දුම් පනිනවා බන්.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Peregrine falcon
    ඌ ගොදුර අඩපණ කරන්නෙ ඔහොම.පොරට වඩා ලොකු දරුණු උකුස්සො වගේ සත්තුන්ටත් ඇටෑක් කරනව.පොරගෙ වේගෙත් එක්ක අනිත් කුරුල්ලන්ට බෝඩ් වෙන්නවත් බෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Peregrine falcon
    ඌ ගොදුර අඩපණ කරන්නෙ ඔහොම.පොරට වඩා ලොකු දරුණු උකුස්සො වගේ සත්තුන්ටත් ඇටෑක් කරනව.පොරගෙ වේගෙත් එක්ක අනිත් කුරුල්ලන්ට බෝඩ් වෙන්නවත් බෑ.
    ඔව් නේ. වේගවත්ම සතා මු කියල කියන්නේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    උ ඇටැක් කරලා ඉක්මනට බ්‍රේක් ගහල ආයේ හැරිලා ඇවිල්ල පරෙයියා වැටෙන්න කලින් අරගෙනත් යනවා. මේ ලංකාවේ එකක් නෙමෙයි නේද ?
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උ ඇටැක් කරලා ඉක්මනට බ්‍රේක් ගහල ආයේ හැරිලා ඇවිල්ල පරෙයියා වැටෙන්න කලින් අරගෙනත් යනවා. මේ ලංකාවේ එකක් නෙමෙයි නේද ?
    නැ මේ ලංකවේ එකෙක් නෙවෙයි.
    ලංකවේ ඉන්න එකත් මේ වගේ තමයි ඉතින් ස්පීඩ් එක.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුම තමයි. ඉතා සුළු වෙනස්කම් තියනව.
    කුරුළුගොයා කියන්නේ මුට ලංකවේ.
    විකිපීඩියා එකේ තියෙන විදියට නම් සත්තු දෙන්නෙක්. කුරුලුගොයාගෙ ඉංග්‍රීසි නම shikra
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    විකිපීඩියා එකේ තියෙන විදියට නම් සත්තු දෙන්නෙක්. කුරුලුගොයාගෙ ඉංග්‍රීසි නම shikra
    අහල තියන විදියට Falcon ජාතියකට තමයි කුරුලුගොයා කියන්නේ ලංකවේ.
    උඹ කියපු කුරුල්ලාගේ නම ඇහුවෙත් අද, shikra කියන එකා.