දුම් පරීක්ෂණ වාර්තාවෙ Lambda "OR" කියන්නෙ මොකක්ද?

Nakkale

Junior member
  • May 16, 2023
    50
    42
    18
    Lambda (λ) අගයඅර්ථයවිස්තරය
    λ = 1.00ඉතා හොඳයිපරිපූර්ණ වායු–ඉන්ධන මිශ්‍රණය, සම්පූර්ණ දහනය
    λ < 1.00Rich mixture (අධික ඉන්ධන)ඉන්ධන වැඩියි, වායු අඩුයි → CO (carbon monoxide) වැඩි
    λ > 1.00Lean mixture (අධික වායු)වායු වැඩියි, ඉන්ධන අඩුයි → NOx (nitrogen oxides) වැඩි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Lambda (λ) අගයඅර්ථයවිස්තරය
    λ = 1.00ඉතා හොඳයිපරිපූර්ණ වායු–ඉන්ධන මිශ්‍රණය, සම්පූර්ණ දහනය
    λ < 1.00Rich mixture (අධික ඉන්ධන)ඉන්ධන වැඩියි, වායු අඩුයි → CO (carbon monoxide) වැඩි
    λ > 1.00Lean mixture (අධික වායු)වායු වැඩියි, ඉන්ධන අඩුයි → NOx (nitrogen oxides) වැඩි
    හරි ඉතිං මම අහන්නෙ OR කියන්නෙ රිච්ද ලීන් ද?
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    හරි ඉතිං මම අහන්නෙ OR කියන්නෙ රිච්ද ලීන් ද?
    OR කියන්නේ ඔක්සිජන් රේෂියෝ කියන එක .. ගොඩක් වෙලාවට λ අගය 0.97 – 1.03 තමා හොදයි කියන්නේ .. 1 ට වඩා අඩු නං රිච් . වැඩිනන් ලීන්
     
    AnuradhaRa

    Well-known member
  • OR කියන්නේ ඔක්සිජන් රේෂියෝ කියන එක .. ගොඩක් වෙලාවට λ අගය 0.97 – 1.03 තමා හොදයි කියන්නේ .. 1 ට වඩා අඩු නං රිච් . වැඩිනන් ලීන්
    නෑ බං
    වැලියු එක වෙනුවට OR දාන්නෙ ඇයි කියල අහන්නෙ
    වැලියු එක කීය වුණත් ඇයි ඒක දාන්න බැරි?

    Laugh ECO වල තමා OR එකක් දාන්නෙ
    DriveGreen වල අගය කීය වුණත් එක දුම් සහතිකේ සටහන් කරල තියෙනව
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    නෑ බං
    වැලියු එක වෙනුවට OR දාන්නෙ ඇයි කියල අහන්නෙ
    වැලියු එක කීය වුණත් ඇයි ඒක දාන්න බැරි?

    Laugh ECO වල තමා OR එකක් දාන්නෙ
    DriveGreen වල අගය කීය වුණත් එක දුම් සහතිකේ සටහන් කරල තියෙනව
    අහ් . එකනං මන්ද .. වැගපිටියගෙන් තමා අහන්න වෙන්නේ
     
    AnuradhaRa

    Well-known member