දුම් පරීක්ෂාවට
මචං මට බයික් එකට "දුම් පරීක්ෂාව" කරගන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට. මේ කරන්නෙ තුන්වෙනි පාරට. ඒ අවුරුදු දෙක අවුලක් නැතුව ගොඩ ගියා. මේ පාර මොනවා වෙයිද දන්නෙ නැහැ. හැබැයි බයික් එක වැඩිය පැදලත් නැහැ. 4000 Km වගේ තමයි. මොනවද යන්න ඉස්සරින් කරන්න ඕන? මට මේ රෙද්ද එක පාරම ගොඩ දාගන්න ඕන බං. උපදේශයක් ඕන මචං. නැත්තං bump කරන්න එතකොට තව කෙනෙක්ට හරි උත්තරදෙන්න පුළුවන් වෙයි. ස්තුතියි!

Last edited:

bump
NGK දෙකක් test එක කරන දවසේ උදේ අරගෙන ගැහුවොත් වැඩේ අල වෙයිද බං?