දුම් පරීක්ෂණ ගාස්තු

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දුම් පරීක්ෂණ ගාස්තු

    12366121_1625337294396769_1953232782296761162_o.jpg


    වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    අාදායම් බලපත්‍ර ගාස්තු කියද ඒතකොට??;)
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    යකෝ ඒව කියන්නෙ නිකම් උන්ම අඩු කලා වගේ. :rofl:
    උන්ම වැඩි කරල උන්ම අඩු කරනවා :rolleyes:
    හරි තීරණයක් ගන්න බැරි අනාතයො :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යකෝ ඒව කියන්නෙ නිකම් උන්ම අඩු කලා වගේ. :rofl:
    උන්ම වැඩි කරල උන්ම අඩු කරනවා :rolleyes:
    හරි තීරණයක් ගන්න බැරි අනාතයො :angry:

    :yes::yes:
     
    • Like
    Reactions: isuru r

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ ඒව කියන්නෙ නිකම් උන්ම අඩු කලා වගේ. :rofl:
    උන්ම වැඩි කරල උන්ම අඩු කරනවා :rolleyes:
    හරි තීරණයක් ගන්න බැරි අනාතයො :angry:

    :yes::yes::yes:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    යකෝ ඒව කියන්නෙ නිකම් උන්ම අඩු කලා වගේ. :rofl:
    උන්ම වැඩි කරල උන්ම අඩු කරනවා :rolleyes:
    හරි තීරණයක් ගන්න බැරි අනාතයො :angry:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නොදකින් පොන්න ආණ්ඩුව

    යකෝ සිල්ලර කඩයක් කරන එකෙක් ට කිවුවාම් ඔය අයවැය හදල දෙවි ලස්සනට
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    යකෝ ඒව කියන්නෙ නිකම් උන්ම අඩු කලා වගේ. :rofl:
    උන්ම වැඩි කරල උන්ම අඩු කරනවා :rolleyes:
    හරි තීරණයක් ගන්න බැරි අනාතයො :angry:

    pontiyo ban pontiyo