15%කින් ගාස්තු ඉහළ දැමී මට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.අවසන්වරට දුම්රිය ගාස්තු ඉහළ දමා ඇත්තේ 2008 වසරේදීය.
කෝච්චිය තමයි ගමනක් යන්න තියෙන ලාභම විදිහ. 2008න් පස්සෙ බස් ගාස්තු 5-6 වතාවක් වත් ඉහළ යන්න ඇති. හැම අවුරුද්දේම බිලියන ගණන් පාඩු ලබන එකේ පාඩුව අවම කරගන්න රුපියල් කිහිපයකින් ගාස්තු වැඩි කලාට මට නම් ගැටලුවක් නැහැ.තෙල් මිල 2008 ට සාපේක්ෂව වැඩියි. සේවක පඩි වැඩියි.
හෝමාගම ඉඳන් කොටුවට 25 ටිකට් එක 30 ක් වෙයි.
බස් එකේ දැනුත් 45 යි

(නමුත් කාලය අඩුවෙන් යන එක මත යන සෑහෙන පිරිසකුත් ඉන්නවා api