මින් ඉදිරියට ඇස් පරික්ෂාව ඇරෙන්න අනිත් දේවල් බලන්නෙ නෑලු. කොමර්ෂල් ලයිෂන් එක ගන්න 100%ක් හොඳ සෞඛ්‍ය මට්ටමක ඉන්න ඕනෙලු.
දුම් පරික්ෂාව වෙනුවට යෝග්‍යතා පරීක්ෂනයක් පවත්වනවලු
ඒ කියන්නෙ දුම් පරික්ෂාව ඇතුලුව තව වාහනේ බොඩිය, බ්රේක්, වාහනේ ඇතුලත තත්වය, මාර්ගයේ ධාවනය සඳහා සුදුසුද, අරවා මේවා ගොඩක් බලන්න වගේ හදන්නෙ.
පරණ ජපන් වාහන රැල්ලත් ඉවර වෙයි වගේ

ekata thamai hama gov service ekakatama unit danna ona hoyanna keewe. kawuda mithraya neethi nathi karanna keewe. meke un neethi dammama ekath allasata peralagannawa kiyala keewe.