දුම් පරික්ෂාව අයින් කරනව කිව්වා නේද? :sorry:

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    මින් ඉදිරියට ඇස් පරික්ෂාව ඇරෙන්න අනිත් දේවල් බලන්නෙ නෑලු. කොමර්ෂල් ලයිෂන් එක ගන්න 100%ක් හොඳ සෞඛ්‍ය මට්ටමක ඉන්න ඕනෙලු.

    දුම් පරික්ෂාව වෙනුවට යෝග්‍යතා පරීක්ෂනයක් පවත්වනවලු

    ඒ කියන්නෙ දුම් පරික්ෂාව ඇතුලුව තව වාහනේ බොඩිය, බ්රේක්, වාහනේ ඇතුලත තත්වය, මාර්ගයේ ධාවනය සඳහා සුදුසුද, අරවා මේවා ගොඩක් බලන්න වගේ හදන්නෙ.

    පරණ ජපන් වාහන රැල්ලත් ඉවර වෙයි වගේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    UK වල MOT road worthiness test එක වගේ එකක් ගේන්න වගේ යන්නෙ..
    බ්‍රේක් නැති පරන හුචක්කු ඉවරයි.
    පාරට දාන්න සුදුසු නැති වාහන අයින් වෙන එක ලොකු දෙයක්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    jarawa kana unta pass karawanna thawath kramayak. mehema system change karanna baha. wahane hondata thibilath jarawa nodena ekawa fail karai. :angry:

    වඩා සුදුසු ධාවනයට නුසුදුසු වාහන පාරෙ ගිහින් මිනිස්සු හප්පල මරන එකද එතකොට?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    වඩා සුදුසු ධාවනයට නුසුදුසු වාහන පාරෙ ගිහින් මිනිස්සු හප්පල මරන එකද එතකොට?
    mekai yaluwa... oya hithanawada rate samaharak buddimath kiyana rajya sewakaya allasata yatawela naha kiyala? un wahane ala kalanchiyak unath, nathath pass karanawa allasata. okai wenne dum sahathiketh okane godak un karanne. hithapan ape wahane hondata thibilath un fail karannama dangalai pagawa nodee innakota. nowei kiyala kiyanna puluwanda? me rate hama magulama allasata yata karagena. okkotama kalin honda allas dushana mardana unit ekak hadanna ona stf eka hari dala.
     
    • Like
    Reactions: hasithayad

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mekai yaluwa... oya hithanawada rate samaharak buddimath kiyana rajya sewakaya allasata yatawela naha kiyala? un wahane ala kalanchiyak unath, nathath pass karanawa allasata. okai wenne dum sahathiketh okane godak un karanne. hithapan ape wahane hondata thibilath un fail karannama dangalai pagawa nodee innakota. nowei kiyala kiyanna puluwanda? me rate hama magulama allasata yata karagena. okkotama kalin honda allas dushana mardana unit ekak hadanna ona stf eka hari dala.

    1). අල්ලස් ගන්න ආයතන 5ක් සහ එසේ අල්ලස් ගත් පුද්ගලයන් 5ක් නම්කරන්න.

    2) මෙතනට ගිහින් ඒ අය ගැන පැමිනිලි කරන්න. https://www.ciaboc.gov.lk/contact Toll free hotline: 1954

    3). ඔය කියන විදියට හැම දේම අල්ලසට යටයි කියල උපකල්පනය කරල සියළුම නීති අහෝසි කරමු. හාද?
     
    • Like
    Reactions: indika_sam

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    1). අල්ලස් ගන්න ආයතන 5ක් සහ එසේ අල්ලස් ගත් පුද්ගලයන් 5ක් නම්කරන්න.

    2) මෙතනට ගිහින් ඒ අය ගැන පැමිනිලි කරන්න. https://www.ciaboc.gov.lk/contact Toll free hotline: 1954

    3). ඔය කියන විදියට හැම දේම අල්ලසට යටයි කියල උපකල්පනය කරල සියළුම නීති අහෝසි කරමු. හාද?

    allas ganna un kiyalada ganne? :lol: ekata thamai hama gov service ekakatama unit danna ona hoyanna keewe. kawuda mithraya neethi nathi karanna keewe. meke un neethi dammama ekath allasata peralagannawa kiyala keewe.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    allas ganna un kiyalada ganne? :lol: ekata thamai hama gov service ekakatama unit danna ona hoyanna keewe. kawuda mithraya neethi nathi karanna keewe. meke un neethi dammama ekath allasata peralagannawa kiyala keewe.
    ehema wenawa kiyala hithala neethi dana eka nawaththannath bahane.

