දුම් පරීක්ෂණ ගාස්තු වාහන ආදායම් බලපත්ර ගාස්තුව සියයට 10කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කරන බව වික්රමසිංහ මහතා සඳහන් කළේය.