දුම් පරීක්ෂාවට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    දුම් පරීක්ෂාවට

    මචං මට බයික් එකට "දුම් පරීක්ෂාව" කරගන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට. මේ කරන්නෙ තුන්වෙනි පාරට. ඒ අවුරුදු දෙක අවුලක් නැතුව ගොඩ ගියා. මේ පාර මොනවා වෙයිද දන්නෙ නැහැ. හැබැයි බයික් එක වැඩිය පැදලත් නැහැ. 4000 Km වගේ තමයි. මොනවද යන්න ඉස්සරින් කරන්න ඕන? මට මේ රෙද්ද එක පාරම ගොඩ දාගන්න ඕන බං. උපදේශයක් ඕන මචං. නැත්තං bump කරන්න එතකොට තව කෙනෙක්ට හරි උත්තරදෙන්න පුළුවන් වෙයි. ස්තුතියි! :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දවස් දෙකකට කලින්වත් සිගරට් ගහන එක නවත්තපං.
    එතකොට අවුලක් නෑ. -_-
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    plug eka galawala balapankiri sudu patata thiyanawanam thiyanawanam kisi aulak naa oninam air filter eka galawagena palayan

    eCSbd.jpg
     
    Last edited:

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    පෙට්ට්‍රල් ටිකක් වහලා එන්ජිමේ රේස් එක අඩ&#3540

    අර කිව්වා වගේ ප්ල්ග් එක බලපන්. ඊට පස්සේ පෙට්ට්‍රල් ටිකක් වහලා එන්ජිමේ රේස් එක අඩු කරල පලයන්. එතකොට ගොඩ. :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    plug eka galawala balapankiri sudu patata thiyanawanam thiyanawanam kisi aulak naa oninam air filter eka galawagena palayan

    eCSbd.jpg

    මචං කිරි සුද නම් නැහැ.:no: NGK දෙකක් test එක කරන දවසේ උදේ අරගෙන ගැහුවොත් වැඩේ අල වෙයිද බං?:confused:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මචං කිරි සුද නම් නැහැ.:no: NGK දෙකක් test එක කරන දවසේ උදේ අරගෙන ගැහුවොත් වැඩේ අල වෙයිද බං?:confused:

    pissuda ooi plug aluthin daana oni naa. kohomath deparak denawa test karanna .palaweni para palayan harigiye nathnam tune karaena ayema palayan salli ganne naa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    pissuda ooi plug aluthin daana oni naa. kohomath deparak denawa test karanna .palaweni para palayan harigiye nathnam tune karaena ayema palayan salli ganne naa.

    මචං දෙවනි පාර එදාම කරන්න පුලුවන්ද? :confused: මොකද මම කලින් දෙපාරම පලවෙනි පාරෙන් ගොඩ නිසා අවුලක් වුනේ නැහැ.