියල් 2ක ප්‍රශ්නයක් කියල. හැම මිනිහම කෝච්චියේ යන්නේ ලාබෙ නිසා නෙමේ.. කොච්චර දුප්පත් මිනිස්සු යනවද? පාසල් ළමයි යනවද? උබල වගේ ආත්මාර්ථකාමී කාලකන්නි ඉන්නකම් මේ රට එතනමයි.. ආණ්ඩුවේ හොරකම් පෙන්නේ නෑ කෝච්චියේ මිනිස්සුන්ගේ ටිකට් එකේ ගාන පේන්නේ. ස්ටේෂන් එකකට ඇවිත් ඔය කතාව කියපන් කන පලාගෙන යන්න පුළුවන්. වික්කාමසිංහ ගාස්තු වැඩි කරලා මොනෝ රේල් ම දායි. :lol:උබ බස් එකේ යනවනම් එකෙම පලයන් කොච්චි ප්‍රශ්න වලට අත දාන්නේ නැතුව.:growl:

    rthakota uba kiyana widihata kochchiye duppath minissu yana nisa iskole lamai yana nisa ewata atha thiyanna narakai, rupiyal 15 ta digatama higana service eka paadu pita continue karanna one?:lol:

    engineers la puluwan tharam bus walata kelawala e traffic ekath trains walata addaganna wali kanawa. kochchi wala thalena minihata ithin duppath minissui iskola kolloi rupiyal 15i thama:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow ithin train eke yana unta one rupiyal 15 ta MRT wala yanna
    rajaye sewakayinta one laksheka padiyak aran kakul 2 uda thiyan nidaganna
    hamotama one thamange wasiya uparimayen ganna cost eka rupiyal 15k deela.

    "sinhalese" :rofl:

    රජයේ සේවකයෝ විතරද කෝච්චියේ යන්නේ? මෙතන වාසියක් නෙමේ කියන්නේ මුදලට සරිලන සේවාව විතරයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රජයේ සේවකයෝ විතරද කෝච්චියේ යන්නේ? මෙතන වාසියක් නෙමේ කියන්නේ මුදලට සරිලන සේවාව විතරයි

    මුදලට සරිලන සේවාව තමා හම්බෙන්නේ .. 15 හිගන ගාස්තුවට තවත් මොනවද :lol::lol:15ට හිගන්නෝ ගිහින් දාන එකට උන්ට thanku කියල බැහැපන් .. යකෝ 15ට උබට වෙන මොනවද කරන්න පුළුවන් ඒවා

    එකෙනුත් බාගයක් උන් 15ත් ගෙවන්නේ නැතුව යන්නේ .. හොරෙන් .. කොච්චි අනතොයෝන්ගේ වැඩ අපි නොදන්නවයේ .. බලපන් අර වෙනම thread එකකුත් යන්නේ :lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    හරි හරි බන් ඔච්චර දුක් වෙන්න එපා මේක තමයි ලංකාවේ හොදම පාඩුව.. සේවක පඩියයි .. තෙල් මිලයි විතරයි වැඩි උනේ.. තාම ටැබ්ලට් වලින් දුවන්නේ ඩොලර් එකත් එක්ක ටැබ්ලට් වැඩි වෙලාද? මාර වැඩේ. කොච්චි එන්ජින් අව්රුදු 50ක් විතර පරණයි පරණ වෙන්න වෙන්න ගාන වැඩි මගේ හිතේ. ස්ටේෂන් වල ඒසී පවා තියෙනවා මාරයි නේ. ගේට්ටු ඔටෝ මැටික්. අහ් ෆ්‍රී වයි පයි හම්බුනානේ ගාන හොදටම වැඩි කරන්න ඕනේ. හයිවේ වලට, එයාපෝට් වලට, වරාය වලට, කුළුණු වලට විතරයි ණය හම්බෙන්නේ. කොච්චි පෙට්ටියක් දාන්න සත පහක් හම්බෙන්නේ නෑ. මේ රටේ ලොකුම පාඩුව කලේ කෝච්චියේ යන උන් තමා. කාර් වල යන උන් රටට සම්පතක්. ඒ නිසා කෝච්චියේ ගාස්තු වැඩි කරමු එදා වගේම අදත් එල්ලිලා යමු.:lol:

    ithin ubata danatath pinata ellila yanna lajja nadda office kit gahan padi ganna eun welath? :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ තෝ කියපු එකවත් කරන්නේ නැති උන් එක්ක මොන කතාද රෙප්ල්ය් කරන්නේ නෑ කියල ආයේ දානව ..අනේ පලයන් රුපියල් දෙකක් ගෙවාගන්න බැරුව මිනිස්සු ගැන කතා කරන්න එනව .. උබ වගේ හිගන්නෝ නෙමේ ඔක්කොම

    මගුල තමා කි දෙනෙක් කියල තියනවද වැඩි කරන්න ඕනේ කියල .. උබ විතරයි අඩන්නේ මෙතන ..
    ඒ මදිවට මු කෝච්චියේ යන උන් නියෝජනය කරනවා වගේ කතාව .. :lol::lol:

    sure එකට 15 හිගන ගාස්තුවට ගිහින් ආණ්ඩුවේ කන්තෝරුවක නිකන් ඉදල පින් පඩි ගන්න එකෙක්

    පක තමා ආණ්ඩුවේ පින් පඩි.. තෝ හිතුවට වැඩි හරියක් ප්‍රයිවට් ජොබ් කරන උන් ඉන්නේ අපි වගේ.. තෝ දැන් බස් එකේ සැපේද යන්නේ? ඊයේ පෙරේද ගණන් වැඩි කරපු බස් වල ඒසී දැම්මද? පුදුම පුකේ ඇම්බට් එකක් නේ තොට කෝච්චියේ ටිකට් එක ගැන තියෙන්නේ.. වටින් ගොඩින් වික්කමසින්හට කඩේ යන්න එපා බන්.. දැන් කොච්චි ටිකට් වැඩි කරලා සිංගප්පුරුවක් කරයි මේක. :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    රජයේ සේවකයෝ විතරද කෝච්චියේ යන්නේ? මෙතන වාසියක් නෙමේ කියන්නේ මුදලට සරිලන සේවාව විතරයි

    mamath ona tharam kochchiye wadata giya kalayak. uba kiyana tharame higanno nemei kochchi wala yanne. hodata kala adala inna samanya company wala sewakayo yanne traffic hinda mahapare. godak unta gewal wala maruti wagonR thiyanawa ewath dala enne. mama hitapu thana engineers laserama kochchiye enne unta wahana nathuwei:rofl:

    ekko uba kochchiye gihin naa. ekko ube income awlak:dull: