දුම් පානය ගැන ප්‍රශ්නයක්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාරෙ නීති විරෝදී නැති වුනාට බොන්න එපා බං :yes: :yes:
    බොන රෙද්දක් ගෙදරට වෙලා බීල පිළිකා බැරිනං ඕනෙ රෙද්දක් හදාගෙන මැරිල පලකො පාරෙ යන මිනිස්සුන්ට වදයක් වෙන්නැතුව :angry: :angry:
    නීති විරෝදී නෑ කියල හැම රෙද්දම කලාම හරියනවද ? :angry: :angry:

    යකෝ... ආවුර්ත ස්ථානයක(උදා:-ගෙදර) සිකරට් බිව්වම දුම රැදීල තියෙනෙව... එතකොට ගෙදර ඉන්න මිනිස්සුට හොද නෑ...:angry: :angry:

    පාරේ බිව්වට වායුගෝලයේ සිකරට් දුම ප්‍රතිශතයේ වැඩිවිමක් වෙන්නේ නෑ....:angry: :angry: :yes: :yes:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar267406_273.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ... ආවුර්ත ස්ථානයක(උදා:-ගෙදර) සිකරට් බිව්වම දුම රැදීල තියෙනෙව... එතකොට ගෙදර ඉන්න මිනිස්සුට හොද නෑ...:angry: :angry:

    පාරේ බිව්වට වායුගෝලයේ සිකරට් දුම ප්‍රතිශතයේ වැඩිවිමක් වෙන්නේ නෑ....:angry: :angry: :yes: :yes:

    ඉතිං ගෙදර උන්ට හොඳ නැත්තං ගෙදර නොබී ඉඳපං ගෙදර උන් බේරගෙන පාරෙ යන උන්ට දුම දුන්නාම හරි ? :angry: :angry:
    දුම රැඳෙන්නැති වුනාට උඹ ගාවින් යන උන්ට දුම යනවනෙ :angry: :angry:
    උඹට ලැබිල තියෙන නිදහස වෙන මිනිස්සුන්ට වදයක් වෙන විදිහට පාවිච්චි කරන්න එපා ඔය වගේ කරන උන්ව මතක තියාගෙන ඉඳල කාලයක් ගිහිං වද දීල මරන්න ලිස්ට් හදන උනුත් සමාජෙ ඉන්නව කියල මතක තියාගනිං :yes: :yes:
    කවද හරි දවසක කොහොමද උඹ කාගෙ හරි මූණට දුම් ගියා කියල උඹගෙ ඉස්සරහ උඹේ පවුලෙ අයව කපල මස් බැදල උඹට බලෙන් කවවල උඹේ උගුරු දණ්ඩට ඇණ ගහල මරද්දි ? වෙන්න බැරි නෑ සීරියල් කිලර් ල හැමතැනම :dull: :dull:
    උඹත් එක්ක හැමදාම වලියට පැටලෙන තරහකාරයෙක් වගේ නෙමේ සීරියල් කිලර් කෙනෙක් උඹ ලඟට එනව කවදාවත් උඹට පේන්නෑ ආව මැරුව ගියා :dull: :dull:
     
    ඔච්චර දරුණු මිනිස්සු ඉන්න සමාජෙ මම සිකරට් එකක් බිව්වම මොකද බන් වෙන්නේ....:rofl: :rofl:

    ප.ලි.:- මම පාරේ සිකරට් බොන්නේ මිනිස්සු නැති තැන් වල... මිනිස්සුන්ට වදින්න දුම යවන්නේ නෑ..
    .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර දරුණු මිනිස්සු ඉන්න සමාජෙ මම සිකරට් එකක් බිව්වම මොකද බන් වෙන්නේ....:rofl: :rofl:

    ප.ලි.:- මම පාරේ සිකරට් බොන්නේ මිනිස්සු නැති තැන් වල... මිනිස්සුන්ට වදින්න දුම යවන්නේ නෑ..
    .

    එහෙම දරුණු මිනිස්සු බිහිවෙන්නෙ සිගරට් බීම වගේ පොඩි වැරදි වලිං නිසයි සිගරට් බීම වැරදි :baffled: :baffled:
    මිනිස්සු නැති තැන් වල නම් නැතිම තැන් වලට ගිහිං ඇතිවෙනකං බීපං මට මොකෑ :yes: :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔච්චර දරුණු මිනිස්සු ඉන්න සමාජෙ මම සිකරට් එකක් බිව්වම මොකද බන් වෙන්නේ....:rofl: :rofl:

    ප.ලි.:- මම පාරේ සිකරට් බොන්නේ මිනිස්සු නැති තැන් වල... මිනිස්සුන්ට වදින්න දුම යවන්නේ නෑ..
    .

    sigarat bonna oni nam bothlayakuth aran kohe hariyamu :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම දරුණු මිනිස්සු බිහිවෙන්නෙ සිගරට් බීම වගේ පොඩි වැරදි වලිං නිසයි සිගරට් බීම වැරදි :baffled: :baffled:
    මිනිස්සු නැති තැන් වල නම් නැතිම තැන් වලට ගිහිං ඇතිවෙනකං බීපං මට මොකෑ :yes: :yes:

    හොද වෙලාවට උබ අන්තිමට හරි ඇප්පුරුවල් එක දුන්නේ... දැන් ඉටින් සාංකාවක් නැතිව බොන්න පුළුවන්....:D :yes: :yes: :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොද වෙලාවට උබ අන්තිමට හරි ඇප්පුරුවල් එක දුන්නේ... දැන් ඉටින් සාංකාවක් නැතිව බොන්න පුළුවන්....:D :yes: :yes: :love:

    උඹ මාව කොලොප්පමකට අරං :dull: :dull:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    public places wala puluwan. bari public enclosed spaces kiyana ewaye.

    eg. bus halt eke, station eke bonna puluwan.
     
    • Like
    Reactions: KasunKDP