එලකිරි එක කියන්නේ හුඟක් අය ඉන්න තැනක්.මේකේ අපි එක එක අයගේ නම් ප්‍රචාරනය කරන එක එලකිරි එකට කරන අසාධාරනයක්.අනිත් එක හුඟක් අපි ගන්න දත්ත නිර්නාමිකව දාපු ඒවා.එහෙම නැත්නම් බොරු නාමිකව දාපු ඒවා වෙන්නත පුලුවන්.යම් අයගේ ඇත්ත නම් ප්‍රචාරනය කරන එක නිර්නාමිකව දාන අයට අසාධාරනයක්.
ඒ වගේම සමහර කට්ටියගෙන් අවසරයක් නැතිව ඒ අයගේ නම් එක එක තැන් වල දාන එක හරි නෑ.හුඟක් අය ඒ අයගේ නම් ප්‍රචාරනය කරනවට කැමතිත් නෑ.ඒක නිසා මම මට සාධාරන සහ යුක්ති සහගත කියන එක බලන්නේ. විශේෂයෙන්ම එලකිරි එකට තියෙන මගේ ඇල්ම නිසා මම මේක වෙන අයගේ ලින්ක් ,නම් ප්‍රචාරනයට යොදවා ගන්නේ නෑ.
මම පුලුවත් තරම් එලකිරි එක ප්‍රචාරනය කරන්න උත්සහ කරනවා විතරයි.
![]()
mun kiyande therun ganin machan
uba amaruwen liyala dapu ekak thawa ekek uge site ekaka ube name eka nathuwa dala thiyanakota dukak tharahak enawa
matath ona tharan wela thiyanawa ekai kiyanne
adumagane yatin
uputaganima kiyala link eka dapan ekai sadacharathmaka bawa kiyanne hadenna kiyanne machan
manda thiiranaya ube athe


ලින්ක් දාන්න එපා....... නම දාන්නත් බෑල්ලු ඒපාර...... 
කරුණාකරලා ලින්ක් දැමීම වැරදිනම් නමවත් දාපං නම් දානවට කැමතිනැහැ කියන එක උඹ වාසියට කියන බොරුවක් මොකද උඹ ඔය කොපි පේස්ට් කරන තැංවල උංගේ නම් ලියලා තියෙනවා (එහෙම නැති තැංවලින් ගන්නවානම් උපුටා ගැනීමක් කියලා කියන්න පුළුවං එකත් කියන්න බෑ කියයි පස්සේ


