~දුම් කෝච්චිය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම අපූරු පද පෙලක්..අයියා.....

මොහොතකට අරන් ගියා බිං ගෙවල් ගනන් කර කර බදුළු කෝච්චියෙ බණ්ඩාරවෙල ගිය අතීතයට.
ඒත් අයියා ඒ සුන්දරත්වයත් එක්කම තවත් දෙයක් කියන්න උත්සාහ කරනවා.මට හිතෙන්නේ ජිවිතය ගැන වගේ දෙයක්...

හැමදාමත් වගේ විශිශ්ට නිර්මානයක්....

ගොඩාරියක් ස්තුතියි මල්ලියා කවදත් මගේ නිර්මාන කියවලා දක්වන විචාරයට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දුම් කෝච්චියක් සිතෙන් මවා ගත්තා
අගේයි... කෝ අර සද.:)


බොහොමන්ම ස්තුතියි මල්ලියා..

ආ "සඳ" ඊලඟ ස්ටේෂමෙන් නොකියම බැහැල ගියා...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපිත් ඒ සිතුවම තුලට රැගෙන යන තරම් සමත් නිර්මනයක් අයියා මේක......
අයියටත් ඉතින් අමුතු අමුතු සිතුවිලිනේ එන්නේ...........හැබැයි ඒ සියල්ල අපි නිතර සමජය තුලම බහුලමම දකින්න දේවල් අපිත් වින්ද....
අගෙයි අයියා................


බොහොමත්ම ස්තුතියි මල්ලියා කවදත් කරන අපුරු විචාරයට...
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    බොහොමන්ම ස්තුතියි මල්ලියා..

    ආ "සඳ" ඊලඟ ස්ටේෂමෙන් නොකියම බැහැල ගියා...
    :lol:ඇඩ්‍රැස් එක ඉල්ල ගත්තද,ටෙලිපෝන් නොම්බරේ දුන්නද...? :P
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියගේ මේ නිර්මණයත් ගොඩක් ලස්සනයි.කියවගෙන යද්දී මැවිලා පේනවා....:)

    ආ මල්ලියා කොහොමද...හොඳින් නේද....

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා මට මේ නිර්මාන මේ විදිහට පසුබිම් රූපවලින් සරසලා කරලා හැමදාම තමන්ගේ වැඩ පසෙකට ලා බොක්කෙන්ම දෙන ඉහලම සත්කාරයට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :lol:ඇඩ්‍රැස් එක ඉල්ල ගත්තද,ටෙලිපෝන් නොම්බරේ දුන්නද...? :P


    කොහෙද වෙලාවක් තිබුනේ නෑනේ මල්ලියා...රූසපුවෙන් අන්ද මන්ද වෙලානේ උන්නේ....