monorail one na LRT one na kiyanna uba policy planner kenekwath traffic engineer kenekwath nemeine ban. kochchiye thali thali yana typical sinhalunge mathaya wimasala rate thirana gattoth lankawe me weddi parata bahinna ba waththe elawalu waga karan kaala lide wathura beela innai wenne e tharamatama traffic
transportation diyunu karanna ona harima de megapolis plan eka yatathe dan kerigana yanawa. eka nisa kochchiye thalila eliyata awilla engineering decisions ganna yanna epa kata wahan balan idapan lassanata hadei. ponna anduwa 100% kin wadi karanna ona eka 15% kin wadi karanne thiyana chanda deka thunath nathi wena ekata baye. ehema nattan oka dethun gunayakin wadi karala inna one.
sonna bus wala thiyana comfort ekamai thiyanne dan train wala. train ticket eka 15i bus wala 40i.
danatama train eke winadi 40 bus eke paya 1.5
danatama kisima quality eka wadi nokara 15 ticket eka rs 55 wath karanna puluwan eth bus ekata wada train eka preferred. uba oya kiyana kathaa kiyapan ticket eka rs 60n eha wadi karanna haduwoth
හරි උබ කියන්නේ කෝච්චියේ යන්නේ මේ රටේ මිනිස්සු නෙමේද අහසින් පාත් වෙලාද? කොහොමත් බස් ඒකට වඩා කෝච්චිය ලාබදායි වෙන්න එපැයි. මොනෝ රේල් හදයි ලබ්බක්.. මෙගා පොලිස් හීන තමයි වික්කාමසිංහ එක්ක. මන් කියන්නේ මේකත් ආණ්ඩුවේ පාඩුව පියවගන්න මිනිස්සු මත බර පැටවීමක්. පෙට්රල් වැඩි කලානම් උබල ඔහොම කියයිද? කෝච්චියේ යන ඒක මිනිහෙක්වත් මොනෝ රේල් ඉල්ලන්නේ නෑ හැමෝම කියන්නේ සේවාවේ වැඩි දියණු කරන ඒක විතරයි. අනික් ඒවත් ණයට ගන්නවානම් මේකට සල්ලි ටිකක් අරන් හදල ගාන වැඩි කලානම් තමා සාධාරණ වෙන්නේ. උබේ ඔය අදහස් උබලට විතරයි.. අත්දැකීමක් නැතුව විවේචන කරන ඒක ඒක සාධාරණ නෑ.