    Danna tharamin danatath RMV wage than wala civil eken CID kattiya dala thiyenne (Langama naayek innawa CID)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    පට්ට.මේක තමා පිටරටවල් වල කරන්නෙ අවුරුදු 5ට වැඩි වාහන වලට.ගාණක් අය කරනවා හැබැයි ඕක කරන්න..මේකෙන් පස්සෙ සෑහෙන්න අැක්සිඩන්ට් නම් අඩු වෙයි..

    (දුම් පරික්ෂාව වෙනුවට යෝග්‍යතා පරීක්ෂනයක් පවත්වනවලු

    ඒ කියන්නෙ දුම් පරික්ෂාව ඇතුලුව තව වාහනේ බොඩිය, බ්රේක්, වාහනේ ඇතුලත තත්වය, මාර්ගයේ ධාවනය සඳහා සුදුසුද, අරවා මේවා ගොඩක් බලන්න වගේ හදන්නෙ.)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    jarawa kana unta pass karawanna thawath kramayak. mehema system change karanna baha. wahane hondata thibilath jarawa nodena ekawa fail karai. :angry:

    උඹ අර අළුත් පරපුරේ ඵකෙක්ද නැත්නම් ගොන් හිපාටු ජෙප්පෙක් ද?මම දැකල තියෙනව මේ වගේ ත්‍රෙඩ් වල පොර ටෝක්ස් දානවා..කිසිම දේක හොඳක් දකින්නෙ නැති පඩ ටෝක්ස් දාන ගොබ්බයො.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කරනවා නන් හොදයි. දුන් සහතිකේ නන් උන්ට ගසා කන්නම හදා ගත්ත මගුලක්. වාහනේ running condition බලලා approve කරනවා නන් හද්ද කබල් වාහන ටිකක් හරි පාරෙන් අඩු වෙයි, එක්කො අයිතිකාරයෝ වියදම් කරලා හදයි. ජරාව නොකන තැනට හදා ගන්න ඕනෙ ඉතින්.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    පට්ට.මේක තමා පිටරටවල් වල කරන්නෙ අවුරුදු 5ට වැඩි වාහන වලට.ගාණක් අය කරනවා හැබැයි ඕක කරන්න..මේකෙන් පස්සෙ සෑහෙන්න අැක්සිඩන්ට් නම් අඩු වෙයි..

    (දුම් පරික්ෂාව වෙනුවට යෝග්‍යතා පරීක්ෂනයක් පවත්වනවලු

    ඒ කියන්නෙ දුම් පරික්ෂාව ඇතුලුව තව වාහනේ බොඩිය, බ්රේක්, වාහනේ ඇතුලත තත්වය, මාර්ගයේ ධාවනය සඳහා සුදුසුද, අරවා මේවා ගොඩක් බලන්න වගේ හදන්නෙ.)

    okat itin dum pariksawa wage tama etana inna unta kyk hari dunnama ona atamagalak pass karanwa
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    okat itin dum pariksawa wage tama etana inna unta kyk hari dunnama ona atamagalak pass karanwa
    එහෙම කරන්නෙ නෑ.
    මගෙ පරණ කාර් එක (Carburetor model Nissan B14) එක ෆේල් උනා. ආපහු හදාගෙන ඇවිත් තමයි පාස් කරගත්තෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    උඹ අර අළුත් පරපුරේ ඵකෙක්ද නැත්නම් ගොන් හිපාටු ජෙප්පෙක් ද?මම දැකල තියෙනව මේ වගේ ත්‍රෙඩ් වල පොර ටෝක්ස් දානවා..කිසිම දේක හොඳක් දකින්නෙ නැති පඩ ටෝක්ස් දාන ගොබ්බයො.
    aluth, parana, jepi magulak nemei miniho... honda wadak eth mun mekath pagawa gahanna kramayak karaganna thiyana ida wadi. krame genawata baha dushitha rajya sewakainwa allagannath system hadenna ona. kiyana de therum ganna bari unta therum karannama baha ban. :lol: