ස්පීඩ් එක බලපන්.
දුම් පනිනවා අරුට වැදුන ගමන්.
පැයට 350km වඩා වේගයක්.
දුම් පනිනවා අරුට වැදුන ගමන්.
පැයට 350km වඩා වේගයක්.
පරයි ඇති කරන උන් ඕකට කියන්නෙ බහිරවය ගහනව කියල![]()
![]()
![]()
Peregrine falcon
ඌ ගොදුර අඩපණ කරන්නෙ ඔහොම.පොරට වඩා ලොකු දරුණු උකුස්සො වගේ සත්තුන්ටත් ඇටෑක් කරනව.පොරගෙ වේගෙත් එක්ක අනිත් කුරුල්ලන්ට බෝඩ් වෙන්නවත් බෑ.
උ ඇටැක් කරලා ඉක්මනට බ්රේක් ගහල ආයේ හැරිලා ඇවිල්ල පරෙයියා වැටෙන්න කලින් අරගෙනත් යනවා. මේ ලංකාවේ එකක් නෙමෙයි නේද ?
කවුද ලංකාවෙ ඉන්න එක්කෙනා?නැ මේ ලංකවේ එකෙක් නෙවෙයි.
ලංකවේ ඉන්න එකත් මේ වගේ තමයි ඉතින් ස්පීඩ් එක.
කවුද ලංකාවෙ ඉන්න එක්කෙනා?
විකිපීඩියා එකේ තියෙන විදියට නම් සත්තු දෙන්නෙක්. කුරුලුගොයාගෙ ඉංග්රීසි නම shikraමුම තමයි. ඉතා සුළු වෙනස්කම් තියනව.
කුරුළුගොයා කියන්නේ මුට ලංකවේ.
විකිපීඩියා එකේ තියෙන විදියට නම් සත්තු දෙන්නෙක්. කුරුලුගොයාගෙ ඉංග්රීසි නම shikra