Lean පැත්තටද? Rich පැත්තටද?Out of range, over range
ehema kiyanne kohomadaLean පැත්තටද? Rich පැත්තටද?
ehema kiyanne kohomada
| Lambda (λ) අගය | අර්ථය | විස්තරය |
|---|---|---|
| λ = 1.00 | ඉතා හොඳයි | පරිපූර්ණ වායු–ඉන්ධන මිශ්රණය, සම්පූර්ණ දහනය |
| λ < 1.00 | Rich mixture (අධික ඉන්ධන) | ඉන්ධන වැඩියි, වායු අඩුයි → CO (carbon monoxide) වැඩි |
| λ > 1.00 | Lean mixture (අධික වායු) | වායු වැඩියි, ඉන්ධන අඩුයි → NOx (nitrogen oxides) වැඩි |
හරි ඉතිං මම අහන්නෙ OR කියන්නෙ රිච්ද ලීන් ද?
Lambda (λ) අගය අර්ථය විස්තරය λ = 1.00 ඉතා හොඳයි පරිපූර්ණ වායු–ඉන්ධන මිශ්රණය, සම්පූර්ණ දහනය λ < 1.00 Rich mixture (අධික ඉන්ධන) ඉන්ධන වැඩියි, වායු අඩුයි → CO (carbon monoxide) වැඩි λ > 1.00 Lean mixture (අධික වායු) වායු වැඩියි, ඉන්ධන අඩුයි → NOx (nitrogen oxides) වැඩි
OR කියන්නේ ඔක්සිජන් රේෂියෝ කියන එක .. ගොඩක් වෙලාවට λ අගය 0.97 – 1.03 තමා හොදයි කියන්නේ .. 1 ට වඩා අඩු නං රිච් . වැඩිනන් ලීන්හරි ඉතිං මම අහන්නෙ OR කියන්නෙ රිච්ද ලීන් ද?
නෑ බංOR කියන්නේ ඔක්සිජන් රේෂියෝ කියන එක .. ගොඩක් වෙලාවට λ අගය 0.97 – 1.03 තමා හොදයි කියන්නේ .. 1 ට වඩා අඩු නං රිච් . වැඩිනන් ලීන්
අහ් . එකනං මන්ද .. වැගපිටියගෙන් තමා අහන්න වෙන්නේනෑ බං
වැලියු එක වෙනුවට OR දාන්නෙ ඇයි කියල අහන්නෙ
වැලියු එක කීය වුණත් ඇයි ඒක දාන්න බැරි?
Laugh ECO වල තමා OR එකක් දාන්නෙ
DriveGreen වල අගය කීය වුණත් එක දුම් සහතිකේ සටහන් කරල තියෙනව
අහ් . එකනං මන්ද .. වැගපිටියගෙන් තමා අහන්න වෙන්නේ